කවුරු හරි බුවෙක් අනේ මට උදව් කරපල්ලා....

Lionsmatara

Member
Mar 13, 2008
11
0
0
Matara
කවුරු හරි බුවෙක් අනේ මට උදව් කරපල්ලා....

කවුරු හරි බුවෙක් අනේ මට උදව් කරපල්ලා.... මම මගේ 4න් එක අප්ඩේට් කොරන්න ගියා... දැන් ඒ මගුල ඔන් වෙන්නේ නෑ... කවුරු හරි Android ගැන දන්න පොරක් මට උදව් කරපන්... පින් සිද්ද වෙනවා... Samsung Galaxy S (docomo sc-02b) japan. ගෙදරින් බල්ලට වගේ බනිනවා....:no::no:
 
Mr Dilshan

Well-known member
  • Jun 16, 2007
    5,439
    759
    113
    කවුරු හරි බුවෙක් අනේ මට උදව් කරපල්ලා.... මම මගේ 4න් එක අප්ඩේට් කොරන්න ගියා... දැන් ඒ මගුල ඔන් වෙන්නේ නෑ... කවුරු හරි Android ගැන දන්න පොරක් මට උදව් කරපන්... පින් සිද්ද වෙනවා... Samsung Galaxy S (docomo sc-02b) japan. ගෙදරින් බල්ලට වගේ බනිනවා....:no::no:

    මම Android ගැන නම් දන්නේ නැහැ.
    එත් ඕක අපහු මුල ඉන්දම හරියට කරන්න try කරපන්
     
    Lionsmatara

    Member
    Mar 13, 2008
    11
    0
    0
    Matara
    අපොයි...

    RID Me අයියා.. මේකෙ recovery mode eka ennE ne... docomo kiyala witharak wetila thiyanawa... ethanin ehaata yannE ne... :oo::baffled:
     
    dewmal nilanka

    Well-known member
  • Oct 25, 2011
    1,319
    1,275
    113
    machan uba aluthen rom ekak danada giye.hariyatama uba karana giya wede kiyana step by step smtime mata help ekak dena puluwan wei.
    oka echara ganan gana epa.podi aulak athe:cool::cool::cool::cool::cool::cool::cool::cool:
     
    Lionsmatara

    Member
    Mar 13, 2008
    11
    0
    0
    Matara
    ගීත් කිව් පූවට පී එම් කොරන්න....... එයව හොයාගන්නේ කොහොමද කියල පොඩ්ඩක් කියන්වද? මම මේ එලකිරි එකේ පොස්ට් එකක් දැම්ම මයි....
     
    geethq
    user_online.gif

    Senior Member
    reputation_pos.gif
    reputation_pos.gif
    reputation_pos.gif
    reputation_pos.gif
    reputation_pos.gif
    reputation_highpos.gif
    reputation_highpos.gif
    reputation_highpos.gif
    reputation_highpos.gif
    reputation_highpos.gif
    reputation_highpos.gif