උඩරට ගිවිසුම-Kandyan Convention (First Litho Print-Very Very Rare)

001flyD

Well-known member
  • Oct 6, 2010
    9,796
    12,697
    113
    Mahanuwara
    උඩරට ගිවිසුම-Kandyan Convention (First Litho Print-Very Very Rare)

    උඩරට ගිවිසුම-Kandyan Convention (First Litho Print)

    මේක මම දන්න ආතා කෙනෙක්ගේ ගෙක තිබුනේ,එ ආතාත් දැන් නැ,මම ඉතින් ගිහිල්ලා පින්තුරයක් ගත්තා,මේක බොහොම ඉස්සර දළදා මාලිගාවේ උත්සවයකදි එ ආතාට හම්බුනු එකක්,මේක ලංකාවේ මුද්‍රිත එකක් නොවෙයි ජර්මනියේ අච්චු ගහපු එකක් එ කාලේ ලංකාවේ මුද්‍රණ කටයුතු කර නැ,එ තාක්ශනය තිබිලා නැ,මේකෙ ඉතිහාසික වටිනාකමක් තියනවා කියලා මම හිතනවා,ඔයාල මොකද කියන්නෙ,බලලා අදහසක් දාලා යන්න බලන්න
    .

    picture.php


    ..........................................
     

    C$K

    Well-known member
  • May 20, 2011
    2,590
    518
    113
    ..::IDIRI ARAKSHAKA WALALLA::..
    ....::::::::::PROUD TO BE A
    Sri-Lanka-National-Flag.gif
    SRI LANKAN::::::::::.....

    අපේ ෆ්ලියිඩි සහෝදරය ඉතින්
    මේ වගේ මැක්ස දේවල් තමයි ඉදිරිපත් කරන්නෙ

    ඉතින් එවගෙ දෙකට බම්ප් එකක් හරි දාන්න බැරිවුනොත්
    එක මහ අපරාදයක්
    ස්තූතී මගෙ යාලුවා.....!