නිතර ලිංගික සංසර්ගය සහ ස්ව්‍යං වින්දනය ක&#3515

නිතර ලිංගික සංසර්ගය සහ ස්ව්‍යං වින්දනය ක&#3515

නිතර ලිංගික සංසර්ගය සහ ස්ව්‍යං වින්දනය කරන්න ඕන එවුන්ට

එළකිරියෙ කොල්ලො කුරුට්ටො මේ ගැන හරියට වද වේදනා විදින හිංදා ඕන්න රාළ ආතා ආවා ඒකට විසඳුමක් හොයාගෙන. මෙව්වා දිව්ය අවුසද කියල හිතා ගනින් කොල්ලනේ -

වට්ටෝරුව මේකයි -

ඉතාම සුපිරිසිදු තල තෙල් - (තල ඇට ගෙනල්ලා ගෙදරදි තලලා තෙල් ටික ගන්නවා නම් වඩා හොඳයි)

අර තෙල් වල ප්‍රමාණයටම - කීකිරිඳිය , නෙල්ලි , අමුක්කරා , හාතාවාරිය , ගොටුකොළ වල යුෂ එකතු කරලා හොඳට කකාරවගෙන නිවෙන්න තියන්න.

හොඳටම නිවුනට පස්සෙ - ඒ තෙල් වලින් බිංදු 3ක් ශිෂ්ණ මූණ්ඩයෙ තවරලා ටිකක් පිරි මැදලා තියෙන්න අරින්න - ඊට පස්සෙ කොරන්න ඕනා ඉතුරු ටික තමුන්ට ඉබේටම මීටර් වෙයි.

ඇරපියව් බොලව් ඇඩෙන්නම !
 
uba nam tikak peramune rala kiyala liyannath puluwan ne>?

ඒ මොකාද බොළ ?

ඒක නෙවෙයි කොල්ලනේ - ඔය බේතෙන් වැඩ ගන්න ඕන නම් ගෙරි මාංශ - සූකර මාංශ පාවිච්චි නොකර හිටපියව්
 
~v3n0m~

Member
Aug 28, 2008
6,773
100
0
ඉදිරියේ රාළ;11439185 said:
නිතර ලිංගික සංසර්ගය සහ ස්ව්‍යං වින්දනය කරන්න ඕන එවුන්ට

එළකිරියෙ කොල්ලො කුරුට්ටො මේ ගැන හරියට වද වේදනා විදින හිංදා ඕන්න රාළ ආතා ආවා ඒකට විසඳුමක් හොයාගෙන. මෙව්වා දිව්ය අවුසද කියල හිතා ගනින් කොල්ලනේ -

වට්ටෝරුව මේකයි -

ඉතාම සුපිරිසිදු තල තෙල් - (තල ඇට ගෙනල්ලා ගෙදරදි තලලා තෙල් ටික ගන්නවා නම් වඩා හොඳයි)

අර තෙල් වල ප්‍රමාණයටම - කීකිරිඳිය , නෙල්ලි , අමුක්කරා , හාතාවාරිය , ගොටුකොළ වල යුෂ එකතු කරලා හොඳට කකාරවගෙන නිවෙන්න තියන්න.

හොඳටම නිවුනට පස්සෙ - ඒ තෙල් වලින් බිංදු 3ක් ශිෂ්ණ මූණ්ඩයෙ තවරලා ටිකක් පිරි මැදලා තියෙන්න අරින්න - ඊට පස්සෙ කොරන්න ඕනා ඉතුරු ටික තමුන්ට ඉබේටම මීටර් වෙයි.

ඇරපියව් බොලව් ඇඩෙන්නම !

meka hadala, podi kuppiyaka dagena inna ona ehe mehe yanakota :rolleyes: :lol:
 
ගල්පාත මහත්තයා;11439266 said:
මේ මගුල ගාලා නගින එකත් බහිද දන් නෑ, :lol:
ජායාරුප සමග දාන්න අපි පිලිගන්නම්:shocked:

ඒ කිව්වෙ මේ බේත ගෑවම නැගල තියෙන නාකි බි**ක්ද ?
 
ගල්පාත මහත්තයා;11439266 said:
මේ මගුල ගාලා නගින එකත් බහිද දන් නෑ, :lol:
ජායාරුප සමග දාන්න අපි පිලිගන්නම්:shocked:

මතක තියාගනිල්ලා - මේක ගෑවයි කියලා නගින්නෙ නෑ - නගින්නෙ හිත නිසා - මේ බේතෙන් කොරන්නෙ හිතෙන් නැග්ගම ඒකට තව තල්ලුවක් දෙන එක විතරයි - හැබැයි ඒ තල්ලුවත් නැව වගේ තමයි ඉතිං
 
nadimal

Well-known member
  • Dec 25, 2008
    11,190
    1,794
    113
    Badulla
    ගල්පාත මහත්තයා;11439225 said:
    ඇරපියව් බොලව් ඇඩෙන්නම !
    :P:love::P:love::P:lol::lol::lol::lol:
    අත්දුටුවයි ප‍්‍ර‍ත‍්‍ය‍ක්ශයි කියලත් දාපිය බොලව් ලැජ්ජ නොවි

    :rofl::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:
     
    meka hadala, podi kuppiyaka dagena inna ona ehe mehe yanakota :rolleyes: :lol:

    කුප්පි හරියන්නෙ නෑ - තදියමේ ගාන්න ගියොත් කුප්පියෙන් බාගයක් එක්කො සිමෙන්ති පොළව උඩ හරි ඇඳ රෙද්ද උඩ තියෙයි.

    clear-white-plastic-pointed-mouth-sewing-machine-oil-bottle-100ml-158375n.jpg

    මෙන්න මේවගේ එකක් හොයාගනින්.