Highways මොකටද අපේ රටට ..අයියෝ සල්ලි!!

mindscrew

Active member
  • Dec 4, 2010
    582
    89
    28
    kelin paare hiyen yana ekath wadakda ban. moda wada owa. pare yana anik unge jeewithath anathure daana wagakeem wirahitha wada.
     

    sesara

    Well-known member
  • Aug 25, 2007
    1,645
    168
    63
    hmmmm im not agree with this speed is thrill but toooo much dangers ,dnt try like this any time
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    හප්පා.. කිව්වත් වගේ මොකටද හයිවේ......
    ඇක්සියෝ එනේ පිකප් එක හොදයි වගේ...
     

    BAT-MAN

    Well-known member
  • Mar 11, 2011
    1,495
    408
    83
    හඳේ ... !!
    Moda kama thamai lankawe parawal wala thiyana walawal . jumper gana nodana oya speed gihin oya giya eka witharak newe ahala pahala inna ungeth jeewitha winasai. oya wage harakek thamai ara vinil manik eke kalin marune. lankawe parawal not sure . speed karana eka weerakamak newe parissama wena ekai wadagath
     

    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,250
    2,447
    113
    37
    මචන් හැම තිස්සෙම ඔහොම යන්න බෑනේද? තදබදයක් උනොත් 20-30 වගේ තමයි යන්න වෙන්නෙ , කොළඔ ඉදන් ගාල්ලට පැයෙන් යන්න පුලුවන්ද මේ අපේ තියෙන සාමාන්‍ය පාරේ. තෙල් කොච්චර ප්‍රමාණයක් නිකන් අපතේ යනවද? ඒවයි හිතන්න ඕන , අනික වේගය මරුවා කැදවයි ,
     
    Last edited:

    tharindudoo

    Well-known member
  • Mar 12, 2007
    10,906
    761
    113
    ..ජනේලේ ගාව....
    මේක උඹගේ කවුරු හරි කෙනෙක්ද කලේ,
    එහෙනම් මචන් උඹ ගිහින් කියපන්,මේවට කියන්නේ වෑඩ නෙමෙයි බලු වෑඩ කියලා.
    යකෝ අහින්සක මිනිස්සු පාරේ යන්නේ,උඹලට වගේ උන්ට වාහන නෑහෑ,180ට යනකොට පොඩ්ඩක් අත වෑරදුනොත් ජීවිත කීයක් අනතුරේද?
     
    • Like
    Reactions: DLM