මේ Music Video එක බැලුවට මටනම් සින්දුව තේරුනේ නෑ..
ඒත් Video එක ලස්සන නිසා ඔයාලටත් පෙන්නන්න හිතුනා.. 
Five Days of Facebook..
ඒත් Video එක ලස්සන නිසා ඔයාලටත් පෙන්නන්න හිතුනා.. 
Five Days of Facebook..
ඒත් Video එක ලස්සන නිසා ඔයාලටත් පෙන්නන්න හිතුනා.. 
පුදුම ලස්සන විඩියෝ එකක් බන්. සින්දුවත් ලස්සනයි. මම සාමාන්‍යයෙන් මියුසික් විඩියෝ පෝස්ට් කරල තියන ත්‍රෙඩ් වලට කමෙන්ට් කරන්නෙ නෑ. මේකට නම් කමෙන්ට් නොකරම බෑ. මම දැකපු විඩියෝ වලින් හොඳම එකක්. මම හිතන්නෙ split-screen concept එකත් අලුත් එකක්. අපි ඔක්කොම facebook පාවිච්චි කරන හින්ද වෙන්න ඇති මේ තරම් හිතට වැදුනෙ.
rep දෙන්න බෑලු.
nice song mchn,bt therenne na neh![]()
Relationship status:Marriedpaww
...
පව් නේද..??
hondata wadinawa bun +rep
bump
පට්ට මචන්![]()