A/C පාවිච්චි කරන අය කවුද?

tharindudoo

Well-known member
  • Mar 12, 2007
    10,906
    761
    113
    ..ජනේලේ ගාව....
    A/C පාවිච්චි කරන අය කවුද?

    මචංලා මගේ කාමරේ සෑහෙන්න රස්නෙයි,
    fan දෑම්මට හරියන්නේ නෑහෑ ඒකෙන් එන්නෙත් රස්නේ හුලග,
    මම A/C එකක් ගන්න කියල බෑලුවෙ,
    singer එකේ and abans එකේ A/C අඩුම 60ක් විතර වෙනවා :confused:,

    මට හොයල දෙන්නකෝ අඩුවට ගන්න හොද brand 1ක් :sorry:,
    normally A/C එකකට මාසෙකෙට කීයක් විතර Current බිලට එකතු වෙනවද?

    පොඩ්ඩක් විස්තර කියපල්ලා මචන්ලා :)
     
    • Like
    Reactions: EPCO and DCSDj

    eranda444

    Well-known member
  • Jun 8, 2007
    9,602
    109
    63
    40
    Lakers
    Location එක ජනෙලේගාව කියල නේද දාල තියෙන්නේ:rofl: , ඉතින් පොඩ්ඩක් ඔය ජනේලේ ඇරහන් හුලන් පොදක් එන්න :P

    ps- sorry machan ganan hilaw gena nodani
     

    tharindudoo

    Well-known member
  • Mar 12, 2007
    10,906
    761
    113
    ..ජනේලේ ගාව....
    Location එක ජනෙලේගාව කියල නේද දාල තියෙන්නේ:rofl: , ඉතින් පොඩ්ඩක් ඔය ජනේලේ ඇරහන් හුලන් පොදක් එන්න :P

    ps- sorry machan ganan hilaw gena nodani

    හතර වටේටම ජනේල් ඈරලා තියෙන්නේ මචං,බෑරිම තෑන තමයි මේ බෑලුවේ,,

    බම්ප් එකට ස්තූතියි
     

    gcj

    Well-known member
  • Mar 24, 2007
    5,910
    1,216
    113
    ගේ වටේටම ගස් හිටවපන් මචෝ..ෆට්ට කූල්..
    සල්ලිත් ඉතුරුයි..!


    බුම්ප්
     

    eranda444

    Well-known member
  • Jun 8, 2007
    9,602
    109
    63
    40
    Lakers
    හතර වටේටම ජනේල් ඈරලා තියෙන්නේ මචං,බෑරිම තෑන තමයි මේ බෑලුවේ,,

    බම්ප් එකට ස්තූතියි

    කාන්තාරයක් මැදද බන් ඉන්නේ ඔච්චරටම රස්නේ :confused:
     

    tharindudoo

    Well-known member
  • Mar 12, 2007
    10,906
    761
    113
    ..ජනේලේ ගාව....
    කාන්තාරයක් මැදද බන් ඉන්නේ ඔච්චරටම රස්නේ :confused:


    අපේ ගෙදර මචං තියෙන්නේ ටිකක් පහතින්,වටේට තාප්පේ තියෙන නිසා එච්චර හුලග එන්නේ නෑහෑ,අනික මගේ කාමරේ තියෙනේ හුලං එන පෑත්තට විරුද්ද පෑත්තේ,,ඒකනේ seen එක,මේ වගේ වෙලාවට ඉන්න බෑහෑ මචන්,මාර රස්නෙයි :(
     

    tharindudoo

    Well-known member
  • Mar 12, 2007
    10,906
    761
    113
    ..ජනේලේ ගාව....
    ගේ වටේටම ගස් හිටවපන් මචෝ..ෆට්ට කූල්..
    සල්ලිත් ඉතුරුයි..!


