ලෝකයේ අංක එකේ ආරක්ෂාව..!!FOR U..!!!

strsraj

Well-known member
  • Jun 26, 2010
    2,523
    1,022
    113
    ලෝකයේ අංක එකේ ආරක්ෂාව..!!FOR U..!!!

    අපි හැමෝටම තියෙන ලොකුම ප්‍රශ්නයක් නේ අපේ පරිගණකයේ ආරක්ෂාව..මොකද ඉතින් අපි පණ දාගෙන ඩව්න්ලෝඩ් කරපුවා ඔක්කොම දඩ වයිරස් එක පැන්නොත් එක තප්පරෙන් කෙල වෙනවා..ඊට පස්සෙ ඉතින් වහ කාල මැරෙන්න තමා වෙන්නෙ..ඒ නිසා අපි හැමෝම වගේ හොද Anti Virus Software එකක් අනිවාර්යෙන් අපේ PC එකට දාගන්නවමනේ...ඒත් ගොඩක් අයට තියෙන ලොකුම ප්‍රශ්නයක් තමා, මොකද්ද හොදම Guard එක කියන එක..එක එක්කෙනා එක එක ඒවා කියන්වා..මල පනිනවා නේ එතකොට..අද ඒ හැමදෙනාටම තමා මේ විසදුම දෙන්න යන්නෙ...



    අද මම ඔයාලට දෙන්න යන්නේ ලෝකයේ දැනට තියෙන හොදම සහ ඉහලම ආරක්ෂාව..This Is #1 Anti Virus Software In the World... අවුරුදු ගානක් තිස්සෙ මේක Rankings වල අංක එකේ තියෙනවා..බොහෝ කාලයක් යනකන් තාම මේකට අභියෝග කරන්න අනිත් කාටවත් බැරිවෙලා තියෙනවා...ආයේ ආරක්ශාව ගැනනම් කතා කරන්න දෙයක් නෑ.. මේක දැම්මම මැස්සෙකුටවත් එන්න දෙන්නෙ නෑ PC එක පැත්තෙ...සුපිරි කියන්නෙ සුපිරිම සුපිරි...මේක ඉන්ස්ටොල් කරාම නිදහසේ තමන්ගෙ පාඩුවේ වැඩක් කරගෙන ඉන්න පුලුවන්...



    ඔන්න එහෙනම් යාලුවන්ට මගෙන් ලෝකයේ අංක එකේ ආරක්ෂාවේ අලුත්ම වර්ෂන් එක ක්‍රැක් එකත් එක්කම...කිසි කචල් එකක් නැතුව බාගන්න පුලුවන් Mediafire ලින්ක්ස් වලින්..



    BitDefender Total Security 2012 Build 15.0.34.1416 Final

    BitDefender_Total_Security_2012.jpg


    32 bit PART 1

    32 bit PART 2


    64 bit PART 1

    64 bit PART 2


    BitDefender Internet Security 2012 Build 15.0.34.1416 Final


    BitDefender_Internet_Security_2012.jpg



    32 bit PART 1

    32 bit PART 2



    64 bit PART 1

    64 bit PART 2



    BitDefender AntiVirus Plus 2012 Build 15.0.34.1416 Final


    BitDefender_AntiVirus_Plus_2012.jpg




    32 bit PART 1

    32 bit PART 2


    64 bit PART 1

    64 bit PART 2





    ලොකයේ දැනට තියෙන හොදම සොෆ්ට්වෙයාර්ස් ක්‍රැක් සහ සීරීයල්ස් එක්ක එකම තැනකින් බාගන්න මෙතනින් යන්න මගෙ SOFTWARE MEGA THREAD එකට




    FROM RAJ
    11.gif
    11.gif
    11.gif

     

    GIhan GTR

    Well-known member
  • Oct 8, 2008
    7,540
    779
    113
    RighT HerE
    යකෝ..
    :lol: පවුල පිටින්ම උස්සන් ඇවිල්ලනේ.. :lol:
    :( ඒත් උඹට Rep දෙන්න නම් බෑලුනේ.. :(
     

    BEN TANNYSON

    Well-known member
  • Dec 19, 2009
    12,459
    377
    83
    එළකිරි නේ මචන්
    උබ නම් දෙයියෙක් නෙවෙයි දේවාලයක්
     

    *danushka*

    Well-known member
  • Oct 15, 2007
    13,922
    1,098
    113
    Hali-ela
    මචන් අපිත් එක්ක බෙදාගත්තට ගොඩක් ස්තුතියි.එත් මම පුද්ගලිකව ක්රැක් හෝ පැච් කරල වයිරස් ගාඩ් බාවිතා කරන්න කැමති නෑ.අනික මට කැස්පස්කයි තරම් අනික ඒවා හරියන්නෙත් නෑ..:D:D