විහින් පිලිකාව ශරිර ගත කර ගැනිම.....

tishaeins

Well-known member
  • Mar 26, 2010
    1,445
    156
    63
    makola
    විහින් පිලිකාව ශරිර ගත කර ගැනිම.....

    ෆොන්සෙකා හිරේ ගිය එක වැරදියි කියලා කියන්න ඔන නමුත් බල කාමය හා උඩගුකමත් ඔහු තුල ඇති මොඩකමත් සමග ඔහු විහින් පිලිකාව ශරිර ගත කරගෙන අත්තේය.......

    සිතන්නන් වාලේ සිතන එවුන් එසෙ නැත්තම් රැල්ලට ගසාගෙන යන්න එව්න්ගෙත් මොල ගෙඩි රත් වි කෑ ගැසු පමණින් ඔහු නිවැරදි කාරයෙකු වෙනවා නම් එය මහත් විහිලුවකි ෆොන්සෙකා යනු හොද හමුදා සෙන්පතියෙකු වන බව කිව යුතුව අතැත් ඔහුගෙ නුවණ රටක් පාලනය කිරිමට තරම් හොදද යන්න විශාල ගැටලුවක් නොවුවත් ඔහු සුදුසු නොවන බව සිතිමට තරම් පිරිසකට තම මොලගෙඩි රත්නොවන බව සක්සුදක් සේ පැහැදිලිය

    නමුත් සැබැව නම් තිත්ත උනත් තෙරුම් ගත යුතු ඇත්තක් පවති එදා කුමක් හො හෙතුවක් නිසා මහින්ද පැරදුනි නම් අද මහින්දට ෆොන්සෙකාට වඩා විදවන්නට තිබෙන බව පැහැදිලිය අනෙක් දෙය මා සිතන පරිදි රටක් පාලනය කිරන විට මෙවන් කුණු දෙශපාලනයක සිට නොකල යුතු දෙය පවා සිදුකල යුතුය එය තෙරුම් ගැනිමට සමහරුන්ට මොලගෙඩි රත් නොවන්නෙ ඔවුන් සතුව ඇත්තා වු බොලද මනසිකත්වය බව මාගේ හැගිමයි කන්න ඔන උන විට කබරගොයා තලගොයා යන කියමන සමහර විට රට පාලනය කිරිමෙදි සිදු කිරිම පුදුමයක් නොවෙයි එදා විශ්වාසනිය වෙනසක් පතා ෆොන්සෙකාට චන්දය දුන් අය ඔහුට දුන්නෙ ඔහුගෙ නිල ඇදුමට තිබෙන ගැම්ම නිසා ව්ය යුතුය

    අනෙක් අතට මෙයත් තෙරුම් ගත යුතුය ගැම්මක් තුබු පමණින් රටක් පාලනය කිරිමට නොහැකි බවයි
    අනෙක් දෙය නම් ලංකිකයන්ට හොද අතිත වැකියක් මා මෙහිදි සදහන් කරන්නම් (ඉගුරු දී මිරිස් ගත්තා වගේ) එදා ලංදෙසින් පලවා හරින්නට ඉංග්‍රිසින්ව විශ්වාස කිරිම හොද වර්තමානයට ගැලපෙන අතිත නිදසුනකි........

    කුඩු කාරයින් මිනිමරුවන් ත්‍රස්තවාදින්ට නම්බුනාම දිම අනුමත නොකල යුතුව නමුත් මෙ පවතින කලකණ්ණි සමාජය තුල මෙය මා පෙර කියු පරිදි කන්න ඔන උන විට කබරගොයා තලගොයා කරගැනිම සාධාරනිය කිරිම අකමැත්තෙන් උවත් සිදුකල යුතුව ඇත්තේය සිදුවිය යුතු දෙය පිලිබදව හා සිදු වු දෙය පිලිබදව පපුවෙන් නොව මොලෙන් සිතා බලා කටයුතු කරනවානම් වඩා හොදය.......

    සමහරුන් කියන පරදි මම මා මෙසෙ කඩේ යන්නම් මහින්ද යනු සුදුසුම පාලකයා නොවන මුත් නිදහසෙන් පසු බිහි වු හොදම නායකයා වන්නේය අනෙක් දෙය මෙය කිම වැදගත් යැයි සිතමු ෆොන්සෙකාට සිදුවි තිබෙන දෙය ගැන අවංකව දුක් වන්න මුත් ඔහු එය ඔනැකමින්ම සදාගත් පිලිකාවකි එය ඇතැමුන් කියන්නා පරිදි දෙශප්‍රෙමිත්වයෙන් නොව ඔහුගෙ ඇති උඩගුකම හා බලකාමය හා මොඩකම මත සිදුවුවකි..........

