නූපන් දරුවාට ශල්‍ය කර්මයක්

coolkasun

Well-known member
  • Sep 1, 2008
    21,254
    2,452
    113
    37
    නූපන් දරුවාට ශල්‍ය කර්මයක්

    378805_216396288433550_100001895411910_526232_380649766_n.jpg


    බලාපොරොත්තුවේ හස්තය

    මේ පින්තුරය ඔබ මිට කලින් දැකල ඇති, මේක අන්තර් ජාලයට අවේ ගිය අවුරුද්දේ නොවෙම්බර් මාසයේ..මෙය හඳුන්වා තිබුනේ "වසරේ හොඳම ඡායාරූපය" කියා උනත් එය "දශකයේ හොඳම
    ඡායාරූපය" විය යුතුයි..
    පින්තුරයේ සති 21 වයසැති නුපන් Samuel Alexander Armas දරුවා Joseph Bruner නමැති ශල්‍ය වෛද්‍ය වරයා විසින් ශල්‍ය කර්මයකට භාජනය කරනවා පෙන්නනවා..
    මේ දරුවාට spina bifida කියන රෝගී තත්වය ඇති හෙයින් ගර්භාෂය තුලදීම ශල්‍ය කර්මය නොකලොත් මිය යාහැකි බව පෙන්වා දී තිබුනා..
    ගර්භාෂය විවෘත කර ශල්‍ය කර්මය නිම කල පසු පුංචි දරුවා තම සිඟිති අත ගර්භාශයේ කැපුම තුලින් එලියට දිගු කර වෛද්‍ය වරයාගේ ඇඟිල්ල අල්ල ගන්නවා..ඔහු කියන්නේ එය ඔහුගේ ෘත්තිය ජීවිතයේ හැඟුම්බරම මොහොත කියලා..
    පින්තුරය නම් කර තිබුනේ "Hand of Hope."(බලාපොරොත්තුවේ හස්තය) නමින්..
    විචාරකයන් සඳහන් කර තිබුනා සිඟිත්තා වෛද්‍ය වරයාගේ ඇඟිල්ල අල්ල ගන්නේ තම ජීවිතය හිමි කර දීම වෙනුවෙන් ඔහුට ස්තුති කරන්නක සේ යනුවෙන්..
    දරුවා 100% සම්පුර්ණ සුවයෙන් මෙලොව එලිය දුටුවා


    Þàthùm Màdùshàñ - facebook
     
    Last edited:

    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,254
    2,452
    113
    37
    Original ELAKIRI.com

    කෝකද ඔරිජිනල් කියල මම දන්නෑ බන් , එකේ තිබිලා ගත්තා , මම ගත්තු තැන දැම්මා එච්චරයි
     

    rab

    Well-known member
  • Aug 6, 2010
    3,381
    458
    83
    nowhere
    කෝකද ඔරිජිනල් කියල මම දන්නෑ බන් , එකේ තිබිලා ගත්තා , මම ගත්තු තැන දැම්මා එච්චරයි
    ubata banne naha, mama dipu link eka balapan..
    ubath ek ekekne, api original:D