එළකිරි කටවල් තියෙන එවුන් පොඩ්ඩක් මෙහෙට ව&#3515

aadsampath@gmai

Active member
  • Mar 9, 2009
    688
    102
    43
    එළකිරි කටවල් තියෙන එවුන් පොඩ්ඩක් මෙහෙට ව&#3515

    එළකිරි එකේ කටවල් තියෙන එවුන් පොඩ්ඩක් මෙහෙට වරෙව් ! උබලගෙන් පොඩි උදව්වක් ඕන,මන ෆොටෝ එකක් දානව උබල එකට හොදටම ගලපන්න එළකිරි ටෝක් එකක් දෙබසක් කියන්න ඕන හරිය ! :P
    කෙල්ලෝ,කොල්ලෝ,ආදරේ,විරව්හව දුක උනට් ක්මක්නැහැ
    කෙල්ලොන්ට බයිටක් දෙන්න ටෝක් එකක් උනට් ක්මක්නේ

    එළකිරි එකක් දීපන් මුණු පොතටට් දන්න පුළුවන් එහෙම උනොට් :P
    මෙන්න ෆොටෝ එක
     

    Attachments

    • 49028.jpg
      49028.jpg
      45 KB · Views: 78
  • Oct 6, 2011
    10,239
    923
    113
    ☠ Tortuga ☠
    thanku mage deiyo 4to eka dammata, mekata maxxa talk ekaut diyankooo
    මගේ හිතට එන්නේ මහ වල් අදහස් ටිකක් බන්..
    එකයි මම මොකුත් නොකියා හිටියේ.....
    පි‍ටු 2, 3 ක් ගියාට පස්සේ කියන්නම්කෝ................
     

    aadsampath@gmai

    Active member
  • Mar 9, 2009
    688
    102
    43
    Captain ජැක් ස්පැරෝ;11358613 said:
    මගේ හිතට එන්නේ මහ වල් අදහස් ටිකක් බන්..
    එකයි මම මොකුත් නොකියා හිටියේ.....
    පි‍ටු 2, 3 ක් ගියාට පස්සේ කියන්නම්කෝ................

    ado adooo ela ban anna ewage ewa tikak nam kmakna ban,facebook danna puluwan ubata trenwane...... :D kiyapanko