මෙයා ඉපදුනේ අද

ruwantheekshana

Well-known member
  • Mar 10, 2008
    5,869
    1,317
    113
    මෙයා ඉපදුනේ අද

    ඔන්න මගේ ක්ලාස් මේට් කෙනෙක් වන සහ අපේ පරණ මෙම්බර් කෙනෙක් වන එළකිරි එකේ තරුෂ සහෝදරයාගේ උපන් දිනේ අද. Tharusha_dj. ඔය අගට dj කිව්වට ඌ මියුසික් ගැන දන්න මගුලක් නෑ:D:D:D:D. Just Kidding.

    ඔබට සාමයෙන් සහ සතුටින් පිරි සුභ නව වසරක් ආ!!! වැරදුනා !!!:rolleyes::rolleyes: සුභ උපන් දිනක් වේවා යි එළකිරි එකේ සියලු දෙනා හද පතුලින් සහ යටි පතුලින් :dull::dull::dull: ප්‍රාර්ථනා කරනවා.



    MANY HAPPY RETURNS OF THE DAY!!!!!!!!!!!!!!!!





     
    Last edited:

    Tharusha_dj

    Member
    Feb 19, 2008
    403
    24
    0
    TKS GUYSS

    Ruwan machan.. tks very much for the B'day thread..:yes::yes: Its great bun, appreciate it alot..:yes::):D

    Great to have friends like you..
    :yes::yes:

    And a Big thank you to all my Elakiri friends who wished me..
    :):) Tks agn and God bless you guys..;) Tc..
     

    Dulanzz

    Member
    Jan 31, 2011
    7,845
    654
    0
    Necker Island
    have_a_blessed_birthday_male_angel.gif