ජනතාවගේ මුදල් වලින් ආතල් ගැනීම

Nov 4, 2011
23
5
3
ජනතාවගේ මුදල් වලින් ආතල් ගැනීම

2018 පොදුරාජ්‍ය මණ්ඩල ක්‍රීඩා උළෙල පවත්වන රට පිලිබඳ දැනුම් දීම කැරබියන් දුපත්වල, සෙන්ට් කිට්ස් දුපතේ සිදු වූ අතර එයට ගෝල්ඩ් කෝස්ට් නියෝජනය කරමින් ඕස්ට්‍රේලියාවේ සහභාගී වුයේ 20 දෙනෙකුගෙන් යුතු පිරිසකි.

හම්බන්තොට නියෝජනය කරමින් ලංකාවේ 160 ඉක්මවා ගිය දූත පිරිසක් එයට සහභාගී විය.

පහතින් දැක්වෙන්නේ වර්ජින් දිවයිනේ හම්බන්තොට නගරය ප්‍රවර්ධනය කිරීම සඳහා පැවැත්වූ රාත්‍රී සාදයක් අතරතුර ගත් ජායරුපයි.

මේ පසුගිය මාර්තු මස වන විට මේ වෙනුවෙන් දරා තිබු වියදම් වේ.
මුලික ලන්සු තැබීමේ ලියකියවිලි වලට - ලක්ෂ 1500
ක්‍රීඩා උත්සවයේ සැලසුම සඳහා බ්‍රිතාන්‍යයේ බෝල්පොටින්ගර් ආයතනයට - ලක්ෂ 4000


තවද රටවල් 72 හි කැමැත්ත වෙන වෙනම ලබාගැනීමට මෙයට අමතරව විශේෂ ධුත සේවාවක් සකස් කර තිබුන අතර එයට වෙන්කළ මුදල ලක්ෂ ගණනකි.

පසුගිය කාලයේ හම්බන්තොට ප්‍රදේශයේ ඉඩම් අක්කර 2000 ක් පමණ විදේශීය සමාගම් කීපයක් වෙත පවරාදීමට රජය කටයුතු කල අතරඑම ඉඩම් හිමිකරුවන්ට වන්දි ගෙවීමක්ද සිදු නොකළේය.


1202661.jpg


1202721.jpg


1202731.jpg


1202741.jpg
 
  • Like
Reactions: rukshan0000
Aug 17, 2011
140
20
0
ගල්පාත මහත්තයා;11366815 said:
නොදකින් නෝමලයගේ දතකුත් නෑ...
මහ බැංකුවේ අධිපතියා රජයට පක්ෂ පාති එකෙක් වෙලා,
සුබ අනාගතයක් ඔයාලට
ඔබ පෙරට අප වලට

කැ* ටෝක් එක!! :lol:

ආතල් අරන් බඩු ගැහුවත් අපිට කමක් නෑ..
ජනතාවට සහන දීලා!!
 

u_make_me_sick_

Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    කෝ බන් අර ආණ්ඩුවේ රෙදි හෝදන කාරී ගොට්ට erozan? ඌ මේවට මොනවද දන්නේ නේ කියන්නේ?
     

    eranda444

    Well-known member
  • Jun 8, 2007
    9,602
    109
    63
    40
    Lakers
    කො මේ අර අනිත් ත්‍රෙඩ් වල ආණ්ඩුවට කඩේ යන සෙට් එක , උන්ට මේවගේ ආණ්ඩුවෙ කරන දුෂන පේන් නැ :lol::lol:
    බොරුවට පොර ටොර්ක් දෙන්න විතරයි දන්නේ , බලාන ගියාම උනුත් හෙනම හොරු මුන් වගේම:lol::lol:
    උඩ දාගෙන මහින්දයාගේ හොරු ඉන්න ආණ්ඩුවට දෙනවා පව් අසරනයො:lol::lol:
     

    eranda444

    Well-known member
  • Jun 8, 2007
    9,602
    109
    63
    40
    Lakers
    කො මේ අර අනිත් ත්‍රෙඩ් වල ආණ්ඩුවට කඩේ යන සෙට් එක , උන්ට මේවගේ ආණ්ඩුවෙ කරන දුෂන පේන් නැ :lol::lol:
    බොරුවට පොර ටොර්ක් දෙන්න විතරයි දන්නේ , බලාන ගියාම උනුත් හෙනම හොරු මුන් වගේම:lol::lol:
    උඩ දාගෙන මහින්දයාගේ හොරු ඉන්න ආණ්ඩුවට දෙනවා පව් අසරනයො:lol::lol:

    reputation_neg.gif
    ජනතාවගේ මුදල් වලින්...11-15-2011 06:10 PM mind your lang.
    මන් කිව එක ඇත්ත හන්ද කාටද හොදටම රිදිල ,:rofl: ආණ්ඩුවෙ කුනු හොදන සෙට් එකට පුලුවන ඉතින් රෙප් කපන්න තමා .. :lol:
    මොකද හැන්ගි හැන්ගි ජන්ගි වැඩ කරන්නේ එන්නකො කොන්දක් තියෙනම් ඉස්සරහට ඇවිදින් මෙවා ගැන කතා කරන්න . :P
    කොහෙ කතා කරන්නද ඇස් ඉදිරි පිට පේන ඇත්ත බොරුව කරන්න අමාරුයිනේ නේද?? ;) ලැජ්ජයි උබල වගේ නපුන්සකයො ගැන:oo::rofl:
     
    • Like
    Reactions: gnome89