ෆොන්සෙකා-වෙනුවෙන්
ෆොන්සෙකා වෙනුවෙන් කතා කරන්න අවස්තාවක් ඔබලා හැමොටම.
අපි SF සමගයි කියා කැගසාගෙන මට කුනුහරපෙන් බනින SF ගෙ ෆෙක් ගොලයන්ගෙන් ප්‍රශ්න කිපයක් ඇසිමට කැම්තිය. මෙ ප්‍රශ්න වලට සාර්ටකව ඔබ උත්තර දුන්නොත් ඔබලා SF වෙනුවෙන් හලන්නෙ කිබුල් කදුලු නොව සැබැ කදුලු කියා මා පිලිගැනිම්ට සුදානම්ය.
Q 1, සරත් ෆොන්සෙකා මහතාගෙ සම්පුර්න නම කුමක්ද?
Q 2, සරත් ෆොන්සෙකා පිහිටුවාගත් දෙශපලනෙ පක්ශයෙ නම සහ ලකුන කුමක්ද?
Q 3. UNP ඔබලා එකල පැවසු අකාරයට සුදුසුකම් නැතුවත් එහෙත් දෙශපලන හිතවත්කම් නිසා සරත් ෆොන්සෙකා මහතා යුද හමුදාපති දුරයට පත්වු වසර කුමක්ද?
Q 4, සරත් ෆොන්සෙකා මහතා ජනදිපතිවරන සමයෙ තමන්ගෙ ව්රුද්ද වාදින ඇමතිම සදහා බහුල ලෙස බාවිතා කල සතාගෙ නම කුමක්ද?
මං සරත් ෆොන්සෙකගෙ ගොලයන්ගෙ අසා සිටින්නෙ අතිශය සරල ප්‍රශ්න 4කි. මෙ ප්‍රශ්න වලට ඔබ පිලිතුරු දෙන ආකරයට අපි ඔබට ෆොන්සකා AWARDS දිමට බලාපොරොත්තු වෙමි. එවා මෙසෙය.
ඔබ ප්‍රශ්න 4ම් සාර්තකව පිලිතුරු දිය හැකිනම්. ඔබ ෆොන්ස්කා ELITE කෙනෙකි.
ඔබ ප්‍රශ්න 3කට සාර්තකව පිලිතුරු දිය හැකිනම්. ඔබ ෆොන්ස්කා PRO කෙනෙකි.
ඔබ ප්‍රශ්න 2කට සාර්තකව පිලිතුරු දිය හැකිනම්. ඔබ ෆොන්ස්කා BASIC කෙනෙකි.
ඔබ ප්‍රශ්න 1ට සාර්තකව පිලිතුරු දිය හැකිනම්. ඔබ ෆොන්ස්කා BABY කෙනෙකි.
එක ප්‍රශ්නෙකටවත් ඔබට පිලිතුරු දිය නොහැකිනම්?
WELL NEVER MIND...
OR PERHAPS YOU COULD TO THIS
ෆොන්සෙකා මහතා වෙනුවෙන් යමක් කිරිමට ඔබට ලබදුන් මෙ අවස්තාව මග නොහරින ලෙස ෆොන්සෙකගෙ ගොලයන්ගෙන් කාරුනිකව ඉල්ලමු.
ෆොන්සෙකගෙ කිබුල් කදුලු හලන ගොලයන්ගෙන් 50% හො ඉට වැඩි පිරිසක් ෆොන්සෙකා ELITE AWARAD එක ලබාගැනිමට හැකි උනොත් ,
ෆොන්සෙකා වෙනුවෙන් එලකිරි එකෙ කැගසන්නන් කිබුල් කදුලු හලන බෙබදු ගොලයන් නොවන බවත්, ඔවුන් සැබැවින්ම ෆොන්සෙකාට ආදරෙ සහ ගරුකරන බුද්දිමත් සහ පොහොසත් දෙශපාලන මොලයක් අති රටෙ සාඩම්බර පුරුවැසියන් බවත් මම සහ පොන්සෙකගෙ ගොලයන්ට විරුද්ද සුලු පිරිස පිලිගන්න බවත්. තවද. ෆොන්සෙකගෙ ගොලයින්ට ෆොන්සෙකා ELITE AWARD එක ලබාගැනිමට හැකි උවහොත්,
එතැන් පටන් මම ෆොන්සෙකා මහතාට විරුද්දව එකම THREAD එකක්වත්, එකම POST එකක්වත්. නොදමන බවට 1000 ගානක් එලිකිරි සාමාජිකයන් ඉදිරියෙ දිවුරා පොරොන්දු වෙන බව. ආදරයෙන් දනවා සිටිමි.
අසා සිටින ප්‍රශ්න කියවා එවාට ඔබෙ හිතින්ම අවන්කව උත්තර දි. එහි ප්‍රතිපලය අවන්ක ලෙස අප අප සපයා ඇති VOTE SECTION එකෙ දමන ලෙසට ඉල්ලා සිටිමි.
EX, ඔබෙ ප්‍රතිපලයට අනුව ඔබ ලබාගත් සාමාර්තය ෆොන්සෙකා BABY නම්. VOTE SECTION එකට ගොස් ඔබෙ RESULT EKATA අදාල AWARD එකට VOTE කරන්න.
ඔබෙ ප්‍රතිපලය දැමිමට ලැජ්ජා නොවන්න. මොකද ඔබ දමන VOTE එකක් මොකක්දැයි අනිත් අයට බැලුමට හැකියවක් නැත.
මහින්දගෙ දුශිත ආන්ඩුවෙ මැරයන් වගෙ ෆොන්සෙකගෙ ගොලයන් වන ඔබල හොර චන්ද නොදමනු ඇතයි අප විශ්වාස කරන අතර. එ විස්වසය එලෙසම ඔබලා රකිනු ඇතැයි සිතමි.
පිලිතුරු පත්‍රයට උත්තර සපයන්නෙ සහ එය බලන්නෙද ඔබලාම බැවින් ඔබෙ හදවතට අවංක වන්න. ජිවිතෙ පලවෙනි වතාවට හරි එක පරක් එහෙම කරන්න බල්ලන,
මොකද මෙය ඔබලගෙ ෆොන්සෙක මහතා වෙනුවෙනි, AGAIN. PLZ BE HONEST WITH THIS,
හිතට අවන්කව කතා කරන වැඩ කරන ෆොන්සෙකගෙ ගොලයන්ට පිරිසිදු සිතින් ජය පතමි.
PS, මා දමන THREAD වලට කුනුහරප TAG ADD කිරිම බාර අරන් ඇති ෆොන්සෙකගෙ UNIT එක වහා ක්‍රිහාත්මක වන්න. මොකද මහින්දගෙ සහ තවත් අදුනා නොගත් UNITS වලින්ද TAG ADD කිරිමෙ CONTRACT එකක් බාරගෙන ඇති බව ආරංචි වි ඇත. තවත් කුනුහරපු TAG TIKAK ADD කිරිමට ඇති අවසතාව මග නොහරින්න.
ATTENTION, POLL WILL BE OVER IN 4 DAYS.

WELL NEVER MIND...OR PERHAPS YOU COULD TO THIS

Last edited: