Facebook Profile Picture එක සදහා පහසුවෙන් විශාල ප්‍රමාණයේ පින&am

Buddhika072

Active member
  • Sep 16, 2008
    478
    147
    43
    Bahrain
    Facebook Profile Picture එක සදහා පහසුවෙන් විශාල ප්‍රමාණයේ පින&am

    ඔබගේ Facebook Profile එකට එන ඕනෑම කෙනෙකුගේ ඇස මුලින්ම යොමුවන්නේ ඔබගේ Profile Picture එක වෙතයි. ඉතින් හැම කෙනෙකුන්ම වගේ තමන්ගේ Profile Picture එක ආකරෂනියව තියා ගැනීම වැදගත්. ඉතින් ඔබ සතුව Photoshop වගේ මෘදුකාංගයන් ගැන යම් දැනුමක් තියෙනවනම් පහසුවෙන් ඔබටම ආකර්ශනීය Profile Picture එකක් නිර්මාණය කරගන්න පුළුවන්. ඉතින් Photoshop වැනි මෘදුකාංග බාවිතය ගැන නොදන්නා පුද්ගලයින්ට පහසුවෙන් සහ ඉතාම ඉක්මනින් තමන්ගේ Profile Picture එක ලෙස විශාල ප්‍රමාණයේ ආකරෂනිය පින්තුරයක් පහසුවෙන් එක්කරගන්නා ආකාරය පිලිබදවයි අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ.


    • මුලින්ම ඔබට කරන්න තිබෙන්නේ මේ වෙබ් සයිට් එකට යන්න.
    • ඊට පස්සේ ඔබ Edit කරගන්න බලාපොරොත්තු වෙන පින්තුරය "Load Photo" යන්න ක්ලික් කර ඔබේ පරිගණකයෙන් ලබාදෙන්න. එසේ නැතිනම් ඔ‍බට ඔ‍බගේ Web Cam එක බාවිතා කර පින්තුරයක් එවෙලෙහිම බාගෙන එය Edit කරන්නත් පුළුවන්.
    fb1.png


    http://1.bp.blogspot.com/-AiqapYRgAlI/TsVgOZocKzI/AAAAAAAAAM0/9w6SHKSVMV4/s1600/fb1.png

    • දැන් ඔබට අවශ්‍ය පරිදි පින්තුරයෙහි ප්‍රමාණය සහ වර්ණයන් සකසා ගන්න.
    fb2.png


    http://2.bp.blogspot.com/-nkMZThsZoYU/TsVg5H1a5yI/AAAAAAAAANA/pVsPmFnTXrw/s1600/fb2.png

    • පසුව "Login to FB" යන්න මත ක්ලික් කර ඔබගේ Facebook Profile එකට ලොග් වී මීළගට මතුවන Permission and Request window එකෙහි ඇති "Allow" යන්න ක්ලික් කරන්න.
    • දැන් ඔබ සාදාගත් පින්තූරය ඔබගේ Profile Picture එක ලෙස එකතුවී ඇති බව ඔබට දැක ගන්න පුළුවන්.
    • එසේ නැතිනම් "Download pic" යන්න මත ක්ලික් කොට ඔබ සාදාගත් පින්තූරය ඔබගේ පරිගණකයට බාගතකොට ගෙන පසුව ඔබට ඔබවිසින්ම එය ඔබගේ Profile Picture එක ලෙස ඔබට අවශ්‍ය විටක එකතු කරගන්න පුළුවන්.
    උපුටා ගත්තේ : www.trickslanka.com :yes: