මෙන්න අපේ ජාතික වීරයෝ
නම - සිවනෙතතුරියි ච්‍රන්දකාන්තන්(පිල්ලයාන්)
උපත අගෝස්තු-17-1975
සංවිධානය - එල්ටිටීය.
කළ වීරක්‍රියා - අරන්තලාවේ භික්ෂුන්ට දානය පිලිගැන්වීම ඔවුන්ගේ දුක සැප සොයා බැලිම භික්ෂූන් වහන්සේලා ඝාතනය නොකිරීම , සිංහල මායීම් ගම්මාන වලට පැමිණ ගැමියන්ගේ සැප දුක විමසීම , දළදා මැදුරට මහත් භක්තියකින් ගෞරව කිරිම,දළදා හමුදුරුවන්ට බෝම්බ නොගැසිම.
කළගුණ දන්නා සංවේදී නායකයා ගේන් ලැබු සම්මාන -: දේශප්‍රේමිත්වය, මහ ඇමති කම්.
නම - විනායග මූර්ති මොරලිදරන්
උපත - 1966
සංවිධානය - එල්ටිටීය.
තනතුර - එල්ටිටි සන්නද්ද අංශ නායක
කළ වීරක්‍රියා - අරන්තලාවේ භික්ෂුන්ට දානය පිලිගැන්වීම ඔවුන්ගේ දුක සැප සොයා බැලිම භික්ෂූන් වහන්සේලා ඝාතනය නොකිරීම , සිංහල මායීම් ගම්මාන වලට පැමිණ ගැමියන්ගේ සැප දුක විමසීම , දළදා මැදුරට මහත් භක්තියකින් ගෞරව කිරිම,දළදා හමුදුරුවන්ට බෝම්බ නොගැසිම.තම යටතේ නොසිටි ත්‍රස්තවාදින්ට රණවිරුවන්ට එරෙහිව යුද්ධ කිරිමට අන නොදිම.
කළගුණ දන්නා සංවේදී නායකයා ගේන් ලැබු සම්මාන -:ශ්‍රිලංකා (නො)නිදහස් පක්ෂයේ සමාජිකත්වය ලබා දීම.දේශප්‍රේමීත්වය. සුර අඟනන්
නම -කුමරන් පත්මනාදන්
තනතුර - එල්ටිටි ජත්‍යන්තර මුදල් එකතුකරන්නා, අවිසපයන්නා.
වීරක්‍රියා - එල්ටිටියට ආයුද නෝසැපයීම. දකුනේ බස්වල පිපිරුන බෝම්බ වලට මොහුගේ සම්බන්දයක් නොවීම.
කළගුණ දන්නා සංවේදී නායකයා ගේන් ලැබු සම්මාන -හමුදා ආරක්ශාව.සින්දු කියනවිට හමුදාව අප්පුඩි ගැසිය යුතුය. දේශප්‍රේමිත්වය
ඉතින් අපිත් ඔවුන්ට ගරු කරමු

Last edited:

sad truth