ශ්‍රී ලංකාවට ගෞරවය රැකගැනීමේ අවස්ථාවක්‍

nalinweer

Well-known member
  • Sep 12, 2009
    1,978
    360
    83
    ශ්‍රී ලංකාවට ගෞරවය රැකගැනීමේ අවස්ථාවක්‍

    LAST2.jpg
    තරගාවලිය පරාජයට පත්වුවද සිය අභිමානය රැකගනිමින් ගෞරවාන්විත තරගාවලි අවසානයක් ලබාගෙන දිවයිනට පැමිණීමේ බලාපොරොත්තුවෙන් ශ්‍රී ලංකා කණ්ඩායම අද තරගයට මුහුණ දීමට නියමිතයි.
    පාකිස්ථානය සමග පැවැත්වෙන එක්දින තරගාවලියේ අවසන් තරගය අද අබුඩාබිහි ෂෙයික්‌ සහීඩ් ජාත්‍යන්තර ක්‍රිකට්‌ ක්‍රීඩාංගණයේදී ආරම්භවෙනවා.
    ජගත් එක්‌දින කණ්‌ඩායම් ශ්‍රේණිගත කිරීමේදී ශ්‍රී ලංකා කණ්ඩායමට ඉහලින් රුදී සිටීමටනම් මෙම තරගයේ ජයග්‍රහණය අතිශය වැදගත් වෙනවා.
    එමෙන්ම පාකිස්තාන කණ්ඩායමට ශ්‍රී ලංකාව අභිබවා යැමට නම් ඔවුනටද මෙම තරගය ජයගැනීම ඉතා වැදගත්.
    දණහිසේ ආබාධයකට ලක්‌වු මහේල ජයවර්ධන ආපසු ශ්‍රී ලංකාව බලා පැමිණීම හේතුවෙන් අද තරගයේදී ඔහුගේ ස්ථානය චාමර සිල්වාට හිමිවීමට ඉඩ ඇති බව වාර්තා වුණා.
    මහේල මෙතෙක්‌ පැවැති එක්‌දින තරග 4 දීම ම හේතුවෙන් ඔහුගේ ඉවත් වීම ශ්‍රී ලංකා කණ්ඩායමට බලපැමක් ඇති කිරීමට ඉඩ පවතිනවා.


    LAST1.jpg
    මෙම තරගාවලියේ වැඩිම ලකුණු ලාභියා බවට පත්ව සිටීන මහේල නොමැති වීම ශ්‍රී ලංකා කණ්ඩායමට කිසියම් පාඩුවක් වීමට ඉඩ තිබෙනවා.

    තරග 5 කින් සමන්විත මෙම එක්‌දින ක්‍රිකට්‌ තරගාවලිය මේ වන විට 3/1 ක්‌ ලෙස ජය ගැනීමට පාකිස්‌තානු කණ්‌ඩායම සමත් වී සිටිනවා.
     

    Derrik2012

    Banned
    Sep 17, 2011
    466
    85
    0
    kata eran balan hitapan . HIPATUWA ..
    weda nedda umbata ???

    Series eka KALA thawa KOHEDA pako ABIMANAYAK ...!!!!
     

    BarakOsama

    Well-known member
  • May 20, 2009
    10,682
    1
    2,476
    113
    roar thamai anthima mathc eka goo 70 i .
    19 ta wicket 7 i ..

    Mata epa una oii cricket .
    Kajuwatha eksath eke set ekak yewwa nam gahala enawa match eka.

    ඕයි උඹට දැන් තියෙන අමාරුව මොකද්ද..:angry: යකෝ ටීම් එකක් හැමදාම එක වගේ නෑ.. දිනනවා පරදිනවා.. උඹ නිකන් පකිස්කාරයෙක් වගෙ පකේ ටෝක් දාන්නෙ එපා...:angry:
    -4 :cool: