ටෙලිනිළිය ගණිකාවක් වූ හැටි

gihand4r

Well-known member
  • Oct 29, 2007
    13,576
    3,990
    113
    Lanka
    ටෙලිනිළිය ගණිකාවක් වූ හැටි

    ටෙලිනිළිය ගණිකාවක් වූ හැටි





    පසුගියදා ගණිකා වෘතියේ නියැලීමේ වරදට තවත් ලාබාල ටෙලිනිලියක් අත්අඩංගුවට පත්විය.ඇය විසිහැවිරිදි නයනා ධනංජනී පෙරේරාය.

    බොහෝ දෙනා ගණිකාවන් කි පමණින් වපර ඇහින් බැලීමට පුරුදුව සිටියත් ඔවුන් ඒ තත්වයට වැටීමට හේතුව පිලිබඳ සිතා නොබලයි.

    ධනංජනී ලොව පැරණිතම වෘතිය සිය ජීවිකාව කරගත්තේ සිය පියාගේ අසනීපයට අවශ්‍යය මුදල් සොයාගැනීම සඳහාය.පහතින් දැක්වෙන්නේ ඇයගේ කතාවයි.

    ධනංජනී පදිංචිව සිටින්නේ අතුරුගිරිය ආසන්නයේය. පවුලේ වැඩිමල් දරුවා ලෙස ඉපදුනු ඇයට බාල තව සහෝදරයෙක් සහ සහෝදරියක් සිටී. ඇය අධ්‍යාපනය ලබා ඇත්තේ මාලඹේ ප‍්‍රදේශයේ බාලිකා පාසලකින් වන අතර පරිගණක ආයතනයකින් පරිගණක උපාධියක්ද ලබා ගෙන තිබේ.

    ඉන්පසු ඇයට පෞද්ගලික පරිගණක ආයතනයක රුපියල් 20000ක වැටුපක් සහිත රැකියාවක් ලැබී ඇත.

    මෙම රැකියාව කරගෙන යන අතරතුරදී ඇයගේ පියා හදිසි අනතුරකට ලක් වී නිවසේ සිටීම නිසා ඇයට ගෙදර වියදම් මෙන්ම පියාගේ වියදම්ද බැලීමට සිදුව ඇත.

    ඒ නිසා රුපියල් 20000ක් පමණ වැටුපක් ලබන රැකියාව අතහැර දමා පුවත්පතක තිබූ වැඩි වැටුපක් සහිත රැකියාවකට ඉල්ලූම් කර ඇති අතර ඇයට එම රැකියාව සඳහා සම්මුඛ පරීක්ෂණයකට කැඳවා තිබේ.

    නියමිත දිනට ඇය කොල්ලූපිටියේ පිහිටි මෙම සම්මුඛ පරීක්ෂණයට ගොස් ඇති අතර එහිදී ඇය වාහනයකින් වෙනත් ගොඩනැගිල්ලක උඩුමහලට ගෙන ගොස් තිබේ.

    "මෙතන වෙන්නේ පිරිමින්ට ගෑනු සපයන එක.මිට පස්සේ අපි කියන විදියට ඉන්න ඕන..."

    "අනේ අයියේ..මම කොල්ලෙක් එක්කවත් යාලු වෙලා ඉඳල නැහැ ..මට මේක කරන්න බැහැ..යනුවෙන් ඔවුන් ඉදිරියේ ඇය හඬා වැටුනත් අයව රැකියාවට යොමු කල පිරිස ඇයට තර්ජනය කොට ඇත්තේ අයව පොලිසියට අල්ලා දෙන බව කියමිනි.

    ඒ අනුව ඇයට වයස අවරුදු 17 සිටම කාමාතුරයන්ගේ අශා සංසිද්වන්නට සිදු විය.එම රැකියාවේ ඇය ලද දිනක වැටුප රුපියල් 5000 කි.

    මෙම රැකියාව කරගෙන යන අතරතුරේදී ඇයට වෛද්‍යවරයෙක් මුණ ගැසී ඇති අතර ඔහු මාර්ගයෙන් ඇය රැකියාවෙන් මිදී තිබේ.

    පසුව කොළඹින් පිට ඇති සිනමා ඇකඩමියකින් රංඟනය පිළිඳ පාඨමාලාවක් හදාරා ඇති අතර ඒ මාර්ගයෙන් ටෙලිනාට්‍යවලද රඟපෑමට අවස්ථාව උදා වී තිබේ. කිඳුරංගනා, සිහින කුමාරි, ගැහැණු ළමයි වැනි ටෙලිනාට්‍යවල රඟපා ඇති අතර මෙම ක්ෂේත‍්‍රයට සම්බන්ධ පුද්ගලයින්ගේ මනදොල සපුරන්නටද ඇයට සිදුව තිබේ. මෙසේ එක් වරකට ඔවුන් රුපියල් 10000ක් 20000ක් අතර ප‍්‍රමාණයක් ඇය අතට පත් කර තිබේ.

    මේ අතරතුරදී ඇය ත‍්‍රීවීල් රථ රියැදුරකු සමඟ විවාහ වී කොළඹින් පිටත ජීවත් වීමට පටන්ගෙන ඇත.ඇය රූපලාවන්‍ය පිළිබඳ කටයුතු කරන ප‍්‍රසිද්ධ ආයතනයක උපදේශිකාවක් ලෙසද කටයුතු කර තිබෙන අතර ඇයට ඉන්දියාවේ රූගත කෙරෙන ටෙලිනාට්‍යකට ආරාධනා ලැබී තිබේ. කෙසේ වෙතත් විවාහ වී වසර එකහමාරකට පමණ පසුව නැවතත් ඇය දෙමාපියන් සමඟ ජීවත් වීමට අතුරුගිරියට පැමිණ තිබේ. මේ කාලයේදී ඇයට ටෙලිනාට්‍ය රංඟනය සඳහා ආරාධනා නොලැබුණ හෙයින් මුදල් නොමැතිකම නිසා නැවතත් ගණිකා වෘත්තියට යොමු වී තිබේ.

    මේ අතරතුර පොල්සියට ඇය ගැන ඔත්තුවක් ලැබෙන අතර එම ඔත්තුකරුම ඇයව දන්නා හදුනන කෙනෙක් ලෙස රඟපා ඇයට දුරකතන ඇමතුමක් දී ඇයව හමුවීම සඳහා රාජගිරියට එන්නට කතා බස් කරගත් අතර පොලිස් කොස්තාපල්වරයෙක් මේ සඳහා සූදානම් කෙරිණි.

    රාජගිරියට ගියත් ඇය එහි නොසිටි අතර පසුව අතුරුගිරියට එන ලෙස පවසා තිබේ. ඒ අනුව අතුරුගියට ගොස් ඇය හමු වී ඇති අතර ඔවුන් එම ප‍්‍රදේශයේම උත්සව ශාලාවකට ගොස් තිබේ. එහි කාමරයක් කුලියට ගෙන එයට ඇතුල් වූ පසු ඇයගේ මිල රුපියල් 5000ක් බව හෙළි කර එය මුලින් දිය යුතු බව පවසා තිබේ.

    ඇය අත මුදල් තබීමෙන් පසු ඇය නාන කාමරයට ගිය අතරතුරදී ඔහු විසින් පොලිස් කණ්ඩායමට ඇමතුමක් දී කාමරයට ගෙන්වා ගත්තේය. මේ අවස්ථාවේදී ඇය අත්අඩංගුවට පත් විණි.

    එම අවස්ථාවේදී ඇය ලඟ තිබී හදිසි ඇමතුම් ස්ථානාධිපතිවරයාගේ අත්සන යෙදු මුදල් නෝට්ටු සහ බෑගයේ තිබී උපත් පාලන කොපු මෙන්ම ජංගම දුරකතනයක්ද නඩු භාණ්ඩ ලෙස පොලිස් භාරයට ගැනිණි.

    නොවැම්බර් 10 වැනිදා කඩුවෙල අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු 11 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කළ අතර 11 වැනිදා නැවත අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු රුපියල් හැටදහසක දඩ මුදලකට මුදා හැර තිබේ.

    "මගේ අම්ම රැකියාවක් කරන්නේ නැහැ.තාත්ත ඉන්නේ අසනීපෙන්.නංගියි මල්ලයි තාම ඉගෙන ගන්නවා.

    මම මේ දේ කලේ ගෙදර වියදම් තාත්තගේ අසනිපෙට මුදල් හොයාගන්න" පොලසිය හමුවේ ඇය කියා සිටියේ එලෙසිනි.



    රිවිර පුවත්පතේ බියංකා නානායක්කාර සකස් කල ලිපියක් ඇසුරිනි
    SOURCE :
    Code:
    http://www.gossip9.com/2011/11/blog-post_13.html
     
