දැන් තියෙන ටෙලිනාට්‍ය වල කිසිම හරයක් නැහැ.පරණ ටෙලිනාට්‍ය වලින් අන්තිමට දෙන්නේ ආදර්ශයක්.මේකත් ඒ වගේ ටෙලිනාට්‍යක්.පළිගු මැණිකේ...ඔයගොල්ලන්ට මතක ඇති මේක.බලලත් ඇති.මේක මුලින්ම TV එකේ ගිහින් තියෙන්නේ 1985 දී...බලන්න කැමතිනම් මෙන්න බාගන්න.

Paligu Manike Intro

DVD 1 mkv (1.11 GB)
DVD 2 mkv (541.62 MB)
DVD 3 mkv (820.89 MB)
මේක upload කරන්න සෑහෙන්න කට්ටක් කෑවා.දන්නවනේ Teledrama එකක් Upload කරනවා කියන්නේ Film එකක් upload කරනවා වගේ නෙමේ..ඒක හින්දා BUMP එකක් වත් දාල යන්න.
***අර මම Thread එකක් දානකන් බලන් ඉදලා Tags දාන එක්කෙනත් ඒ Tags දාල යන්න අමතක කරන්න එපා.