srilankan politics ගැන ඕබෙ අදහස කියන්න
මගෙ අදහස මෙන්න
SF
හොද ජෙනරල් වරයෙක්.ලාන්කිකයෙක් හැටියට යුද්ධයෙ නිමා කරන්න සහය දුන්නා.හැබැයි කියන පලියට මුලු යුද්ධයේම credit එක යන්නෙ එතුමට නෙමි.එතුම යම් කොටසකට සහය දුන්නා(නාවුක හමුදාව,ගුවන් හමුදාව,ආන්ඩුව ජිල් ගැහුවයැ )
අවසනයෙදි බලලෝබි කම,දරුනු කම නිසාම සුදු කොඩි කතාවක් ගොතලා සමස්ථ සිරිලන්කාවම ලොකයා ඉස්සරහ බාල්දු කලා.අපෙම හමුදාවෙ සහෝදරයන් රට වෙනුවෙන් පුද කල තමන්ගෙ ඇස්, මස්,ලෙ වල වටිනාකම නැති කරල දැම්මා.තmaන් යටතේ හිටපු අයව අනියමින් දරුනු පාවාදිමකට ලක් කරා.මෙව්ව කාටවත් නැ කියන්න පුලුවන් දෙවල් නෙමි(even u r a sf supporter)
මම කියන්නෙ මෙයාට දීපු දඩුවම බෝම පොඩි එකක්.මෙයා ඔය ප්රකාශෙ කල දවසෙමයි කෙලින්ම මරන දඩුවම දෙන්න තිබ්බෙ.
MR
හොඳ නායකයෙක්.දැනට ලන්කවෙ කැපි පෙනෙන වැඩ කොට්ටාශයක් කරපු කෙනෙක්.හැබැයි කරපු සමහර වැඩ අනුමත කරන්න බැහැ.කරුනා පිල්ලෙ කේපි වගේ වල් පක්කු රෙද්ද අස්සෙ දගෙන උන්ට රජ සැප දෙන එක වැරදි.මැරවින් වගෙ සක්කිලි බල්ලො ගහල මරන්නෙ නෙතිව කුඩුවල දගෙන ඉන්න එක වැරදි.
තමන්ට සහය දිපු යාලුවො මරපු සක්කිලියො රකින එක වැරදි.
රටෙ දැවෙන ප්රශ්න තියෙද්දි අනවශයය කෙහෙල්මල් වලට මුදල් වියදම් කරන එක වැරදියි ...
dhan ithing hoooooooo gaaalaa - rep ena bawa dannava

kamak naha.
thamnge idea eka kiyala yanna

kamak naha.thamnge idea eka kiyala yanna
Last edited: