Hi way Invitation -ආශ්චර්යේ පිවිසුම
[/FONT]
[FONT="]ආශ්චර්යේ පිවිසුම [/FONT][FONT="]
[/FONT]
[FONT="]ශ්‍රී ලංකාවේ පළමු අධිවේගී මාර්ගය වන දක්ෂිණ අධිවේගී මාර්ගයේ කොට්ටාව[/FONT] [FONT="]සිට ගාල්ල පින්නදූව දක්වා කොටස මෙම මස එනම් නොවැම්බර් [/FONT][FONT="]27 [/FONT][FONT="]වැනි දා ජනාධිපති මහින්ද රාජපක්ෂගේ[/FONT][FONT="]ප්‍රධානත්වයෙන් ජනතා අයිතියට පත්[/FONT][FONT="] වෙනවා!!

[/FONT]
[FONT="]ඒ ගැන ඉතින් ගොඩාක් දෙනා දන්නවනේ ...
[/FONT]
[FONT="]කවුද ඒකේ ආරාධනා පත්‍රය දැක්කේ[/FONT] [FONT="]?? [/FONT][FONT="]
[/FONT]
[FONT="]ගොඩාක් අය දැකලා ඇති .. නොදැක්ක අයත් ඇති...
[/FONT]
[FONT="]ආ... ඒ ආරධනා පත්‍ර යේ පින්තුර කිහිපයක් දාන්න තමා මේ විස්තරය දාන්නෙත්!!
[/FONT]
[FONT="]කොට්ටාවේ සිට ගාල්ලට කිලෝමීටර [/FONT] [FONT="]95[/FONT][FONT="]ක දිගින් යුත් මාර්ගය ප්‍රවේශ මාර්ග[/FONT][FONT="]අටකින් සමන්විත වේ. මංතීරු [/FONT][FONT="]4[/FONT][FONT="]කින් සමන්විත එය ඉදිකිරීම සඳහා රුපියල් බිලියන[/FONT][FONT="] 77[/FONT][FONT="]ක් වැයකර ඇත. කොළඹ සිට මාතර දක්වා දිවෙන මෙම අධිවේගී මාර්ගය මංතීරු[/FONT][FONT="] 4[/FONT][FONT="]කින් සමන්විත වන අතර කි.මී. [/FONT][FONT="]126 [/FONT][FONT="]ක දිගකින් යුතුයි.
[/FONT]
[FONT="]ඉදිරියේ දී මෙම මංතීරු ප්‍රමාණය හය දක්වා වැඩි කිරීමට ඉඩම් පවරාගෙන ඇත.[/FONT] [FONT="]මාර්ගය විවෘත කිරීමත් සමඟ ත්‍රිරෝද රථ[/FONT][FONT="], [/FONT][FONT="]යතුරුපැදි[/FONT][FONT="], [/FONT][FONT="]පාපැදි[/FONT][FONT="], [/FONT][FONT="]අත් ට්‍රැක්ටර්[/FONT][FONT="]සහ ට්‍රැක්ටර් ඇතුළු කිරීම සම්පූර්ණයෙන් තහනම් වන අතර පදිකයින්ට එහි ගමන්[/FONT][FONT="]කිරීම ද තහනම් වේ.

[/FONT]
[FONT="]මෙම මාර්ගයේ ධාවනය සඳහා වාහන වර්ග [/FONT] [FONT="]4[/FONT][FONT="]කට අවසර ලබා දී ඇත. ගමන් කෙරෙන දුර[/FONT][FONT="]අනුව ගාස්තු අයකෙරේ. උපරිම ධාවන වේගය පැයට කිලෝමීටර [/FONT][FONT="]100[/FONT][FONT="]ක් වන අතර මිනිත්තු[/FONT][FONT="] 50[/FONT][FONT="]කින් හෝ පැයකින් ගාල්ලට ළඟා විය හැකි ය.[/FONT]
[FONT="]එම මාර්ගයේ හඳුනාගත් ස්ථානවල[/FONT] [FONT="]විවේකී ස්ථාන සංවර්ධනය කර නඩත්තු කිරීමේ[/FONT][FONT="]කාර්යය ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව[/FONT][FONT="]වෙත පැවරීමට කැබිනට් මණ්ඩලය තීරණය කර[/FONT][FONT="]තිබේ. මාර්ග සංවර්ධන අධිකාරිය මගින් පවරා ගෙන ඇති ඉඩම්[/FONT][FONT="], [/FONT][FONT="]අවන්හල් සහ කඩ සාප්පු[/FONT][FONT="]ඉදිකිරීම ඇතුලු අනෙකුත් පොදු පහසුකම් වෙනුවෙන් අවුරුදු [/FONT][FONT="]99[/FONT][FONT="] ක කාලයකට බදු[/FONT][FONT="]දීම සිදුකිරීමට නියමිතය. [/FONT]
[FONT="]
[/FONT]
[FONT="]නොවැම්බර් [/FONT][FONT="]27 [/FONT][FONT="]වැනි දා ජනාධිපති මහින්ද රාජපක්ෂගේ[/FONT][FONT="]ප්‍රධානත්වයෙන් ජනතා අයිතියට පත්[/FONT][FONT="] වන [/FONT][FONT="]ශ්‍රී ලංකාවේ පළමු අධිවේගී මාර්ගය විවෘත කිරීමේ ආරාධනා පත්‍රය...[/FONT]
[FONT="]පිටකවරය හා
පිළිවෙලින් වු ආරාධනය...[/FONT]
[FONT="]
[/FONT]
[FONT="]
[/FONT]
[FONT="]
[/FONT]
[FONT="]
[/FONT]
[FONT="]කොට්ටාව - කුරුඳුගහහැතැප්ම[/FONT] [FONT="], [/FONT][FONT="]කුරුඳුගහහැතැප්ම - පින්නදූව[/FONT][FONT="], [/FONT][FONT="]පින්නදූව - මාතර යන අදියර තුනෙන් අදියර දෙකක[/FONT][FONT="]ඉදිකිරීම් කටයුතු සම්පූර්ණ කර අවසන් අතර අවසන් අදියරේ කටයුතු මේ වනවිට නිමවෙමින්[/FONT][FONT="]පවතී.
[/FONT]
[FONT="]ජපාන ආර්ථික සහයෝගීතා ඒජන්සිය[/FONT][FONT="], [/FONT][FONT="]ආසියානු සංවර්ධන බැංකුව හා චීන ආනයන[/FONT][FONT="]අපනයන බැංකුව යන විදේශ පාර්ශවකරුවන්ගෙන් ලද ඇමරිකන් ඩොලර් මිලියන [/FONT][FONT="]638[/FONT][FONT="]ක[/FONT][FONT="]මුදලක් හා ශ්‍රී ලංකා රජයේ අරමුදල් මෙම මාර්ගයේ ඉදිකිරීම් වෙනුවෙන් යොදවා[/FONT][FONT="]ඇත.
[/FONT]
[FONT="][/FONT]
[FONT="]ශ්‍රී ලංකාවේ පළමු අධිවේගී මාර්ගය වන දක්ෂිණ අධිවේගී මාර්ගයේ කොට්ටාව[/FONT] [FONT="]සිට ගාල්ල පින්නදූව දක්වා කොටස මෙම මස එනම් නොවැම්බර් [/FONT][FONT="]27 [/FONT][FONT="]වැනි දා ජනාධිපති මහින්ද රාජපක්ෂගේ[/FONT][FONT="]ප්‍රධානත්වයෙන් ජනතා අයිතියට පත්[/FONT][FONT="] වෙනවා!!

[/FONT]
[FONT="]ඒ ගැන ඉතින් ගොඩාක් දෙනා දන්නවනේ ...

[/FONT] [FONT="]කවුද ඒකේ ආරාධනා පත්‍රය දැක්කේ[/FONT] [FONT="]?? [/FONT][FONT="]

[/FONT][FONT="]ගොඩාක් අය දැකලා ඇති .. නොදැක්ක අයත් ඇති...

[/FONT] [FONT="]ආ... ඒ ආරධනා පත්‍ර යේ පින්තුර කිහිපයක් දාන්න තමා මේ විස්තරය දාන්නෙත්!!

[/FONT]
[FONT="]කොට්ටාවේ සිට ගාල්ලට කිලෝමීටර [/FONT] [FONT="]95[/FONT][FONT="]ක දිගින් යුත් මාර්ගය ප්‍රවේශ මාර්ග[/FONT][FONT="]අටකින් සමන්විත වේ. මංතීරු [/FONT][FONT="]4[/FONT][FONT="]කින් සමන්විත එය ඉදිකිරීම සඳහා රුපියල් බිලියන[/FONT][FONT="] 77[/FONT][FONT="]ක් වැයකර ඇත. කොළඹ සිට මාතර දක්වා දිවෙන මෙම අධිවේගී මාර්ගය මංතීරු[/FONT][FONT="] 4[/FONT][FONT="]කින් සමන්විත වන අතර කි.මී. [/FONT][FONT="]126 [/FONT][FONT="]ක දිගකින් යුතුයි.

[/FONT][FONT="]ඉදිරියේ දී මෙම මංතීරු ප්‍රමාණය හය දක්වා වැඩි කිරීමට ඉඩම් පවරාගෙන ඇත.[/FONT] [FONT="]මාර්ගය විවෘත කිරීමත් සමඟ ත්‍රිරෝද රථ[/FONT][FONT="], [/FONT][FONT="]යතුරුපැදි[/FONT][FONT="], [/FONT][FONT="]පාපැදි[/FONT][FONT="], [/FONT][FONT="]අත් ට්‍රැක්ටර්[/FONT][FONT="]සහ ට්‍රැක්ටර් ඇතුළු කිරීම සම්පූර්ණයෙන් තහනම් වන අතර පදිකයින්ට එහි ගමන්[/FONT][FONT="]කිරීම ද තහනම් වේ.

[/FONT][FONT="]මෙම මාර්ගයේ ධාවනය සඳහා වාහන වර්ග [/FONT] [FONT="]4[/FONT][FONT="]කට අවසර ලබා දී ඇත. ගමන් කෙරෙන දුර[/FONT][FONT="]අනුව ගාස්තු අයකෙරේ. උපරිම ධාවන වේගය පැයට කිලෝමීටර [/FONT][FONT="]100[/FONT][FONT="]ක් වන අතර මිනිත්තු[/FONT][FONT="] 50[/FONT][FONT="]කින් හෝ පැයකින් ගාල්ලට ළඟා විය හැකි ය.[/FONT]
[FONT="]එම මාර්ගයේ හඳුනාගත් ස්ථානවල[/FONT] [FONT="]විවේකී ස්ථාන සංවර්ධනය කර නඩත්තු කිරීමේ[/FONT][FONT="]කාර්යය ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව[/FONT][FONT="]වෙත පැවරීමට කැබිනට් මණ්ඩලය තීරණය කර[/FONT][FONT="]තිබේ. මාර්ග සංවර්ධන අධිකාරිය මගින් පවරා ගෙන ඇති ඉඩම්[/FONT][FONT="], [/FONT][FONT="]අවන්හල් සහ කඩ සාප්පු[/FONT][FONT="]ඉදිකිරීම ඇතුලු අනෙකුත් පොදු පහසුකම් වෙනුවෙන් අවුරුදු [/FONT][FONT="]99[/FONT][FONT="] ක කාලයකට බදු[/FONT][FONT="]දීම සිදුකිරීමට නියමිතය. [/FONT]
[FONT="]

[/FONT] [FONT="]නොවැම්බර් [/FONT][FONT="]27 [/FONT][FONT="]වැනි දා ජනාධිපති මහින්ද රාජපක්ෂගේ[/FONT][FONT="]ප්‍රධානත්වයෙන් ජනතා අයිතියට පත්[/FONT][FONT="] වන [/FONT][FONT="]ශ්‍රී ලංකාවේ පළමු අධිවේගී මාර්ගය විවෘත කිරීමේ ආරාධනා පත්‍රය...[/FONT]
[FONT="]පිටකවරය හා
පිළිවෙලින් වු ආරාධනය...[/FONT]
[FONT="]
[FONT="]
[FONT="]
[FONT="]
[/FONT]
[FONT="]කොට්ටාව - කුරුඳුගහහැතැප්ම[/FONT] [FONT="], [/FONT][FONT="]කුරුඳුගහහැතැප්ම - පින්නදූව[/FONT][FONT="], [/FONT][FONT="]පින්නදූව - මාතර යන අදියර තුනෙන් අදියර දෙකක[/FONT][FONT="]ඉදිකිරීම් කටයුතු සම්පූර්ණ කර අවසන් අතර අවසන් අදියරේ කටයුතු මේ වනවිට නිමවෙමින්[/FONT][FONT="]පවතී.
[/FONT][FONT="]ජපාන ආර්ථික සහයෝගීතා ඒජන්සිය[/FONT][FONT="], [/FONT][FONT="]ආසියානු සංවර්ධන බැංකුව හා චීන ආනයන[/FONT][FONT="]අපනයන බැංකුව යන විදේශ පාර්ශවකරුවන්ගෙන් ලද ඇමරිකන් ඩොලර් මිලියන [/FONT][FONT="]638[/FONT][FONT="]ක[/FONT][FONT="]මුදලක් හා ශ්‍රී ලංකා රජයේ අරමුදල් මෙම මාර්ගයේ ඉදිකිරීම් වෙනුවෙන් යොදවා[/FONT][FONT="]ඇත.

[/FONT]
[/FONT]