සිය පණ නසා ගැනීම

001flyD

Well-known member
  • Oct 6, 2010
    9,796
    12,697
    113
    Mahanuwara
    සිය පණ නසා ගැනීම

    picture.php

    picture.php


    පුටා ගැනිම කෝට්ටේ ශ්‍රි කල්‍යාණි සාමග්‍රිධර්ම මහා සංඝසභාවේ මහානායක රාජකීය පණ්ඩිත,ආචාර්ය අග්ගමහාපණ්ඩිත බෙල්ලන ඤාණවිමල (M.A.,D.Lit) මහ නාහිමියන් විසින් රචිත ජීවන රටාව හා සසර පැවැත්ම නැමති කෘතියෙනි



     

    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,796
    12,697
    113
    Mahanuwara
    නිදහසේ කියවන්න වටින දෙයක්..එල එල +++++


    ස්තුති යාළුවා,අද කාලේ හැමොම ඔය ගැන කතා කරණ හින්දා දාන්න හිතුනේ,සමහරු පොඩි දෙවල් වලටත් ඔක කරගන්නවා නේ
     

    BonziBUDDY

    Well-known member
  • Nov 11, 2010
    3,920
    631
    113
    හිම්හිට කියවන්න ඕනි... ස්තුත්යි යාළුවා... :cool:
     

    sanath ekanayake

    Well-known member
  • Jan 13, 2009
    12,082
    1,248
    113
    සමුදුරෙන් එහා
    ජීවිතෙයි වටින්නෙ......
    ප්‍රශ්න එනවා යනවා
    සල්ලි එනවා යනවා
    ආදරය අහිමි වෙනවා හිමි වෙනව...
    නමුත් ජීවිතය...
    ආය මිනිස් ජීවිතයක් ලැබෙයිද කියන්න බෑ.
    ජීවිතය නැති කර ගත්තොත් ආය සසර පුරාම
    මිනිස් ජීවිතයක් නොලැබෙන එක නම් පැහැදිලියි.
     

    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,796
    12,697
    113
    Mahanuwara
    ජීවිතෙයි වටින්නෙ......
    ප්‍රශ්න එනවා යනවා
    සල්ලි එනවා යනවා
    ආදරය අහිමි වෙනවා හිමි වෙනව...
    නමුත් ජීවිතය...
    ආය මිනිස් ජීවිතයක් ලැබෙයිද කියන්න බෑ.
    ජීවිතය නැති කර ගත්තොත් ආය සසර පුරාම
    මිනිස් ජීවිතයක් නොලැබෙන එක නම් පැහැදිලියි.

    හරියට හරි අයියා:yes: