මේ ලෝකේ ආගම් බිහිවෙන්න ප්‍රධානම හේතුව මම &#348

sampathapg

Member
Jul 8, 2011
1,002
27
0
මේ ලෝකේ ආගම් බිහිවෙන්න ප්‍රධානම හේතුව මම &#348

මම නම් මේ ලෝකේ කිසිම ආගමක හරය විශ්වාස කරන්නේ නෑ. ඒ සියල්ලක්ම බොරු. මේ ලෝකේ ආගම් බිහිවෙන්න ප්‍රධානම හේතුව මම කියන්නම්. අපි කැමති නෑ අපේ සමීපතමයෙක් මැරුණම එයා සදහටම අපෙන් ඈත් වුණා කියලා හිතන්න. අපේ ජීවිතයේ අපිට දරා ගන්නම බෑරි දෙය තමයි අපේ සමීපතයන්ගේ මරණය. මේ මහා දුකෙන් තමන්ගේ හිත සනසා ගන්න මිනිස්සු විවිධ ක්‍රම සෙව්වා. විවිධ පුද්ගලයන් විවිධ ක්‍රම උගන්නන්න පටන් ගත්තා. තමා වටා මිනිසුන් එකතු කර ගෑනීමේ අරමුණින් විවිධ මිත්‍යාදෘෂ්ඨික දේශනා පවත්වන්න පටන් ගත්තා. වඩාත් ජනප්‍රිය දේශනාවන් කළ පුද්ගලයන් ආගමික ශාස්තෘන් බවට පත් වුනා. මේ වගේ විකාර දේශනයන් සහිත ඉගෑන්වීම් ක්‍රම ආගම් ලෙස නම් කෙරුණා. තමන්ගේ ඉගන්වීම් ක්‍රම මිනිසුන්ට තරයේ අවධාරණය කිරීම සදහා අදෘශ්‍යමාන දෙවි වරුන් ගෑන බියක් ඔවුන් වෙත ඈති කළා. ඒක දේවවාදය සහ බහුදේවවාදය බිහි වුණේ මෙ විදියට. සියලුම අගම් නිර්මාණය කළේ මිනිසුන් විසින්මයි. ඒ කිසිවක් සත්‍යය නෙවෙයි. බුද්ධියක් ඈති මිනිසුනි, මේ යථාර්තය තේරුම් ගන්න.

polls_ImagineNoReligion_5939_967657_answer_1_xlarge.jpeg

:shocked::shocked::shocked:
 
Sep 12, 2011
884
120
0
මේ ලෝකේ ආගම් බිහිවෙන්න ප්‍රධානම හේතුව මම කියන්නම්. අපි කැමති නෑ අපේ සමීපතමයෙක් මැරුණම එයා සදහටම අපෙන් ඈත් වුණා කියලා හිතන්න. අපේ ජීවිතයේ අපිට දරා ගන්නම බෑරි දෙය තමයි අපේ සමීපතයන්ගේ මරණය.
ඔන්න ඕකට තියෙනවා බුදු දහමේ බෙහෙත්, ඒ තමයි මරනානුස්සති භාවනාව. ඒක වැඩිමේදී අපිට තේරුම් යනවා මගේ සමීපතයා විතරක් නෙවෙයි , කවදා හරි මමත් මැරෙන බව. එහෙම කැඩී බිඳී විනාශ වෙලා යන දේවල් පස්සේ දුව දුවා මේවා මගේ කරගන්නේ මොන හරයක් බලාපොරොත්තු වෙන්ද කියලා හිතුනම අපේ හිතේ යම කිසි නිවීමක්‌ ඇති වෙනවා. එක තමන්ට දැනෙන දෙයක්මේ ලෝකේ සෑම දෙයක්ම කැඩෙනවා බිඳෙනවා වැනසෙනවා, ඒවාට දුක් වෙවී ඉන්න ඒක තේරුමක් නෑ. ඇයි ඉතින් අපි ඒවාට චන්ද රාගයෙන් බැඳුනේ.