    බුම්ප්


    Thanxx මචන් බම්ප් එකට,
    වත්ත වෙටේටම නම් ගස් හිටවන්න විදියක් නෑහෑ මචන්,පුලුවන් පුලුවන් තෑන් වල ගස් හිටවල තියෙන්නේ,,, :(
     

    gcj

    Well-known member
  • Mar 24, 2007
    5,910
    1,216
    113
    Thanxx මචන් බම්ප් එකට,
    වත්ත වෙටේටම නම් ගස් හිටවන්න විදියක් නෑහෑ මචන්,පුලුවන් පුලුවන් තෑන් වල ගස් හිටවල තියෙන්නේ,,, :(

    එල එල..
    මම හිටෝලා තාම පැල..වැවෙනකන් බලං ඉන්නවා..:D
    A/C ගන්න නෝ මනි..:sorry:
     

    pc kush

    Well-known member
  • Feb 5, 2010
    8,617
    2,122
    113
    Ado math dan me inne dadiya pera pera,patta Rasniy,china A/C unit nam thiyenawa aduwata,35/-k 40/=k withara wei Oni nam peta pette giya nam hoya ganna bari wena ekak na :) current bill eka thamai ban case eka :( Kohomath A/C eka demma ma patteta current bill eka yanawa,Kohomath A/C eka demmoth current bill eka 6000/= Aniwa paninawa
     

    ruwanfer

    Well-known member
  • Mar 26, 2007
    8,110
    934
    113
    One Mile to heaven
    Machan 24000BTU ekak ganin (kamarekata 2person 12000BTU athi. eth gana baluwama 5000-7500k athara wenadak thiyenne.) . Mama gaththe unbranded unit ekak. ekata mata podi ganai giye yaluwekgen gaththa nisa. Eth umbata monthly elec bill ekata 2500-3000 wage gewanda puluwannama witharak ganin. Mokada 1150-1450 athara thibba ape bila dan 5150-6000 wage athara enawa. :(
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,441
    22,098
    113
    Gotland
    rasnei kiyanne bans dan temp eka 34.8 C.

    uba gannawa nam AC ekak Abans eken ganin kollo. unge godak eva hodai. LG hodaaai.

    singer gana nam danne na. unge godak badu quality na ooi.

    macho ubata current bila thama awla. mama nam AC use karala na. eth 300+ units yawa lu AC ekata. :P
     
    • Like
    Reactions: DCSDj

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    ටෙබල් ෆැන් එකක් දා ගත්තා නම් ෂෙප් නේ.
    ඒ විදියට ට්‍රයි කරලා බැලුවේ නැද්ද ?
    නැත්නම් එසි. එකේ හිටියා නම් ඉතින් ලේඩ වැඩි..
    අපිට ප්‍රශ්නයක් වුනේ නැති වුනත්.. ලෙඩෙක් ආවා නම්..
    ඉතින් අපිට ප්‍රශ්නයක් වෙයි..
    ඒ මදිවට බිල එද්දි පස්සේ දවසක හිතෙයි මේ රස්නේ සැපයි කියලා..
     
    • Like
    Reactions: DCSDj

    EPCO

    Member
    Jan 13, 2010
    3,056
    234
    0
    Machan 24000BTU ekak ganin (kamarekata 2person 12000BTU athi. eth gana baluwama 5000-7500k athara wenadak thiyenne.) . Mama gaththe unbranded unit ekak. ekata mata podi ganai giye yaluwekgen gaththa nisa. Eth umbata monthly elec bill ekata 2500-3000 wage gewanda puluwannama witharak ganin. Mokada 1150-1450 athara thibba ape bila dan 5150-6000 wage athara enawa. :(

    මේකෙ තව විස්තර ‍ටිකක් දැනගන්න පුළුවන්ද? :confused:

    ගත්ත unbranded unit එකේ රිලයබිලිටි කොහොමද? කොච්චර කල්ද අරගෙන? වොරන්ටි තියෙනවද? ස්පිල්ට්ද වින්ඩො යුනිට් එකක්ද?

    1ton එකක් කාමරයට ඇති හොදටම