    අනෙක් දෙය කිසිවක් සිදුවි අවසාන නොවි ඇත එම නිසා නැවතත් ලංකිකයන්ට විශාල අභියොගවලට මුහුන දිමට සිදුවනු ඇත එයට ගැම්මටත් වඩා පලපුරුද්ද හා නුවන නොහොත් කපට් කමත් ඇති නායකයෙකු සිටිය යුතුය දැනට එයට සිටින සුදුස්සා මහින්ද යැයි මා සිතමි.........
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe

    අනෙක් දෙය කිසිවක් සිදුවි අවසාන නොවි ඇත එම නිසා නැවතත් ලංකිකයන්ට විශාල අභියොගවලට මුහුන දිමට සිදුවනු ඇත එයට ගැම්මටත් වඩා පලපුරුද්ද හා නුවන නොහොත් කපට් කමත් ඇති නායකයෙකු සිටිය යුතුය දැනට එයට එකම සුදුස්සා මහින්ද යැයි මා සිතමි.........

    :yes::yes::yes::yes:
     
    Mayan19

    Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    අනෙක් දෙය කිසිවක් සිදුවි අවසාන නොවි ඇත එම නිසා නැවතත් ලංකිකයන්ට විශාල අභියොගවලට මුහුන දිමට සිදුවනු ඇත එයට ගැම්මටත් වඩා පලපුරුද්ද හා නුවන නොහොත් කපට් කමත් ඇති නායකයෙකු සිටිය යුතුය දැනට එයට එකම සුදුස්සා මහින්ද යැයි මා සිතමි.........

    යකො බලන් යද්දි කොන්ද තියන කොල්ලන් පිරිසක් එලකිරි එකෙ බිහිවිගෙන යනවනෙ. එල ආ :)
     
    Yoxz

    Member
    Nov 18, 2011
    18
    2
    0
    ෆොන්සෙකා හිරේ ගිය එක වැරදියි කියලා කියන්න ඔන නමුත් බල කාමය හා උඩගුකමත් ඔහු තුල ඇති මොඩකමත් සමග ඔහු විහින් පිලිකාව ශරිර ගත කරගෙන අත්තේය.......

    සිතන්නන් වාලේ සිතන එවුන් එසෙ නැත්තම් රැල්ලට ගසාගෙන යන්න එව්න්ගෙත් මොල ගෙඩි රත් වි කෑ ගැසු පමණින් ඔහු නිවැරදි කාරයෙකු වෙනවා නම් එය මහත් විහිලුවකි ෆොන්සෙකා යනු හොද හමුදා සෙන්පතියෙකු වන බව කිව යුතුව අතැත් ඔහුගෙ නුවණ රටක් පාලනය කිරිමට තරම් හොදද යන්න විශාල ගැටලුවක් නොවුවත් ඔහු සුදුසු නොවන බව සිතිමට තරම් පිරිසකට තම මොලගෙඩි රත්නොවන බව සක්සුදක් සේ පැහැදිලිය

    නමුත් සැබැව නම් තිත්ත උනත් තෙරුම් ගත යුතු ඇත්තක් පවති එදා කුමක් හො හෙතුවක් නිසා මහින්ද පැරදුනි නම් අද මහින්දට ෆොන්සෙකාට වඩා විදවන්නට තිබෙන බව පැහැදිලිය අනෙක් දෙය මා සිතන පරිදි රටක් පාලනය කිරන විට මෙවන් කුණු දෙශපාලනයක සිට නොකල යුතු දෙය පවා සිදුකල යුතුය එය තෙරුම් ගැනිමට සමහරුන්ට මොලගෙඩි රත් නොවන්නෙ ඔවුන් සතුව ඇත්තා වු බොලද මනසිකත්වය බව මාගේ හැගිමයි කන්න ඔන උන විට කබරගොයා තලගොයා යන කියමන සමහර විට රට පාලනය කිරිමෙදි සිදු කිරිම පුදුමයක් නොවෙයි එදා විශ්වාසනිය වෙනසක් පතා ෆොන්සෙකාට චන්දය දුන් අය ඔහුට දුන්නෙ ඔහුගෙ නිල ඇදුමට තිබෙන ගැම්ම නිසා ව්ය යුතුය

    අනෙක් අතට මෙයත් තෙරුම් ගත යුතුය ගැම්මක් තුබු පමණින් රටක් පාලනය කිරිමට නොහැකි බවයි
    අනෙක් දෙය නම් ලංකිකයන්ට හොද අතිත වැකියක් මා මෙහිදි සදහන් කරන්නම් (ඉගුරු දී මිරිස් ගත්තා වගේ) එදා ලංදෙසින් පලවා හරින්නට ඉංග්‍රිසින්ව විශ්වාස කිරිම හොද වර්තමානයට ගැලපෙන අතිත නිදසුනකි........

