උබ කියපු එක දෙයකට මම එකගයි මචන්,
මාලිංග ගහනකොටයි රට වෙනුවෙන් තරග කරනකොටයි ලොකු වෙනසක් මාත් දකිනවා, අනිත්වට එකග වෙන්න බෑ මචන්, මෙතන තියෙන්නේ ක‍්‍රිඩව දේශපාලනිකරණය විමේ අනිසංස සහ ක‍්‍රිඩකයන් තුල තිබෙන පීඩණයයි.
අලුත් කොල්ලො ඉන්න ටීම් එකක්නේ දැන් අපිට තියෙන්නේ,
අපි ඉවසල අවස්තාවක් ලබල දෙව්මු අපේ කොල්ලන්ට,
එක පාර නැගිටින්න බෑනෙ, පරාජය ජයග‍්‍රහණයේ මාවතයි
උබේ ත‍්‍ර‍්ඩ් එක හොදයි මචන්, ගොඩක් අය තුල තියෙන අදහසක් තමා උබත් කිව්වේ