ජනාදිපති අරමුදල

Mickey_lk

Member
Jan 19, 2011
452
23
0
ෙගදර
ජනාදිපති අරමුදල

[FONT=&quot]යාලුවනේ[/FONT][FONT=&quot]මට[/FONT][FONT=&quot]ලොකු[/FONT][FONT=&quot]උදවුවක්[/FONT][FONT=&quot]ඔන[/FONT][FONT=&quot]. [/FONT]

[FONT=&quot]මගේ [/FONT][FONT=&quot]වය්ප්ගෙ [/FONT][FONT=&quot]කොදු[/FONT][FONT=&quot]ඈට[/FONT][FONT=&quot]පෙලේ [/FONT][FONT=&quot]ඔපරේශන් [/FONT][FONT=&quot]එකක් [/FONT][FONT=&quot]කරන්න[/FONT][FONT=&quot]වෙලා[/FONT][FONT=&quot]. [/FONT][FONT=&quot]:(:( එක[/FONT][FONT=&quot]සෑරයක් [/FONT][FONT=&quot]ඔපරේශන්[/FONT][FONT=&quot]කලා [/FONT]1998, [FONT=&quot]ආපහු [/FONT][FONT=&quot]කරන්න [/FONT][FONT=&quot]වෙලා [/FONT][FONT=&quot]ඩොක්ටර්ස්ල [/FONT][FONT=&quot]කෙයනව [/FONT][FONT=&quot]රීස්ක් [/FONT][FONT=&quot]එකක් [/FONT][FONT=&quot]තියෙනව [/FONT][FONT=&quot]කීයල[/FONT][FONT=&quot]. [/FONT][FONT=&quot]හෑමොම [/FONT][FONT=&quot]කීයන්නෙ [/FONT][FONT=&quot]([/FONT][FONT=&quot]ඩොක්ටස්ලත්[/FONT][FONT=&quot]) [/FONT][FONT=&quot]සුනීල්[/FONT][FONT=&quot]පෙරේර [/FONT][FONT=&quot]සර්ට [/FONT][FONT=&quot]කීයල [/FONT][FONT=&quot]ඔපරෙශන් [/FONT][FONT=&quot]කරන්න [/FONT][FONT=&quot]කීයල[/FONT][FONT=&quot]. [/FONT][FONT=&quot]එත් [/FONT][FONT=&quot]සර් [/FONT][FONT=&quot]ජෙනරල් [/FONT][FONT=&quot]හොස්පිටල් [/FONT][FONT=&quot]එන්නෙ [/FONT][FONT=&quot]නෑ[/FONT][FONT=&quot]. [/FONT][FONT=&quot]ආසිරි [/FONT][FONT=&quot]එකේ [/FONT][FONT=&quot]විතරය්ලු [/FONT][FONT=&quot]වෑඩ [/FONT][FONT=&quot]කරන්නෙ[/FONT][FONT=&quot]. [/FONT][FONT=&quot]ඉතින් [/FONT][FONT=&quot]එතන [/FONT][FONT=&quot]ඔපරේශන් [/FONT][FONT=&quot]එක [/FONT][FONT=&quot]කරන්න [/FONT][FONT=&quot]රෑ[/FONT][FONT=&quot]. [/FONT][FONT=&quot]ලක්ශ[/FONT][FONT=&quot]පහක් [/FONT][FONT=&quot]විතර [/FONT][FONT=&quot]යනවලු[/FONT][FONT=&quot]. [/FONT][FONT=&quot]:shocked: එකසෑර ෙ[/FONT][FONT=&quot]දෙන්න [/FONT][FONT=&quot]එච්චර [/FONT][FONT=&quot]මුදලක් [/FONT][FONT=&quot]නෑ[/FONT][FONT=&quot]. [/FONT][FONT=&quot]එනිසා [/FONT][FONT=&quot]ජනාදිපති[/FONT][FONT=&quot]අරමුදලෙන් [/FONT][FONT=&quot]සල්ලි[/FONT][FONT=&quot]ගන්න [/FONT][FONT=&quot]පුලුවන්ද[/FONT]? :confused::confused::confused:
[FONT=&quot]පුලුවන්[/FONT][FONT=&quot]නම් [/FONT][FONT=&quot]කොහොමද [/FONT][FONT=&quot]ගන්නෙ[/FONT][FONT=&quot]. [/FONT]