    කුඩු කාරයින් මිනිමරුවන් ත්‍රස්තවාදින්ට නම්බුනාම දිම අනුමත නොකල යුතුව නමුත් මෙ පවතින කලකණ්ණි සමාජය තුල මෙය මා පෙර කියු පරිදි කන්න ඔන උන විට කබරගොයා තලගොයා කරගැනිම සාධාරනිය කිරිම අකමැත්තෙන් උවත් සිදුකල යුතුව ඇත්තේය සිදුවිය යුතු දෙය පිලිබදව හා සිදු වු දෙය පිලිබදව පපුවෙන් නොව මොලෙන් සිතා බලා කටයුතු කරනවානම් වඩා හොදය.......

    සමහරුන් කියන පරදි මම මා මෙසෙ කඩේ යන්නම් මහින්ද යනු සුදුසුම පාලකයා නොවන මුත් නිදහසෙන් පසු බිහි වු හොදම නායකයා වන්නේය අනෙක් දෙය මෙය කිම වැදගත් යැයි සිතමු ෆොන්සෙකාට සිදුවි තිබෙන දෙය ගැන අවංකව දුක් වන්න මුත් ඔහු එය ඔනැකමින්ම සදාගත් පිලිකාවකි එය ඇතැමුන් කියන්නා පරිදි දෙශප්‍රෙමිත්වයෙන් නොව ඔහුගෙ ඇති උඩගුකම හා බලකාමය හා මොඩකම මත සිදුවුවකි..........

    අනෙක් දෙය කිසිවක් සිදුවි අවසාන නොවි ඇත එම නිසා නැවතත් ලංකිකයන්ට විශාල අභියොගවලට මුහුන දිමට සිදුවනු ඇත එයට ගැම්මටත් වඩා පලපුරුද්ද හා නුවන නොහොත් කපට් කමත් ඇති නායකයෙකු සිටිය යුතුය දැනට එයට සිටින සුදුස්සා මහින්ද යැයි මා සිතමි.........
    :yes::yes::yes::yes:
     
    tishaeins

    Well-known member
  • Mar 26, 2010
    1,445
    156
    63
    makola
    මෙතන බහුතරයකට වෙලා තියෙන්නෙ කොන්දක් නැති කම නොමෙ ඔවුන්ගෙ සිතුවිලි ඔවුන් සිතන්නෙ රටක පලනය හින්දි හො දෙමල චිත්‍රපටියක් රගපනවා වගෙ පහසු කියලා නමුත් එයට නුවන නැතහොත් කපටි කම හා පලපුරුද්ද ඔනැ බව ඔවුන් නොසිතිමයි අනෙක් දෙය නම් ඔවුන් ඇතුලත නොදැකිම හා චන්දය දිමෙන් සියල්ල අවසාන වන බවයි

    තවත් දෙයක් නම් රත්තරන් කොලයක එතු පමනින් ටොපියක් පැනි රස හා ගුණදායක නොවෙ යන්න නොතේරිමය
     
    max33

    Well-known member
  • Feb 10, 2011
    1,279
    56
    48
    ෆොන්සෙකා හිරේ ගිය එක වැරදියි කියලා කියන්න ඔන නමුත් බල කාමය හා උඩගුකමත් ඔහු තුල ඇති මොඩකමත් සමග ඔහු විහින් පිලිකාව ශරිර ගත කරගෙන අත්තේය.......

    සිතන්නන් වාලේ සිතන එවුන් එසෙ නැත්තම් රැල්ලට ගසාගෙන යන්න එව්න්ගෙත් මොල ගෙඩි රත් වි කෑ ගැසු පමණින් ඔහු නිවැරදි කාරයෙකු වෙනවා නම් එය මහත් විහිලුවකි ෆොන්සෙකා යනු හොද හමුදා සෙන්පතියෙකු වන බව කිව යුතුව අතැත් ඔහුගෙ නුවණ රටක් පාලනය කිරිමට තරම් හොදද යන්න විශාල ගැටලුවක් නොවුවත් ඔහු සුදුසු නොවන බව සිතිමට තරම් පිරිසකට තම මොලගෙඩි රත්නොවන බව සක්සුදක් සේ පැහැදිලිය

    නමුත් සැබැව නම් තිත්ත උනත් තෙරුම් ගත යුතු ඇත්තක් පවති එදා කුමක් හො හෙතුවක් නිසා මහින්ද පැරදුනි නම් අද මහින්දට ෆොන්සෙකාට වඩා විදවන්නට තිබෙන බව පැහැදිලිය අනෙක් දෙය මා සිතන පරිදි රටක් පාලනය කිරන විට මෙවන් කුණු දෙශපාලනයක සිට නොකල යුතු දෙය පවා සිදුකල යුතුය එය තෙරුම් ගැනිමට සමහරුන්ට මොලගෙඩි රත් නොවන්නෙ ඔවුන් සතුව ඇත්තා වු බොලද මනසිකත්වය බව මාගේ හැගිමයි කන්න ඔන උන විට කබරගොයා තලගොයා යන කියමන සමහර විට රට පාලනය කිරිමෙදි සිදු කිරිම පුදුමයක් නොවෙයි එදා විශ්වාසනිය වෙනසක් පතා ෆොන්සෙකාට චන්දය දුන් අය ඔහුට දුන්නෙ ඔහුගෙ නිල ඇදුමට තිබෙන ගැම්ම නිසා ව්ය යුතුය

    අනෙක් අතට මෙයත් තෙරුම් ගත යුතුය ගැම්මක් තුබු පමණින් රටක් පාලනය කිරිමට නොහැකි බවයි
    අනෙක් දෙය නම් ලංකිකයන්ට හොද අතිත වැකියක් මා මෙහිදි සදහන් කරන්නම් (ඉගුරු දී මිරිස් ගත්තා වගේ) එදා ලංදෙසින් පලවා හරින්නට ඉංග්‍රිසින්ව විශ්වාස කිරිම හොද වර්තමානයට ගැලපෙන අතිත නිදසුනකි........

    කුඩු කාරයින් මිනිමරුවන් ත්‍රස්තවාදින්ට නම්බුනාම දිම අනුමත නොකල යුතුව නමුත් මෙ පවතින කලකණ්ණි සමාජය තුල මෙය මා පෙර කියු පරිදි කන්න ඔන උන විට කබරගොයා තලගොයා කරගැනිම සාධාරනිය කිරිම අකමැත්තෙන් උවත් සිදුකල යුතුව ඇත්තේය සිදුවිය යුතු දෙය පිලිබදව හා සිදු වු දෙය පිලිබදව පපුවෙන් නොව මොලෙන් සිතා බලා කටයුතු කරනවානම් වඩා හොදය.......

    සමහරුන් කියන පරදි මම මා මෙසෙ කඩේ යන්නම් මහින්ද යනු සුදුසුම පාලකයා නොවන මුත් නිදහසෙන් පසු බිහි වු හොදම නායකයා වන්නේය අනෙක් දෙය මෙය කිම වැදගත් යැයි සිතමු ෆොන්සෙකාට සිදුවි තිබෙන දෙය ගැන අවංකව දුක් වන්න මුත් ඔහු එය ඔනැකමින්ම සදාගත් පිලිකාවකි එය ඇතැමුන් කියන්නා පරිදි දෙශප්‍රෙමිත්වයෙන් නොව ඔහුගෙ ඇති උඩගුකම හා බලකාමය හා මොඩකම මත සිදුවුවකි..........

    අනෙක් දෙය කිසිවක් සිදුවි අවසාන නොවි ඇත එම නිසා නැවතත් ලංකිකයන්ට විශාල අභියොගවලට මුහුන දිමට සිදුවනු ඇත එයට ගැම්මටත් වඩා පලපුරුද්ද හා නුවන නොහොත් කපට් කමත් ඇති නායකයෙකු සිටිය යුතුය දැනට එයට සිටින සුදුස්සා මහින්ද යැයි මා සිතමි.........
    :yes::yes::yes::yes::yes::yes::yes::yes:
     
    Jul 26, 2011
    8,378
    730
    0
    no sinhala land
    අනෙක් දෙය කිසිවක් සිදුවි අවසාන නොවි ඇත එම නිසා නැවතත් ලංකිකයන්ට විශාල අභියොගවලට මුහුන දිමට සිදුවනු ඇත එයට ගැම්මටත් වඩා පලපුරුද්ද හා නුවන නොහොත් කපට් කමත් ඇති නායකයෙකු සිටිය යුතුය දැනට එයට සිටින සුදුස්සා මහින්ද යැයි මා සිතමි.........