මේ වගේ විකාර දේශනයන් සහිත ඉගෑන්වීම් ක්‍රම ආගම් ලෙස නම් කෙරුණා.

ඔයා මොන පදනමකින්ද ඒවා විකාර කියන්නේ??
 
Last edited:

sampathapg

Member
Jul 8, 2011
1,002
27
0
දෑන් ඉතින් කට්ටියම මට බෑනපල්ලා

දෑන් ඉතින් කට්ටියම මට බෑනපල්ලා. මොකද මම පවතින රෑල්ලෙන් පිටට පෑන්නා නේ. වෙනස් අදහස් මිනිස්සුන්ට දරා ගන්න අමාරු බව මම දන්නවා.

මිනිසුනේ බුද්ධියට මුල් තෑන දෙන්න. සියලු ආගම් ගෑන ඉගෙන ගන්න, හරවත් දේ පමණක් ජීවිතයට එකතු කර ගන්න. විකාරරූපී දේවල් ඉවත් කරන්න. ජීවිතයේ යථාර්තය තේරුම් ගන්න.

600px-No_Religion.svg.png
 
gcj

Well-known member
  • Mar 24, 2007
    5,910
    1,212
    113
    මචන්ට මම බනින්නෙ නම් නෑ...මචන් පිස්සෙක් කියලා හිතන්නෙත් නෑ..

    ඒත් මචන් සමහර ආගම් වලින් නරක අයට හොඳ අය වෙන්න උදවු කරනවා..
    දැන හෝ නොදැන යහපතක් වෙනවානම් ලොකු දෙයක්නේ..
     
    Last edited:

    sampathapg

    Member
    Jul 8, 2011
    1,002
    27
    0
    ආදරණීය මිනිසුනේ, අන්ථවාදී වෙන්න එපා

    ආදරණීය මිනිසුනේ, අන්ථවාදී වෙන්න එපා. තමන් අදහන ආගම තමයි ලෝකේ ඉස්තරම් ම ආගම කියලා එකහෙලා ම කියන්න එපා. හෑම ආගමක් ගෑනම ඉගෙන ගන්න. ඊට පස්සේ බුද්ධියෙන් හිතලා තීරණයක් ගන්න.

    නිකන් උන්මාදයෙන් වගේ මට බෑනලා වෑඩක් නෑ. නිශ්ශබ්දව ටිකක් හිතන්න.

    :rolleyes::rolleyes::rolleyes:
     
    sampathapg

    Member
    Jul 8, 2011
    1,002
    27
    0
    සමහරු මාත් එක්ක තරහා වෙලා බම්ප් එකක්වත් න&#354

    සමහරු මාත් එක්ක තරහා වෙලා බම්ප් එකක්වත් නොදා ඉන්නවා. කමක් නෑ. මම තරහා නෑ.

    :love::love::love:
     
    Jul 3, 2010
    50
    4
    0
    උබට මේකෙ ඉන්න එවුන් හොදට බනියි, උබ පිස්සෙක් කියයි.. හැබැයි උබ කියන කතාව ඇත්ත.. ප්‍රසිදියේ මේක කියන්න තරන් හයියක් තිබ්බ එක ගැන සතුටු වෙනවා.. දවසක හුගක් එවුන් උබ කියන දෙය තේරුම් ගනියි
     