[FONT=&quot]මේ ගෑන [/FONT][FONT=&quot]දන්න[/FONT][FONT=&quot]කෙනෙක් [/FONT][FONT=&quot]ඉන්නව නම් [/FONT][FONT=&quot]උදවු [/FONT][FONT=&quot]කරන්න[/FONT][FONT=&quot]. [/FONT]

[FONT=&quot]පින්[/FONT][FONT=&quot]අත්වෙය්[/FONT][FONT=&quot].[/FONT]

[FONT=&quot]යලුවනේ මෙක බලල නිකන් යන්න එපා. දන්නෙ නෑත්නම් බම්ප් එකක් වත් දාන්න අඩුම ගනනේ. හෑමොටම [/FONT][FONT=&quot]පින්[/FONT]

මේ තියෙන්නෙ MRI රීපොට් එක
Click කරල බලන්න

Last edited:

kosandpol

Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    උඹේ keyboard එකේ space bar එකක් නැද්ද බං ? ඕක කියවන්නත් එපා වෙනවා නෙ.
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    මෙතනින් විස්තර ගන්න : http://www.presidentsfund.gov.lk/sinhala/index.html

    අයදුම් පත් : http://www.presidentsfund.gov.lk/sinhala/pdf/Application_Form_Sinhala.pdf

    විමසීම් : http://www.presidentsfund.gov.lk/sinhala/contactus.html

    • ආධාර දෙන්නෙ සැත්කමට අවෂ්‍යය මුදලෙන් 50% වත් සේවා ස්ථානයෙන් හෝ රක්ෂණයකින් හෝ රාජ්‍යය රක්ෂණාධාර අරමුදලෙන් ලැබෙන්නෙ නැති අයට පමණයි.
    • රෝගියා බදු ගෙවන්නෙක් නොවිය යුතුයි.
    • අවෂ්‍යය ලියකියවිලි ඔක්කොම ඉල්ලුම් පත්‍රිකාවෙ කියලා තියෙනවා.
    • ඉල්ලුම් පත්‍රයට අමතරව රෝගියා හෝ පවුලෙ සාමාගිකයෙක් ආධාර සඳහා ලිකිත ඉල්ලීමකුත් ඉදිරිපත් කරන්න ඕනෙ.
    • ආධාර ලැබීමට සුදුසු උනොත් ඉල්ලුම් කර සති 2- 4ත් අතර කාලක ඇතුලත ආධාර ලැබෙනවා.

    විස්තර ගත්තෙ 1919 වලට කතා කරලා.
     
    Last edited:

    Proxies

    Well-known member
  • Jan 16, 2009
    10,118
    364
    83
    "Magema lokeka"
    මෙතනින් විස්තර ගන්න : http://www.presidentsfund.gov.lk/sinhala/index.html

    අයදුම් පත් : http://www.presidentsfund.gov.lk/sinhala/pdf/Application_Form_Sinhala.pdf

    • ආධාර දෙන්නෙ සැත්කමට අවෂ්‍යය මුදලෙන් 50% වත් සේවා ස්ථානයෙන් හෝ රක්ෂණයකින් හෝ රාජ්‍යය රක්ෂණාධාර අරමුදලෙන් ලැබෙන්නෙ නැති අයට පමණයි.
    • රෝගියා බදු ගෙවන්නෙක් නොවිය යුතුයි.
    • අවෂ්‍යය ලියකියවිලි ඔක්කොම ඉල්ලුම් පත්‍රිකාවෙ කියලා තියෙනවා.
    • ඉල්ලුම් පත්‍රයට අමතරව රෝගියා හෝ පවුලෙ සාමාගිකයෙක් ආධාර සඳහා ලිකිත ඉල්ලීමකුත් ඉදිරිපත් කරන්න ඕනෙ.
    • ආධාර ලැබීමට සුදුසු උනොත් ඉල්ලුම් කර සති 2- 4ත් අතර කාලක ඇතුලත ආධාර ලැබෙනවා.