    :cool::cool:
     
    love.you

    Member
    Jul 15, 2010
    871
    130
    0
    your Heart
    ow ban sahathika aththa. fonseka mahaththaya hire giya ekata duk wenawa thama namuth eka ohu wisinma karagaththa deyak. wayraya kiyana deyin pirunama okkama amathaka wenawa. ohu ratata kale wishala sewayak. namuth ohu witharak neme methana jandipathithuma atulu hamudawe thawa sebalu godak hitiya. (thaman mesan basta kiyala ge hada gaththata passe bas ge liyala denna kiyanawa wage wedak methana une)
     
    Bugs Bunny

    Member
    Oct 29, 2008
    2,061
    75
    0
    36
    Gampaha
    ෆොන්සෙකා හිරේ ගිය එක වැරදියි කියලා කියන්න ඔන නමුත් බල කාමය හා උඩගුකමත් ඔහු තුල ඇති මොඩකමත් සමග ඔහු විහින් පිලිකාව ශරිර ගත කරගෙන අත්තේය.......

    සිතන්නන් වාලේ සිතන එවුන් එසෙ නැත්තම් රැල්ලට ගසාගෙන යන්න එව්න්ගෙත් මොල ගෙඩි රත් වි කෑ ගැසු පමණින් ඔහු නිවැරදි කාරයෙකු වෙනවා නම් එය මහත් විහිලුවකි ෆොන්සෙකා යනු හොද හමුදා සෙන්පතියෙකු වන බව කිව යුතුව අතැත් ඔහුගෙ නුවණ රටක් පාලනය කිරිමට තරම් හොදද යන්න විශාල ගැටලුවක් නොවුවත් ඔහු සුදුසු නොවන බව සිතිමට තරම් පිරිසකට තම මොලගෙඩි රත්නොවන බව සක්සුදක් සේ පැහැදිලිය

    නමුත් සැබැව නම් තිත්ත උනත් තෙරුම් ගත යුතු ඇත්තක් පවති එදා කුමක් හො හෙතුවක් නිසා මහින්ද පැරදුනි නම් අද මහින්දට ෆොන්සෙකාට වඩා විදවන්නට තිබෙන බව පැහැදිලිය අනෙක් දෙය මා සිතන පරිදි රටක් පාලනය කිරන විට මෙවන් කුණු දෙශපාලනයක සිට නොකල යුතු දෙය පවා සිදුකල යුතුය එය තෙරුම් ගැනිමට සමහරුන්ට මොලගෙඩි රත් නොවන්නෙ ඔවුන් සතුව ඇත්තා වු බොලද මනසිකත්වය බව මාගේ හැගිමයි කන්න ඔන උන විට කබරගොයා තලගොයා යන කියමන සමහර විට රට පාලනය කිරිමෙදි සිදු කිරිම පුදුමයක් නොවෙයි එදා විශ්වාසනිය වෙනසක් පතා ෆොන්සෙකාට චන්දය දුන් අය ඔහුට දුන්නෙ ඔහුගෙ නිල ඇදුමට තිබෙන ගැම්ම නිසා ව්ය යුතුය

    අනෙක් අතට මෙයත් තෙරුම් ගත යුතුය ගැම්මක් තුබු පමණින් රටක් පාලනය කිරිමට නොහැකි බවයි
    අනෙක් දෙය නම් ලංකිකයන්ට හොද අතිත වැකියක් මා මෙහිදි සදහන් කරන්නම් (ඉගුරු දී මිරිස් ගත්තා වගේ) එදා ලංදෙසින් පලවා හරින්නට ඉංග්‍රිසින්ව විශ්වාස කිරිම හොද වර්තමානයට ගැලපෙන අතිත නිදසුනකි........

    කුඩු කාරයින් මිනිමරුවන් ත්‍රස්තවාදින්ට නම්බුනාම දිම අනුමත නොකල යුතුව නමුත් මෙ පවතින කලකණ්ණි සමාජය තුල මෙය මා පෙර කියු පරිදි කන්න ඔන උන විට කබරගොයා තලගොයා කරගැනිම සාධාරනිය කිරිම අකමැත්තෙන් උවත් සිදුකල යුතුව ඇත්තේය සිදුවිය යුතු දෙය පිලිබදව හා සිදු වු දෙය පිලිබදව පපුවෙන් නොව මොලෙන් සිතා බලා කටයුතු කරනවානම් වඩා හොදය.......

