භාරත හිරුණිකා සහ දුමින්ද (කුඩු දුමින්ද)
මම මේ ත්‍රෙඩ් එක පටන් ගත්තෙ හිතේ තියෙන කලකිරීමක් එක්ක..මම මගේ පලවෙනි චන්දේ දුන්නේ මහින්ද රාජපක්ෂ ජනාධිපති තුමාට..ඒ 2005 අවුරුද්දේ තිබුන ජනාධිපතිවරණ චන්දෙදි..එදා ඉඳන් අද වෙනකන් බැලුවොත් රටේ යම්කිසි ස0වර්දනයක් වෙලා තියෙනව එහෙම වෙලා නැහැ කියලා කියන්න තරම් කවුරුවත් කුහක නැති වෙවි කියල මම හිතනවා..
ආණ්ඩුවේ දූෂන ව0චා නැතුව නෙවෙයි,කවුරු ආවත් ඒවා සිද්ද වෙනවා,විය යුත්තේ සිද්ද වෙන ඒ දූෂන ව0චා ප්‍රමාණාත්වකව අඩුකරගන්න එක..ඒත් මට පේන විදියට ස0වර්ධනයේ නාමයෙන් එන්න එන්නම ඒ වගේ ජරා වැඩ සිද්ද වෙන එක වැඩි මිසක් අඩු වෙලා නෑ..ඊයේ සිරසෙ ගියපු හිරුනිකා ප්‍රේමචන්ද්‍රගේ කතාව උබලා කවුරු හරි ඇහුවද? ඊයේ නම් ඇත්තටම මට හොඳටම කලකිරුනා මේ ආන්ඩුව ගැන..දුමින්ද සහ භාරත කියන දෙන්න ගත්තොත් මහින්ද රාජපක්ෂ ජනාධිපති තුමාට වැඩිපුර ජනාධිපතිවරණෙදි උදව් කරේ ඔය දෙන්නගෙන් කවුද කියලා ඇහුවොත් ඒ භාරත කියලා ඕන පොඩි එකෙක් කියාවි..කොලබ චන්ද එක්කාසු කරලා දුන්න කියලා පාතලෙට සම්බන්ද කුඩු බිස්නස් කරන අපතයෙක්ට සුදුහුනු ගාන එක මම කොහෙත්ම අනුමත කරන්නේ නෑ..
ඔය වෙඩි තියන වෙලාවේ එතන වෙන මිනිහෙක් හිටියානම් ඒක අද අනිවා හිර කූඩුවේ ඒත් භාරතට වෙඩි තියන්න ඕඩර්ස් දීපු දුමින්ද අද ඒ සිද්ධියේ සැකකාරයෙක්වත් නෙවෙයි.ඒක හරිම ජරා වැඩක් කියල උබලට හිතෙන්නෙ නැද්ද? භාරත කියන්නෙ අරලියගහ මන්දිරේදි ජනාධිපති එක්ක එකට එක කිවුව කියල ශ්‍රීපති සූරියාරච්චිගෙ කණට ගහපු මිනිහෙක්..එච්චර මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාඅට හිතවත් වෙලා ඉඳපු භාරතගෙ මරණෙට වගකිවයුතු මේ සැකකාරයා කොලබ ආණ්ඩුවට චන්ද ටිකක් හොයලා දුන්නා කියන පදනම මත සැකකාරයෙක් නොකර රටින් පිට කිරීම හරිම කුජීත වැඩක් නේද? උබලා මොකද ඒ ගැන හිතන්නේ..මට නම් ඇත්තටම කලකිරිලයි තියෙන්නේ..
කොමෙන්‍ටුවක් දාලම යන්න..

Last edited:

මම මේ ත්‍රෙඩ් එක දැම්මෙ මෝඩ ආතල් ගන්න නෙවෙයි..මේ ගැන උබලා හිතන දේවල් දැනගන්න කතා ඒත් කරන්න..ඒක හරියන්නෙ නෑ වගේ.. 