    විස්තර ගත්තෙ 1919 වලට කතා කරලා.

    :)
     
    Dee.Shamal

    Member
    Jun 12, 2011
    6
    0
    0
    කොලබ තියනවා ජනාධිපති අරමුදල් කාර්යාලය එතනට ගිහින් විස්තරය කියන්න . ඒ අය උදව් කරයි . පිටකොටුවේ කොමර්ශල් බැංකුව ගාව තියන පාරෙන් යන්න ඕනේ ඔෆිස් එකට .
     
    noci

    Junior member
  • Jan 1, 2010
    156
    9
    18
    34
    eken denne oppration ekata yana ganen 1/2 witarai machanumbata eka ganna one nam janadipathi office eken form ekkak ganna wenawa eka fill karala dunnama un ballala approve karanawa
     
    hans078

    Active member
  • Feb 17, 2008
    496
    179
    43
    Colombo
    මෙතනින් විස්තර ගන්න : http://www.presidentsfund.gov.lk/sinhala/index.html

    අයදුම් පත් : http://www.presidentsfund.gov.lk/sinhala/pdf/Application_Form_Sinhala.pdf

    විමසීම් : http://www.presidentsfund.gov.lk/sinhala/contactus.html

    • ආධාර දෙන්නෙ සැත්කමට අවෂ්‍යය මුදලෙන් 50% වත් සේවා ස්ථානයෙන් හෝ රක්ෂණයකින් හෝ රාජ්‍යය රක්ෂණාධාර අරමුදලෙන් ලැබෙන්නෙ නැති අයට පමණයි.
    • රෝගියා බදු ගෙවන්නෙක් නොවිය යුතුයි.
    • අවෂ්‍යය ලියකියවිලි ඔක්කොම ඉල්ලුම් පත්‍රිකාවෙ කියලා තියෙනවා.
    • ඉල්ලුම් පත්‍රයට අමතරව රෝගියා හෝ පවුලෙ සාමාගිකයෙක් ආධාර සඳහා ලිකිත ඉල්ලීමකුත් ඉදිරිපත් කරන්න ඕනෙ.
    • ආධාර ලැබීමට සුදුසු උනොත් ඉල්ලුම් කර සති 2- 4ත් අතර කාලක ඇතුලත ආධාර ලැබෙනවා.

    විස්තර ගත්තෙ 1919 වලට කතා කරලා.

    මම කියන්න ගිය දේම කියල තියනව. මේව තමයි විතර. ඉක්මනටම සල්ලි ඕනෙනම් ඒගැන ජානාදිපති අරමුදල් කාර්යාලයට ගිහිල්ල කියන්න වෙයි මචන්...වෙබ් සයිට් එකේ ඕන කරන හැමදෙයක්ම විතර ඇතුව තියනව මචන්....
     
    chan5

    Active member
  • Jan 15, 2011
    290
    50
    28
    there are no much detail about the surgery.
    so we don't know what's the exact type of the surgery.

    don't go behind the rumors of general population.
    if the surgery is possible in the national hospital ,go for it.
    new neuro trauma unit is compiled of all the facilities you find in any private hospital sri lanka.

    i agree, sunil perera is the most senior,
    but i personally advice you to try an consult Dr himashi kularathna,?(the surgeon who operate duminda silva, mahind wijesekara and was the neuro surgeon of SF's bomb scene) who's working in national hospital and with enough experiences and most importantly he's young,(fine tremors in old age can cause serious neurological problems in the surgery.)

    and please note that recovery period is pretty high for neurological surgery and probably he have to stay few days in an ICU, so the neuro ICU is far expensive if you don't have an wealthy insurance.

    so my advice is,

    try an consult Dr himashi in private hospital.
    say that you don't have money,
    most probably he'll admit the patient to NHSL.
    you'll only have to bare the material cost, if they use any which is unavailable at hospital.