    Scoobyrocks

    Junior member
  • May 15, 2008
    803
    9
    18
    මම නම් මේ ලෝකේ කිසිම ආගමක හරය විශ්වාස කරන්නේ නෑ. ඒ සියල්ලක්ම බොරු. මේ ලෝකේ ආගම් බිහිවෙන්න ප්‍රධානම හේතුව මම කියන්නම්. අපි කැමති නෑ අපේ සමීපතමයෙක් මැරුණම එයා සදහටම අපෙන් ඈත් වුණා කියලා හිතන්න. අපේ ජීවිතයේ අපිට දරා ගන්නම බෑරි දෙය තමයි අපේ සමීපතයන්ගේ මරණය. මේ මහා දුකෙන් තමන්ගේ හිත සනසා ගන්න මිනිස්සු විවිධ ක්‍රම සෙව්වා. විවිධ පුද්ගලයන් විවිධ ක්‍රම උගන්නන්න පටන් ගත්තා. තමා වටා මිනිසුන් එකතු කර ගෑනීමේ අරමුණින් විවිධ මිත්‍යාදෘෂ්ඨික දේශනා පවත්වන්න පටන් ගත්තා. වඩාත් ජනප්‍රිය දේශනාවන් කළ පුද්ගලයන් ආගමික ශාස්තෘන් බවට පත් වුනා. මේ වගේ විකාර දේශනයන් සහිත ඉගෑන්වීම් ක්‍රම ආගම් ලෙස නම් කෙරුණා. තමන්ගේ ඉගන්වීම් ක්‍රම මිනිසුන්ට තරයේ අවධාරණය කිරීම සදහා අදෘශ්‍යමාන දෙවි වරුන් ගෑන බියක් ඔවුන් වෙත ඈති කළා. ඒක දේවවාදය සහ බහුදේවවාදය බිහි වුණේ මෙ විදියට. සියලුම අගම් නිර්මාණය කළේ මිනිසුන් විසින්මයි. ඒ කිසිවක් සත්‍යය නෙවෙයි. බුද්ධියක් ඈති මිනිසුනි, මේ යථාර්තය තේරුම් ගන්න.

    polls_ImagineNoReligion_5939_967657_answer_1_xlarge.jpeg

    :shocked::shocked::shocked:

    Sira mamath ube mathe tama inne
     
    sampathapg

    Member
    Jul 8, 2011
    1,002
    27
    0
    ගොඩාක් මිනිස්සු ඇත්ත මොකද්ද කියල දන්නවා.

    ගොඩාක් මිනිස්සු ඇත්ත මොකද්ද කියල දන්නවා. ඒත් ප්‍රසිද්ධියේ කියන්න බයයි. ඒත් මම ඇත්ත කියන්න බය වෙන්නේ නෑ. මම ව්‍යාජ නමකින් පෙනී හිටින්නෙත් නෑ. මගේ නම ලසන්ත සම්පත්. මගේ ලිපිනය, නො.467,පහළ බියන්විල, කඩවත. දුරකතනය: 077-2610825
     
    • Like
    Reactions: IveyStyle

    IveyStyle

    Member
    Aug 9, 2010
    27,492
    1,145
    0
    SiriLankawe
    tamange mathaya idiripath karana eka waraddak wenne ne..
    e wagema..mamath piligannawa opya karunu walin 90% withara!
    api bawddayan widiyata apita neethi ne..aniwaryenma pili padinnama kiyala!
    budun wahanse apita margaya kiyala dunna ..eka api anumatha karanawada,prathikshepa karanawada kiyana eka rada pawathinneth ape athe...wenath agam gena mama katha karanna kemathi ne!
     
    sampathapg

    Member
    Jul 8, 2011
    1,002
    27
    0
    මේ ලෝකේ ජනගහණයෙන් 55% ක් පුනරුප්පත්ථිය / පුනර්භවය පිළිගන්නේ නෑ.(මමත් පුනරුප්පත්ථිය / පුනර්භවය විශ්වාස කරන්නේ නෑ.) 25% ක් පුනරුප්පත්ථිය / පුනර්භවය පිළිගන්නවා. 20% මේ දෙකටම නෑති ස්ථාවරයක ඉන්නවා.

    මේ කාරණා කෙසේ වුනත් මෑරුණට පස්සේ අපි හෑමෝටම වෙන්නේ එක දෙයක් විතරයි.
    බුද්ධියෙන් හිතන්න.
     
    shawije

    Well-known member
  • May 6, 2009
    770
    1,998
    93
    36
    රුහුණේ
    මම නම් මේ ලෝකේ කිසිම ආගමක හරය විශ්වාස කරන්නේ නෑ. ඒ සියල්ලක්ම බොරු. මේ ලෝකේ ආගම් බිහිවෙන්න ප්‍රධානම හේතුව මම කියන්නම්. අපි කැමති නෑ අපේ සමීපතමයෙක් මැරුණම එයා සදහටම අපෙන් ඈත් වුණා කියලා හිතන්න. අපේ ජීවිතයේ අපිට දරා ගන්නම බෑරි දෙය තමයි අපේ සමීපතයන්ගේ මරණය. මේ මහා දුකෙන් තමන්ගේ හිත සනසා ගන්න මිනිස්සු විවිධ ක්‍රම සෙව්වා. විවිධ පුද්ගලයන් විවිධ ක්‍රම උගන්නන්න පටන් ගත්තා. තමා වටා මිනිසුන් එකතු කර ගෑනීමේ අරමුණින් විවිධ මිත්‍යාදෘෂ්ඨික දේශනා පවත්වන්න පටන් ගත්තා. වඩාත් ජනප්‍රිය දේශනාවන් කළ පුද්ගලයන් ආගමික ශාස්තෘන් බවට පත් වුනා. මේ වගේ විකාර දේශනයන් සහිත ඉගෑන්වීම් ක්‍රම ආගම් ලෙස නම් කෙරුණා. තමන්ගේ ඉගන්වීම් ක්‍රම මිනිසුන්ට තරයේ අවධාරණය කිරීම සදහා අදෘශ්‍යමාන දෙවි වරුන් ගෑන බියක් ඔවුන් වෙත ඈති කළා. ඒක දේවවාදය සහ බහුදේවවාදය බිහි වුණේ මෙ විදියට. සියලුම අගම් නිර්මාණය කළේ මිනිසුන් විසින්මයි. ඒ කිසිවක් සත්‍යය නෙවෙයි. බුද්ධියක් ඈති මිනිසුනි, මේ යථාර්තය තේරුම් ගන්න.

    polls_ImagineNoReligion_5939_967657_answer_1_xlarge.jpeg

    :shocked::shocked::shocked:
    UMBA SAMPURANAYENMA WARADHIYI KIYALA KIYANNA BAE BUT UMBA WARADHIYI
     
    sampathapg

    Member
    Jul 8, 2011
    1,002
    27
    0
    ඔබේ මතයට මම අපහාස කරන්නේ නෑ,

    I believe in Christianity .. i believe in god... i believe in unbelievable .. and i believe in you ... believe in everyone ...I don't care whether things I'm believing right or wrong.. that is my theory ...

    ඔබේ මතයට මම අපහාස කරන්නේ නෑ, ඒත් යලුවේ ටිකක් බුද්ධියෙන් හිතන්න කියලා මම ඔයාගෙන් ඉල්ලා සිටිනවා.
     
    dewmal nilanka

    Well-known member
  • Oct 25, 2011
    1,319
    1,273
    113
    ela oya thiyene.oya hethuwa nisama thama budhagama witarak me loke ekama agama wene.eka agamak kiwata agamak newi.ethana thiyene athak.widiyawak kiyala kiyanama be.
     
    sampathapg

    Member
    Jul 8, 2011
    1,002
    27
    0
    ඔයාලාගේ මතයත් ප්‍රසිද්ධියේ කියන්න පුලුව&

    මම ඒකදේවවාදය හෝ බහුදේවවාදය විශ්වාස කරන්නේ නෑ. ඒත් මුළුමහත් විශ්වයම පාලනය වන්නා වු අසමසම ශක්තියක් ඈති බව පිළිගන්නවා. එම අසමසම ශක්තිය මහා බ්‍රහ්මයා හෝ ඊශ්වර හෝ යොහෝවා හෝ අල්ලාහ් ලෙස පුද්ගලාරෝපිත කිරිමට මම කෑමති නෑ.

    ඔයාලාගේ මතයත් ප්‍රසිද්ධියේ කියන්න පුලුවන් නම් මම ගොඩාක් ගරු කරනවා.

    power_of_the_universe_by_blacklab94-d2xiw7r.jpg