QsFox මතකද? ඔන්න ආයෙත් වැඩ,...

QsFox මතකද? ඔන්න ආයෙත් වැඩ,...

QsFox කියන්නේ Singlish ටයිප් කරන්න තිබුන ලේසිම FireFox addone එක,.. පහුගිය කාලේ ගිනි නරියාගේ අප්ඩේට් එක්ක QsFox එකත් වැඩ කරන්නේ නැතුව ගියා

මෙන්න දැන් ආයෙත් අලුත් සංස්කරනයක් ඇවිත්, FireFox 7ත් වැඩ,

QsFox 1.6



Download



Qs Fox Shortcuts

F8 - English

F9 - Wijesekara Layout

F12 - සිංglish


කොමෙන්ට් එකක් එහෙම කොයටල යන්න යාලුවනේ :D

ඕනම FireFox සංස්කරනයකට වැඩ කරන්න QsFox හදන හැටි



Edit

මෙන්න මම QsFox එඩිට් කලා,.. දැන් 7,8,9 ඔක්කොටම වැඩ :P

Download QsFox 1.6e
 
Last edited:
වේයිට් මචෝ,.. 8ට හදන හැටි කියන්නම්,.. :yes:

ඉස්සර වෙලාම Address Bar එකේ about:config කියල type කරල Enter Key එක ඔබන්න.

මැසේජ් එකක් එයි බය වෙන්න එපාඑකේ යටින් තියෙන " I'll be careful , I promise " කියන බටන් එක උඩ ක්ලික් කරන්න

එතකොට එන වින්ඩොව් එකේ ඔනෑම තැනක රයිට් ක්ලික් කරලා New>Boolean කියන එක ක්ලික් කරන්න (යට රූපෙත් බලන්න)


index.php


පස්සේ එහෙම කරාට පස්සේ එක ඩයලොග් බොක්ස් එකේ මෙන්න මෙහෙම දෙන්න


extensions.checkCompatibility.8.0 දිලා OK කරන්න.

index.php


පස්සේ යට රූපේ විදිහට ඩයලොග්බොක්ස් එකක් එයි...

index.php


මේ ආව ඩයලොග් බොක්ස් එකේ false කියන එක තෝරලා OK කරන්න.

පස්සේ ගිනි නරියා(Firefox) restart කරන්න.

කලින් වැඩ කරපු නැති ඕනම AddOns එකක් මේ විදියට කරාම වැඩ කරනවා ;)

reference : රසිකගේ විල්බැරෝව
 
  • Like
Reactions: Godage and rab