    සමහරුන් කියන පරදි මම මා මෙසෙ කඩේ යන්නම් මහින්ද යනු සුදුසුම පාලකයා නොවන මුත් නිදහසෙන් පසු බිහි වු හොදම නායකයා වන්නේය අනෙක් දෙය මෙය කිම වැදගත් යැයි සිතමු ෆොන්සෙකාට සිදුවි තිබෙන දෙය ගැන අවංකව දුක් වන්න මුත් ඔහු එය ඔනැකමින්ම සදාගත් පිලිකාවකි එය ඇතැමුන් කියන්නා පරිදි දෙශප්‍රෙමිත්වයෙන් නොව ඔහුගෙ ඇති උඩගුකම හා බලකාමය හා මොඩකම මත සිදුවුවකි..........

    අනෙක් දෙය කිසිවක් සිදුවි අවසාන නොවි ඇත එම නිසා නැවතත් ලංකිකයන්ට විශාල අභියොගවලට මුහුන දිමට සිදුවනු ඇත එයට ගැම්මටත් වඩා පලපුරුද්ද හා නුවන නොහොත් කපට් කමත් ඇති නායකයෙකු සිටිය යුතුය දැනට එයට සිටින සුදුස්සා මහින්ද යැයි මා සිතමි.........

    Elakiri eke molayak thiyana unuth innawa neda...............

    :yes::yes::yes:
     
    Gamane

    Well-known member
  • Apr 1, 2009
    1,284
    126
    63
    I guess there is a lot to learn.
    I guess there are lot to talk about MR. Whatever said and done, I don't like the way he does his politics. Nonetheless, I admire him for completing the national struggle with LTTE. That is the only plus I have for him. IMO, he is another failed politician in SL political history. I strongly believe that he survived in his presidential career because during his tenure SL won the war. I also believe this win is a collective success. MR was very lucky to win the war and every aspect supported him in comparison to previous leaders.
    SF may be a strong military leader, but does it mean he could be a successful political leader. I think, this is a tough one to answer. Globally, there are many military men who became political leaders showed success and some didn’t.
    I don’t know if I’m right with this, but, as a corrupted nation we are in need of stringent laws in place similar to Saudi Arabia. Therefore, today we are in need of a leader who could steer at helm to develop the country and the nation. We as a nation lack a true leader, but not the resources. We have them in plenty.

    Well, this is how I perceive.
     
    shan4djfun

    Well-known member
  • Jun 18, 2007
    13,902
    4,500
    113
    should we stay in the same state of mind should we accept the same thing over and over again! it all depends on that, with education people are getting better, most of them really see whats going on without race, religon and party. but for the few that is fishing on the blurry water. Good Luck!
     
    James-Bond

    Member
    Dec 21, 2010
    2,705
    308
    0
    දේශපාලනයේදී සියලු ජනයා සතුටු කළ හැකි තීරන ගත නොහැක.
    කියන්න ඕන දේ නියමෙටම කියල තියෙනව:yes:.
     
    Blaster1234

    Member
    Jan 10, 2009
    453
    12
    0
    Colombo
    යකො බලන් යද්දි කොන්ද තියන කොල්ලන් පිරිසක් එලකිරි එකෙ බිහිවිගෙන යනවනෙ. එල ආ :)

    ow ithin mahindata kade yanawa nam u කොන්ද තියන කොල්ල ane yako
     
    tishaeins

    Well-known member
  • Mar 26, 2010
    1,445
    156
    63
    makola
    මම මේ thread එක ලිවේ ප්‍රයොගිකත්වය ගැන සලකල ගොඩක් අය මම මහින්දට කඩේ යනවා කියන්න පුලුවන් එක එගොල්ලන්ගෙ මතය මම මෙතන කතාකලේ ප්‍රයොගිකත්වය මම හොදට හින්දි හා දෙමල චිත්‍රපටි නරබනව එවා බලද්දි එවාගෙ කරන දෙවල් වලට ඇගට ගැම්මකුත් එනවා එත් එහි බහුතරය ප්‍රයොගිකව ක්‍රියාත්මක කිරිම මහත් විහිලුවක් මම ඉල්ලන්නේ ප්‍රයොගික වෙන්න මිසක් කටවත් කඩේ යන්න කියලවත් අසාධාරනය සාධරනයට කරන්න නෙමේ ස්තුතියි..