ඇල්ජිරියවේ සහරාව ( The Sahara Desert of Algeria)
ඇල්ජිරියවේ වැඩ කරන ලංකාවේ කට්ටියය්, ජපන් රටේ කට්ටියය් එකතුවෙලා පහුගිය 6 සහ 7 දින දෙකේ සහරා කාන්තාරේ බලන්න ගිය.
මේ අපි ගත්තු පින්තුර ටිකක් .........
El-Kantara (Biskra)
මුලින්ම අපි ගියේ El-Kantara කියන තැනට. මේ ස්ථානය තියෙන්නේ Biskra ප්‍රදේශයේ.
ගංගාවක්, ප්‍රධාන පාර සහ රේල් පාර එකම ස්ථානයේ තියන ලස්සන තැනක්
රේල් පාර හදල තියෙන්නේ කදු පේලිය අතරින් .........හරිම ලස්සනය්
මේක හදලා තියෙන්නේ 1844 ප්‍රංශ කාරයෝ
ඉතුරු ටික හෙට ..........

Last edited: