Software මොනවත් නැතුව Folder lock කරමු.
ඊයේ දිනයේ අපි කතා කළ "USB Ports වලට Password එකක් දාගමු" කියන ලිපිය බැලූ මට අල්ලපු රටේ ඉන්න හිතවත් ලංකාවේ මල්ලි කෙනෙක් මගෙන් ඇහුව අයියේ කොහොමද බන් folder එකක් ලොක් කරගන්නේ කියලා. ඉතින් ඒ වෙලාවේ ඒ මල්ලිගෙයි මගෙයි කතාවේ අවසානයේ මට හිතුන අද මේ සම්බන්දයෙන් ලිපියක් ලියන්න ඕනෙයි කියලා. folder එකක් lock කරනවා කියුවහම ඒක ඔයාල කාටත් අලුත් දෙයක් නෙවෙයි. ඒ සදහා බොහොමයක් software තියෙනවා. ඉතින් මම හිතනවා ඔයාල කවුරුත් ඒ මොනයම් හෝ මෘදුකාංගයක් මීට පෙර බාවිතා කරලා ඇති. ඉතින් අද මම මේ ලිපියෙන් කතා කරන්න යන්නේ කිසිදු software එකක් බාවිතා නොකර පරිගණකයේ folder එකකට යතුරක් දමා ගන්නා ආකරයයි. ඉතින් මෙය මීට පෙර folder lock කරගන්න software බාවිතා කල නොකළ, හැම කෙනෙකුටම වැදගත් වේවි.
How To Lock Folder Without Any Software:
"ඉහත codes දිහා ඔබේ අවදානය යොමු කලෝතින් ඔබට දැකගැනීමට පුළුවන්
"if NOT %pass%==trickslanka goto FAIL" ලෙස code එකක්. එහි ඇති trickslanka යන්න ඔබේ password එක වන අතර trickslanka යන්න replace කර ඔබට අවශ්‍ය අයුරින් password එකක් ලබාදෙන්න."
ඉතින් මම හිතනවා ඔබ සියලු දෙනාම අලුතින් යමක් ඉගෙන ගන්නට ඇති කියලා. ඉතින් ඔයාලාගේ අදහස් කමෙන්ට් එකක් මගින් අපිට කියල යන්න අමතක කරන්න එපා.
Source: www.trickslanka.com
ඊයේ දිනයේ අපි කතා කළ "USB Ports වලට Password එකක් දාගමු" කියන ලිපිය බැලූ මට අල්ලපු රටේ ඉන්න හිතවත් ලංකාවේ මල්ලි කෙනෙක් මගෙන් ඇහුව අයියේ කොහොමද බන් folder එකක් ලොක් කරගන්නේ කියලා. ඉතින් ඒ වෙලාවේ ඒ මල්ලිගෙයි මගෙයි කතාවේ අවසානයේ මට හිතුන අද මේ සම්බන්දයෙන් ලිපියක් ලියන්න ඕනෙයි කියලා. folder එකක් lock කරනවා කියුවහම ඒක ඔයාල කාටත් අලුත් දෙයක් නෙවෙයි. ඒ සදහා බොහොමයක් software තියෙනවා. ඉතින් මම හිතනවා ඔයාල කවුරුත් ඒ මොනයම් හෝ මෘදුකාංගයක් මීට පෙර බාවිතා කරලා ඇති. ඉතින් අද මම මේ ලිපියෙන් කතා කරන්න යන්නේ කිසිදු software එකක් බාවිතා නොකර පරිගණකයේ folder එකකට යතුරක් දමා ගන්නා ආකරයයි. ඉතින් මෙය මීට පෙර folder lock කරගන්න software බාවිතා කල නොකළ, හැම කෙනෙකුටම වැදගත් වේවි.How To Lock Folder Without Any Software:
- මුලින්ම කරන්න තියෙන්නේ ඔබේ පරිගණකයේ "Notepad" open කරගන්න. [Start -->Run -->Notepad]
- අනතුරුව පහත දීල තියෙන Code එක copy කරලා notepad එකේ past කරගන්න.