    Last edited:
    • Like
    Reactions: dj gamaya

    MorningAfterDark

    Well-known member
  • Feb 22, 2011
    2,175
    648
    113
    The Land of The Dark
    සමහර විට මේ කතාව බොරුවක් වෙන්නත් පුලුවන්..
    ඒත් මේ කථාව ඇත්තම්ම් අපිට එක දෙයක් හිතන පුළුවන්.ඒක තමයි මිනිස්සුනට අද කාලේ තියෙන සල්ලි හිඟ කම.මෙ කෙල්ල ගණිකාවක් වුනේ සුර සැප විදින්න නෙමේ..තම්න්ගේ අසනීප වෙච්ච තාත්තව රැකබලා ගන්න සල්ලි ඕනේ නිසා..
    අපේ රටේ කෙල්ලො
    බඩු වෙන්නේ..වැඩිපුර සල්ලි හොයල ලක්ශරි විදිහට ඉන්න නම් අවුලක් නෑ..අපිත් ඒවගේ බඩුවක් ගහලා සැපක් ගන්නවා.ඒත් තමන්ට ජීවත්ට් වෙන්න අමාරුකමට බඩුවක් වෙනවා කියන්නෙ.ඒක තවත් අපිට හිතන්න කාරනවක්...කරන්නම් දෙයක් නැතුව නේ..ඕක කරන්නේ...
    එ කියන්නේ කෙල්ලො කීදෙනෙක් ඔහොම වෙනවා ඇද්ද..
    අපිට හිත්න්නට කාරණා ගොඩක් තියෙනා, යුද්ධෙ ඉවර වුනට පස්සෙ අපි දැක්ක ගොඩක් අපේ සමාජයේ කඩා වැටීමක්..පිරිහීමක්.ඔය අහුවුන 1 වන ටෙලි නිලිය නෙමෙ..අන්තිම කෙන්ක්ත් නෙමෙ...මොක්ද මේ ආර්ථිකතත්වෙත් එක්ක ..ටෙලි නිලියො ඕවා කරන එක අහන්න දෙයක්ද?
    අපි ලොකෙට සමුලු තියන්න.ක්‍රිඩා තරග තියන ගම්මාන හැදුවට වැඩක් නෑ...ලොකෙට පරකාසෙ ගෙදරට මරගාතේ කියන්නේ ඕකයි නෙ..
    අපි වරායවල් හැදුවට නැව් එන්නෙ නැති..ගුවන් තොටුපලවල හැඩුවට රට කොනේ වැඩක් නෑ..භෞතික සOවර්ධනය කියන්න්නේ,රටක සOවර්ධනය නෙමෙ..රටෙ ඉන්න පුරවැසියාගේ ත්ත්වේ උසස් කරලා..උන්ට ජීවත් වෙන්න වාතාවරණයක් සකස් කරලා..ඒ මතින් ...අනික් දෙවල් සOවර්ධනය කරන්න ඔනේ.දැන් ඔය බැන්කොක් වගේ රටවල් තියෙන්නේ. කොහොම්ද සoවර්ධනය ඒත් සමාජ අතින් අම්බානක පිරිහිලා..
    මේවගෙ කෙල්ලො මෙහෙම වෙන එක නැති කරන්න නම් ඇපි මේ ක්‍රමය වෙනස් කරන්න ඔනෙ..
     

    smother

    Well-known member
  • Jan 27, 2009
    19,902
    1,484
    113
    36
    Six Feet Under
    meki oyita wada telegrams wala raga paala tiyenawa ban..i thnks this photo isn't real..until it clarified please dont give a crap about rumour .
     

    DJ චි කේ යි යා

    Well-known member
  • Aug 31, 2011
    2,205
    397
    83
    මොනාද සහෝදරයා.. ඔයාට මේ පින්තූරය ගැන ශුවර් නැත්තම් ඇයි දැම්මේ... අනිත් අය දාලා තිබ්බ පලියට ඔයත් දාන්න ඕනද?? තවත් මේ කෙල්ලගේ ගවුරවය විනාශ කරන්න එපා.. මන් මේ කියන්නේ ඔයාගේ පෝස්ට් එක ගැන නෙමෙයි. මේ පින්තූරය ගැන.. මට නම් මේ කෙල්ලමයි කියලා ශුවර් නෑ. මොකද මේ කෙල්ල කිදුරන්ගනා සහ සිහින කුමාරි නාට්ය වල හිටියෙ නෑ මට මතක විදිහට. ගැහැනු ලමයි එකේ නම් හිටියා. මෙයා කියලා තිබ්බා ගැහැනු ලමයි තමා මෙයාගේ කුලුදුල් රන්ගනය කියලා. ඊට පස්සේ මෙයා වහින්න මුතු වැස්සක් වගේ නාට්ය වලත් හිටියා. ඊට අමතරව මෙයා ස්වර්නවාහිනියේ නිවේදන කටයුතු පවා කලා.. මේ මෙයාමනම් අඩු ගානේ පත්තරේ දානවා නේද මෙයා නිවේදන කටයුතු කලා කියලා..

    මේ වැඩේ කලේ මෙයාම නම් කිසිම ප්‍රශ්නයක් නෑ මේ පින්තූරේ දැම්මට. ඒත් ඒ මෙයා නෙමේ නම්...