මන්නාරම් මුහුදින් දෙවන ගෑස් නිධියත් සොයා

MuslimLankan

Member
Nov 25, 2008
6,319
697
0
මන්නාරම් මුහුදින් දෙවන ගෑස් නිධියත් සොයා

මන්නාරම් ද්‍රෝණියේ සිදුකරන ඛනිජ තෙල් ගවේෂණ කටයුතු වලදී දෙවන ගෑස් නිධිය හමුවූ බව කෙයාන් ලංකා සමාගම ඛනිජ තෙල් සම්පත් සංවර්ධන ලේකම් කාර්යාලය වෙත දැනුම් දෙයි.

මන්නාරම් ද්‍රෝණිය ආශ්‍රීත මුහුදේ එස්.එල්. 2007-01-001.3හි බැරකුඩා 1/6-1 වශයෙන් නම්කර කොට ඇති ළිඳෙහි ගැඹුර මීටර් 4700 කට අධික බවත් ජලයෙහි ගැඹුර මීටර් 1509 ක් බවත් මේ පිළිබඳව සඳහන් කරමින් ජනාධිපති මාධ්‍ය අංශය කියයි.

දෙවන ළිඳ දොරාඩෝ ළිඳට වඩා කිලෝ මීටර් 38 ක් දළ වශයෙන් දුරින් පිහිටා තිබෙන බව සඳහන්ය.
මීටර් 24 ක වපසරියක දළ වශයෙන් මීටර් 4067-4206 දක්වා ගෑස් නිධි විහිදී ඇතැයි අනුමාන කෙරේ.

තෙල් කැණීම් සිදුකරන නෞකාව ඉතා ඉක්මනින් මෙම ස්ථානය වෙත ළඟාවීමට නියමිත බවත් මෙම සොයා ගැනීමෙහි වාණිජ වටිනාකම නිවැරදිව තක්සේරු කිරීමට ප්‍රථමයෙන් තවදුරටත් කැණීම් කටයුතු කිරීමට නියමිත බවත් ජනාධිපති මාධ්‍ය අංශය වැඩිදුරටත් සඳහන් කරයි.

sri_lanka_flags_3dclipart.gif

JAYA SRI

:yes::yes::yes::yes::yes:
 
rodiya

Banned
Jul 21, 2011
63
16
0
ලෝකේ හැම රටකම පොලවේ.මුහුද පතුලේ තෙල් ,ගෑස් තියෙනවලු.ඒවා ගන්න යන වියදමලු ප්‍රශ්නේ. අපේ තෙල් කනින්න ගියොත් ලීටරයක් ගන්න රුපියල් 1000ක් වියදමක්
යනවලු.මොකද ඒවගේ පිහිටීම සහ බාධක නිසා.
සමහර විට අපේ ලොක්කා රුපියල් 1000ක් වියදම් කරලා තෙල් ලීටරයක් අරගෙන රුපියල් 100 ගානේ ඉන්දියාවට විකුනයි. ඉන්දියාව රුපියල් 20ක් ලොක්කගේ සාක්කුවට දායි.අනේ හුකේ....
 
rodiya

Banned
Jul 21, 2011
63
16
0
තෙල් හම්බ වුනොත් ඉක්මනට ඇමරිකාවට ලියලා දෙමු.නිකන් මොකටද වැඩි ටෝක් දාන්න ගිහිල්ලා ඊලමක් හදවන්නේ .අඩුම ගානේ සල්ලි නැතත් රටේ ඒකීය බාවය හරි තියේවි එහෙම කලොත්.
:):)
 
erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ලෝකේ හැම රටකම පොලවේ.මුහුද පතුලේ තෙල් ,ගෑස් තියෙනවලු.ඒවා ගන්න යන වියදමලු ප්‍රශ්නේ. අපේ තෙල් කනින්න ගියොත් ලීටරයක් ගන්න රුපියල් 1000ක් වියදමක්
    යනවලු.මොකද ඒවගේ පිහිටීම සහ බාධක නිසා.
    සමහර විට අපේ ලොක්කා රුපියල් 1000ක් වියදම් කරලා තෙල් ලීටරයක් අරගෙන රුපියල් 100 ගානේ ඉන්දියාවට විකුනයි. ඉන්දියාව රුපියල් 20ක් ලොක්කගේ සාක්කුවට දායි.අනේ හුකේ....

    :lol::lol::lol::lol::P
    කවුද බන් ඔක කියපු මෝඩය ? නැත්නමි ඔයාට හිතුනු දෙයක්ද? අර ඉස්සෙල්ලා ගෑස් නිධි කියල ජාතියක් නැ කියුව වගේ කතාවක් තමයි මේකත්.පිහිටිමයි බාදකයි ගැන කතාකරල තිබිබෙ, පවි ඉතින් ඇ නොදැනිම තමයි පෙන්නෙ :confused:

    අපිටනමි තෙල් හෝ ගෑස් ලැබෙනව කියන නිවුස් එකම සතුටට කාරනයක්, ඇයි බන් උබලට ඒ වෙනුවට ඉරිසියාවයි,කුහක කමයි එන්නෙ.තියෙන අධ්‍යාපන මටිටමද? නොහැදියාවද? දේශදෝහි කමද? නැත්නමි පාට කන්නාඩියද?:confused:
     
    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,250
    2,447
    113
    37
    ලෝකේ හැම රටකම පොලවේ.මුහුද පතුලේ තෙල් ,ගෑස් තියෙනවලු.ඒවා ගන්න යන වියදමලු ප්‍රශ්නේ. අපේ තෙල් කනින්න ගියොත් ලීටරයක් ගන්න රුපියල් 1000ක් වියදමක්
    යනවලු.මොකද ඒවගේ පිහිටීම සහ බාධක නිසා.
    සමහර විට අපේ ලොක්කා රුපියල් 1000ක් වියදම් කරලා තෙල් ලීටරයක් අරගෙන රුපියල් 100 ගානේ ඉන්දියාවට විකුනයි. ඉන්දියාව රුපියල් 20ක් ලොක්කගේ සාක්කුවට දායි.අනේ හුකේ....

    තෝනම් රොඩියෙක්ම තමා