අයිශ්වර්යා බබා කෝ....?

nalinweer

Well-known member
  • Sep 12, 2009
    1,978
    360
    83
    අයිශ්වර්යා බබා කෝ....?

    aishwarya-rai-womens-drive-awards-2011-04.jpg
    බොලිවුඩයේ සුපිරි නිළි ‍ අයිශ්වර්යා රායි බච්චන් බිහිකල දියණිය පිළිබඳ හැමෝටම තියෙන්නේ පුදුම උනන්දුවක්.

    ඇය බිහිකල දියණියව දැක බලා ගැනීම සඳහා සෙවන් හිල්ස් රෝහලට විශාල පිරිසක් පැමිණෙන බව වාර්තාවුණා.
    ඒ අතර බොලිවුඩයේ සුපිරි නළු නිළියන් ද පැමිණියා.
    ‍ අයිශ්වර්යා රායි ට ලෝකෙ පුරා ඉන්න ප්‍රේක්ෂකයන්ගෙන් සුබ පැතුම් විශාල ප්‍රමාණයක්ද ලැබී තිබෙනවා.
    ඇය රෝහල් ගත කරන්නටත් පෙර සිටම මාධ්‍යවේදීන් ගොඩක් උනන්දුවෙන් බලා සිටියා.
    පසුගිය 16 වෙනිදා ඇය දියණියක් බිහි කරීමේ පුවත ලෝකෙම අවධානය දිනාගත්තා.

    දැන් හැමෝම බලාපොරොත්තුවෙන් සිටින්නේ ‍ අයිශ්වර්යා රායි බිහිකළ දියණිය දැක බලා ගැනීමට.
    ‍ අයිශ්වර්යා රායි සිය දියණිය සමඟ සිටින ඡායාරූපයක් විවිධ මාධ්‍ය මගින් පළ කර තිබුණා.


    18-aishwarya-baby-photo-181111.jpg
     

    nalinweer

    Well-known member
  • Sep 12, 2009
    1,978
    360
    83
    නමුත් එය පරිගණක තාක්ෂණය භාවිතා කරමින් සකසන ලද එකක් බව මේ වන විට තහවුරු වී හමාරයි.
    ඒ බව අභිෂේක් බච්චන් සහ අමිතාබ් බච්චන් විසින් තහවුරු කර තිබෙනවා.


    frk-baby.jpg




    ඔවුන් විසින් මෙසේ සකසන ලද ඡායාරූපය මාධ්‍යවෙත නිකුත් කර තිබුනත් සිය අලුත් සාමාජිකයාගේ ඡායාරූපය තවමත් මාධ්‍ය වෙත නිකුත් කර නැහැ.