මීගමුවේ සිට කොළඹ කොටුවට මොනෝරේල් සේවාවක්

MuslimLankan

Member
Nov 25, 2008
6,319
697
0
මීගමුවේ සිට කොළඹ කොටුවට මොනෝරේල් සේවාවක්

Monorail.jpg

මීගමුවේ සිට කටුනායක ගුවන් තොටුපොළ හරහා කොළඹ කොටුව දක්වා මොනෝරේල් සේවාවක් කඩිනමින් ආරම්භ කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව කටයුතු කරමින් සිටින බව අනාවරණය වේ.
රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව විසින් වාර්තා කරන පරිදි මෙහිදී විද්‍යුත් කාන්දම් බලය උපයෝගී කරගනිමින් දුම්රිය ධාවනය වන අතර දුම්රිය මාර්ගය ඉහළින් පිහිටයි.

sri_lanka_flags_3dclipart.gif

JAYA SRI

:):yes::yes::):yes::yes::)
 
Last edited:
  • Like
Reactions: EPCO

skybirb

Well-known member
  • Apr 26, 2008
    2,853
    37
    48
    අතරමගදී ලයිට් ගියොත්? මගියෝ උඩ. කියයි විදුලිය ඇනහිටීම නිසා ඇති වූ ප්‍රමාද දෝෂයට කණගාටුව කියලා.
    :lol::lol:

    හපොයි...
     
    Nov 2, 2011
    990
    76
    0
    අතරමගදී ලයිට් ගියොත්? මගියෝ උඩ. කියයි විදුලිය ඇනහිටීම නිසා ඇති වූ ප්‍රමාද දෝෂයට කණගාටුව කියලා.
    :lol::lol:

    උබ වගේ මෝඩයේ තමයි විපක්ෂෙ ඉන්නෙත් ජෙනරේටර් කියලා එකක් අහලම නැද්ද? :rolleyes:
     
    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    umbala ai bang me wage comments gahanne! lankawa diwunu wenawata kamathi nadda ? :(:(:(:(

    අපෝ එහෙම නෙමේ. කැමති කැමති. කව්ද අකමැති. එත් ඊට කලින් ලංකාවේ තාම ලයිට් නැති ගෙවල් කීයක් තියනවද? අනික අද ලයිට් බිල බලපන්. ඒවත් එක්ක මේවත් දුවන්ඩ ගත්තොත්? ඒවත් හිතන්ඩ ඕනේ.
     
    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    උබ වගේ මෝඩයේ තමයි විපක්ෂෙ ඉන්නෙත් ජෙනරේටර් කියලා එකක් අහලම නැද්ද? :rolleyes:

    පලයන් පකිස් බුරුවා යන්ඩ. දන්න දෙයක් කතා කරපන්. ඔය වගේ මොනෝ රේල් එකක් දුවන්ඩ පවර් එක දෙන්ඩ වෙනම පත ජෙනරට්ර් එකක් හදන්ඩ වෙයි. ඔය හෙල්මට් එකෙන් හිතන්නේ නැතුව ඔලුවෙන් හිතපන්.:angry:
     
    • Like
    Reactions: mldarshana

    MuslimLankan

    Member
    Nov 25, 2008
    6,319
    697
    0
    අපෝ එහෙම නෙමේ. කැමති කැමති. කව්ද අකමැති. එත් ඊට කලින් ලංකාවේ තාම ලයිට් නැති ගෙවල් කීයක් තියනවද? අනික අද ලයිට් බිල බලපන්. ඒවත් එක්ක මේවත් දුවන්ඩ ගත්තොත්? ඒවත් හිතන්ඩ ඕනේ.

    :):):):):)
     
    Miami-Vice

    Well-known member
  • Apr 19, 2010
    22,554
    14,499
    113
    ela ela.... saarthakawa karoth honday... oka hadanawa aththe foreigners lawa target karala.... ticket eka honda ganak wey... jaya wewa! :D
    News eka dunnata thanks! :)
     
    Nov 2, 2011
    990
    76
    0
    පලයන් පකිස් බුරුවා යන්ඩ. දන්න දෙයක් කතා කරපන්. ඔය වගේ මොනෝ රේල් එකක් දුවන්ඩ පවර් එක දෙන්ඩ වෙනම පත ජෙනරට්ර් එකක් හදන්ඩ වෙයි. ඔය හෙල්මට් එකෙන් හිතන්නේ නැතුව ඔලුවෙන් හිතපන්.:angry:

    අනේ ගොන් හරකෝ උබට මාව පේන්නෙත් පකිස් වගේද දැන් :lol:
    පකිස් කාරයා මුස්ලිම් ලංකන්නේ උබ හරි එක Quote කරලා බෙරිහන් දීපන්
    කොටියට පු* දීලම උබලගේ මොළෙත් මළකඩ කාලා :lol::lol:
     
    kandahar

    Well-known member
  • Mar 19, 2011
    13,430
    17,409
    113
    UNP karayo uda paninawa mewa dakkama.habai hoda wadak hariyata karoth hari.
    jaya sri wewa.