අඹ_යහළුවෝ DVD Rip

SLBlackKnight

Well-known member
  • Sep 17, 2010
    11,779
    13,797
    113
    Kottawa
    කට්ටියට මතක ඇතිනේ මේ ටෙලිනාට්‍ය.ඉස්සර ගොඩක් ආසාවෙන් බලපු ටෙලිනාට්‍යක්.මේ වගේ ටෙලිනාට්‍ය දැන් නම් හැදෙන්නේ නැහැ.:(.දැන් තියෙන්නේ සීනි බෝල නාට්‍ය නේ:lol:.මම නම් ඒවා බලන්නේ නැහැ.:no::no::no:.මම කැමති පරණ ටෙලිනාට්‍ය වලට:)ගොඩක් අය මේක බලල ඇති.අයෙත් බලන්න කැමති නම් මෙන්න බාගන්න DVD එක.:cool::cool:


    Screen Shorts.jpg

    newle1mp400229000052.png


    newle1mp403114000053.png


    newle2mp404426000055.png




    icon download.jpg


    DVD 1

    DVD 2

    Download Torrent (MKV 1.68GB)


    d0kzoi6qgj1z.gif


    :D
     
    Last edited:

    MACAVITY

    Well-known member
  • Mar 21, 2007
    2,183
    311
    83
    files loku wedi machan

    meka torrent kalanam hari

    kara hari barida meka torrent karanna
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,048
    3,500
    113
    Inside Your Laptop ;)
    :shocked: අම්මා ගහයි බැට් එකෙන් .... යකෝ තෑන්ක්ස් කරන්න වචන නෑ..... දැන්ම බාමි..... :D Rep+..... :) දැන් තියෙන ඒවා ටෙලිනාට‍යය කියනවටත් ණයයි..... :angry:
     
    • Like
    Reactions: SLBlackKnight

    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    තෑන්ක්ස් මචං..
    මම නම් දැන් ටෙලිනාට්‍ය බලන්නේ නෑ නිකම්වත්..
    මට හිතාගන්න බැහැ අපේ ගෙදර අය ඇතුලුව රටේ මිනිස්සු ඇයි මේවගේ 2.50 ඒවා දිහා බලාගෙන ඉන්නෙ කියලා..
    ඒකටත් එක්ක ඉස්සර ටෙලි.. හරිම ලස්සනයි.. බලන්න හරිම ආසයි..
     
    Last edited:

    SLBlackKnight

    Well-known member
  • Sep 17, 2010
    11,779
    13,797
    113
    Kottawa
    thnkxx machan

    :)

    pattai..thanks bro

    :D

    patta. balanna ona

    :D


    පට්ට මචං . ස්තුති . ++රෙප්

    :D

    :shocked: අම්මා ගහයි බැට් එකෙන් .... යකෝ තෑන්ක්ස් කරන්න වචන නෑ..... දැන්ම බාමි..... :D Rep+..... :) දැන් තියෙන ඒවා ටෙලිනාට‍යය කියනවටත් ණයයි..... :angry:

    ow ban ganiyek ge namak dagena ekita make up ulala kisima wadakata nathi kathawal thiyenne.:angry:

    තෑන්ක්ස් මචං..
    මම නම් දැන් ටෙලිනාට්‍ය බලන්නේ නෑ නිකම්වත්..
    මට හිතාගන්න බැහැ අපේ ගෙදර අය ඇතුලුව රටේ මිනිස්සු ඇයි මේවගේ 2.50 ඒවා දිහා බලාගෙන ඉන්නෙ කියලා..
    ඒකටත් එක්ක ඉස්සර ටෙලි.. හරිම ලස්සනයි.. බලන්න හරිම ආසයි..

    ekanam aththa machan.man gava godak thiyenawa.ida thiyena welawata up karala dannam.

    thanx for sharing machan... +4

    :D
     

    TwoTone

    Well-known member
  • May 28, 2010
    6,769
    702
    113
    අම්මෝ උඹ නම් දෙයියෙක් නෙමෙයි දේවාලයක්..මේ කතා කොච්චර බැලුවත් එපා වෙන්නේ නෑ
     

    UNDERTAKERR

    Member
    Mar 11, 2010
    1,342
    67
    0
    මට ඔනේ පළිඟු මැණිකේ ටෙලිනාට්‍යයි චරිත තුනක් ටෙලිනාට්‍යයි.තියෙන එකක් දීපන්කෝ.:(:(:(