රුදුරු ධනවාදය ගැන හොලිවුඩ් චිත්‍රපටයක්

humanoid

Banned
Aug 12, 2010
2,287
257
0
රුදුරු ධනවාදය ගැන හොලිවුඩ් චිත්‍රපටයක්


අමානුෂික ධනවාදය පිලිබඳව නිර්මාණය වුන විද්‍ය ප්‍රබන්ධාත්මක චිත්‍රපටයක් දැන් තිර ගත වෙනවා. මෙහි නම " වෙලාවට" නොහොත්"ඉන් ටයිම්" වේ.
අනාගත ලෝකයේ මිනිසාගේ ජීවිත කාලය තීරණය වන්නේ තමන් සතු ධනය අනුවය.මේක ගැන මම වැඩි විස්තර කියන්න යන්නේ නෑ.හැබයි මම කාලෙකින් බලපු හොඳම නිර්මාණයක්.මෙච්චර හොඳ විද්‍ය ප්‍රබන්ධයක් බලලම නෑ.