Code:
cls
:End
@ECHO OFF
title Folder Locker
if EXIST "Control Panel.{21EC2020-3AEA-1069-A2DD-08002B30309D}" goto UNLOCK
if NOT EXIST Locker goto MDLOCKER
:CONFIRM
echo Are you sure u want to Lock the folder(Y/N)
set/p "cho=>"
if %cho%==Y goto LOCK
if %cho%==y goto LOCK
if %cho%==n goto END
if %cho%==N goto END
echo Invalid choice.
goto CONFIRM
:LOCK
ren Locker "Control Panel.{21EC2020-3AEA-1069-A2DD-08002B30309D}"
attrib +h +s "Control Panel.{21EC2020-3AEA-1069-A2DD-08002B30309D}"
echo Folder locked
goto End
:UNLOCK
echo Enter password to Unlock folder
set/p "pass=>"
if NOT %pass%==trickslanka goto FAIL
attrib -h -s "Control Panel.{21EC2020-3AEA-1069-A2DD-08002B30309D}"
ren "Control Panel.{21EC2020-3AEA-1069-A2DD-08002B30309D}" Locker
echo Folder Unlocked successfully
goto End
:FAIL
echo Invalid password
goto end
:MDLOCKER
md Locker
echo Locker created successfully
goto End
"ඉහත codes දිහා ඔබේ අවදානය යොමු කලෝතින් ඔබට දැකගැනීමට පුළුවන්
"if NOT %pass%==trickslanka goto FAIL" ලෙස code එකක්. එහි ඇති trickslanka යන්න ඔබේ password එක වන අතර trickslanka යන්න replace කර ඔබට අවශ්‍ය අයුරින් password එකක් ලබාදෙන්න."
- අනතුරුව මේ notepad file එක yourfoldername.bat ලෙස ඔබට අවශ්‍ය තැනක save කරගන්න. (මෙම notepad file එකට ඔබට කැමති නමක් දිය හැකි අතර file extension එක .bat විය යුතුයි.) පහත රූප සටහනේ මම file name එක විදියට දී තිබෙන්නේ trickslanka.bat යන්නයි.
- දැන් ඔබට පහත රූප සටහනේ මෙන් system file එකක් දැක ගැනීමට පුළුවන්.
-
පසුව ඔබ සාදාගත් file එක මත double click කරන්න. අනතුරුව පහත රුපයේ පරිදි ඔබට දැක ගැනීමට පුළුවන් ඔබගේ .bat file එකට ආසන්නයේ "Locker" යනුවෙන් අලුත් folder එකක් සෑදී ඇති බව.
- දැන් ඔබට පුළුවන් තවමත් open වෙලා තියෙන ඔබ open කරගත් .bat file එක close කරලා දාන්න. අනතුරුව ඔබ අන්අයගෙන් ආරක්ෂා කරගත යුතු ඔබේ දත්තයන් සියල්ලම "Locker" කියන folder එකට දාන්න.
- ඔබට අවශ්‍ය files සියල්ලම "Locker" folder එකට දාගත් පසුව එම folder එකට අගුලු දැමීම සදහා නැවතත් ඔබේ .bat file එක මත double click කරන්න. එවිට පහත රූප සටහනේ පරිදි ඔබට දැකගත හැක. පසුව ඔබේ යතුරු පුවරුවේ Y key එක press කර Enter key එක press කර ඔබේ bat file එක close කරන්න.
- දැන් ඔබේ "Locker" folder එක එම ස්ථානයෙන් සැගවී ඇතිබවත් ඔබ සාදාගත් .bat එක පමණක් ඉතිරිවී ඇති බව ඔබට දැකගත හැක.
- ඉතින් ඔබට ඔබේ locker folder එකට පිවිසීමට අවශ්‍ය විටක ඔබ කල යුත්තේ ඔබ සාදාගත් .bat file එක open කර ඔබ ලබාදුන් password එක ලබාදීම පමනයි.
ඉතින් මම හිතනවා ඔබ සියලු දෙනාම අලුතින් යමක් ඉගෙන ගන්නට ඇති කියලා. ඉතින් ඔයාලාගේ අදහස් කමෙන්ට් එකක් මගින් අපිට කියල යන්න අමතක කරන්න එපා.Source: www.trickslanka.com



