Elakiri කට්ටිය මෙහෙට එන්න

Hiram

Well-known member
  • Jul 29, 2008
    1,938
    60
    48
    Panadura
    Elakiri කට්ටිය මෙහෙට එන්න

    කස්ටිය මම එළකිරි එකේ ලොක්කට ලියුමක් ලිව්වා..
    මට උබලගේ sahayogaya අවශ්යි ..

    කට්ටියගේ adhas දන්න plzz
    at least bump එකක් wath
    :yes::confused::confused:

    Dear Elakiri GTRZ ayye..

    මම මේ thread වල ගොඩක් කලක සිටන් ඉන්නේ ..!:yes::)
    ඒ වගේම ඉන්න කට්ටියත් බොක්කෙන්ම හොදටම හොදඊ යේ :D:yes:
    අයේ Elakiri වගේ තමා..:cool::cool:

    එත් මේ ලගකදී ඉදන් මේකේ අගමවාදය පටන් අරගෙන ..:angry:
    එක දැන් හොදටම වැඩි කියලඊ මගේ අදහස .:shocked:
    මඩ ගැසීම , අපහස කිරීම .. etc වෙනි දැ......
    අය්යේ අපි ඔක්කොම එකම රටේ අය එකම ලේ තින අය..
    ඕන කෙකෙන්ක්ට ඕන ආගමක් අදහන්න අඉතිය තියනවා:yes:
    එහෙම කියලා...
    කෙනෙක් තව කෙනෙක්ට හෝ ආගමකට මඩ ගැසීම
    මම හිතන්නේ ශ්‍රී ලාංකිකයන් හැටියට ...
    හරි අසොබනඊ ... ..
    මේ රටේ යුද්දය ඉවර කරලා අවුරුදු කියද..?
    එත් මේ මොනවද වෙන්නේ අපේ රටත් වෙන රට වල වගේ කල හෝල පටන් ගනිමකටද ..
    මේ අපේ මිනිස්සු අත තියන්නේ...:baffled:
    එහෙම වෙන්න දෙන්න එපා
    අපි හමොම්ම එකම රටේ මිනිස්සු
    අපි සැවොම සමගියෙන් ඉදල එකට නැගිටලා හොද අධ්ර්ශයක් වෙන්න ඕන මිසක් ...
    අනිත් අය කරන දේම කරන එක නොව....

    (ශ්‍රී ලංකික ක් හැටියට මම කැමති න මේ වගේ දෙකින් ඔය වගේ දෙයක් සිදුවෙනවාට )

    අය්යේ මේක නවත්ත්වන්න ..
    මේක අපේ මිතුරු හවුලක් ..
    ලෝක ප්‍රස්සිද්ද FACE BOOK එකට වඩා මේකට අපේ කට්ටිය හරි ආදරේ වගේම බොක්කෙන්ම ඉන්න කට්ටියක් ඉන්නේ ...
    so
    මේ දේවල් නවත්තන්න
    මේකේ ඔයවගේ දේවල් කිරීමට ඉඩ දෙන්න එපා...

    මගේ කාරුණික ඉල්ලිමඊ..!
     
    Last edited:

    SyRiAn GhOsT

    Member
    Jul 4, 2011
    659
    37
    0
    الشبكة الاسلامي
    මුලින්ම හැමෝම මේක කියවන්න ඕනේ සහ මචන් උඹ මේ ත්‍රෙඩ් එක දැම්මේ වැරදි තැනක ටෝක් එකේ දැම්මානම් තමා බැලෙන්නේ මොඩරේටර් කෙනෙක්ට මැසේජ් එකක් දාන්න මේක මාරු කරන්න කියලා ටෝක් එකට :D

    හැමෝම මේක කියවන්න මුලින්ම


    I understand the need for posting threads to tell your ideas and discuses them like gentleman.
    But it should not be done in anyway to insult any race or religion.

    It’s good to talk scientifically and search for the reality. But if someone believes in a religion let them be like that. Those discussions should be there only for knowledge and enthusiasm.
    Don’t post threads directing the blame/criticism to a whole race or religion for what few people of that religion or race did. Clearly mention that you are directing this only to the specific special group.

    Never bounce those threads even if you never got any replies. If you are posting a reply to some other person’s thread please think twice about the circumstances going to happen after that.
    This is a risky business and you have to understand that you are playing on the edge of the rules.
    So you can get banned for any mistake. Please note Elakiri rules apply everywhere.

    Don’t try to be an extremist in anyway. And don’t try to force others to understand or believe your judgment. I got few messages from extremists and racists that they will do things against elakiri.
    That’s really funny and I don’t care about those statements. Do whatever you can and try hard as much as you can! :D
    For all others let’s make elakiri a better place for everyone and in the same time a place to discuss your ides freely and scientifically.



    මේක කරන කීප දෙනෙක් ඉන්නවා ඒ අය අතුරෙන් දරුණුවට ජාතිවාදය අවුස්සන වගේම එළකිරි රූල්ස් කඩන අය කීපදෙනෙක් මම මෙතන නම් වශයෙන් දාන්නම්

    picture.php

    මේ ති‍යෙන්නේ මෙයා අද දාපු ත්‍රෙඩ් දෙකෙන් එකක් මේ තියෙන්නේ ඒකේ එයා දාපු වීඩියෝ එක දැන් ගිහින් බලන්නකො ඒකට වෙලා තියෙන දේ

    මේ අය මේක කරන්නේ හේතු කීපයක් නිසා එකක් පොර වෙන්න අනික රෙප් අරගන්න එළකිරි එකේ රෙප් ගන්න කරන්න තියෙන හොදම දේවල් තමා
    1) ජාතිවාදය අවුස්සන එක
    2) මහින්දට බැණලා ත්‍රෙඩ් එකක් දාන එක
    3) Models ලාගේ පික්ස් දාන එක
    4)Ctrl+C,Ctrl+V
    5) සහ අන්තිමටම මහන්සි වෙලා වැදගත් ත්‍රෙඩ් එකක් දාන එක

    ගොඩක් අය තෝරගන්නෙ ලේසිම ක්‍රමයන් තමා ‍හැමෝටම තේරෙන්නේ නැහැ මේ අය හැමදාම නෙට් එක පීරලා ජාතිවාදය අවුස්සන මොනවා හරි දෙයක් හොයාගෙන පෝස්ට් කරන්නේ ඇයි කියලා. අවශ්‍යතාවය රෙප් අරගන්න එක සහ තමංගෙ මානසිකත්වෙ තෘප්තිමත් කරගන්න එක එයා අද දාපු අනෙක් ත්‍රෙඩ් එක තමා මේ

    graha-apala.jpg


    සර්වබලධාරී අල්ලටත් බැරි මුස්ලිම් අයගෙ ග්‍රහ අපල දුරු කරන සම්මා සම්බෝධීන් වහන්සේ

    :oo::oo::oo::oo::oo::oo::oo:

    සහෝදරත්වයක් දන්‍ නෙ නැති මේ මෘගයට මේක හිනා වෙන්න දෙයක්ලු මේක බොහෝවිට බෞද්ධ යාළුවෙක් කරපු දෙයක් වෙන්න ඇති මොනවා උනත් අපිනම් වෙනත් ආගමක පුද්ගලයෙක් ‍අපේ ආගමෙන් සහනයක් ලබාගත්තොත් ඒක ආශ්‍රයෙන් අපහාස කරන්නේ වත් තුප්පහි විනෝදයක් ලබාගන්නේවත් නැහැ අනික මම මේ දැන් මේක ටයිප් කරනකොට දකිනවා මේ පින්තූරෙ අරගෙන තියෙන යූආර්එල් එක මොකක්ද කියලා (//musalmanuwa.files.)

    දෙවනි පුද්ගලයා තමා මෙයා මෙයා හැමදාම (හැමදාම) කුණුහරුප කිය කිය අපහාස කර කර ජාතිවාදය අවුස්සනවා ඒ වගේම මෙයාගෙ අවතාරෙ ශිෂ්ට මිනිහෙක්ට දාගෙන ඉන්න පුළුවං එකක්ද කියන්න බලන්න ඒවා කෙසේ වෙතත් එළකිරි එකට උනත් ගැලපෙනවද ? මේ තියෙන්නෙ මෙයා අද උදේ පාන්දර දාපු පළවෙනි පෝස්ට් එක

    picture.php


    මේ තියෙන්නේ ඊයෙ දාපු ඒවා තොගයෙන් එකක්

    picture.php


    මම දන්නවා අනිවාර්යෙන්ම මේක මොඩරේටර් කෙනෙක් හරි ඇඩ්මින් කෙනෙක් හරි බලනවා කියලා ‍මේකට ඇක්ෂන් එකක් ගන්න මේ‍කෙ වලි හදලා මනුස්සයෙක් ගෙස්ට් කෙනෙක් විදිහට උනත් කියවන්න ආවම එපා වෙනවා නේද සයිට් එකම ??

    හැමෝම හිතලා බලන්න මම කියන දේවල් ඇත්තද බොරුද කියලා
     
    Last edited:

    SLBlackKnight

    Well-known member
  • Sep 17, 2010
    11,779
    13,797
    113
    Kottawa
    අපි thread එකක් දානකම් බලන් ඉදලා ඒකට මඩ tags දාන p ඩයල් ටිකත් අල්ලගන්න ක්‍රමයක් තිබ්බොත් හොඳයි.
     

    anuradhamapa

    Well-known member
  • Aug 23, 2006
    13,500
    3,736
    113
    ow aye karanna one rep dena eka .. kawda kiyala hoya ganna kramayak.. moko samaharu tharahatath - rep denawa. agamwadaya pathurawanawa.. api okkoma ekata inna eka pawle aya wenna one
     

    Hiram

    Well-known member
  • Jul 29, 2008
    1,938
    60
    48
    Panadura
    ow aye karanna one rep dena eka .. kawda kiyala hoya ganna kramayak.. moko samaharu tharahatath - rep denawa. agamwadaya pathurawanawa.. api okkoma ekata inna eka pawle aya wenna one
    ekane bang ?ne thinne meke inna smamhara P dial walata saha harakanta oya gena kisi danumak nati ekane..
    ekane ohoma karanne
     

    gihand4r

    Well-known member
  • Oct 29, 2007
    13,567
    3,984
    113
    Lanka
    අපි thread එකක් දානකම් බලන් ඉදලා ඒකට මඩ tags දාන p ඩයල් ටිකත් අල්ලගන්න ක්‍රමයක් තිබ්බොත් හොඳයි.

    aniwa. thrd ekak daana nah eka eka kunuharupa tag :angry::angry:
     

    gayendra9*9

    Well-known member
  • Sep 24, 2008
    7,480
    831
    113
    අනිත් එක තමයි රෙප් දෙනකොට ඒක දෙන යූසර් කවුද කියල දැනගන්න පුලුවන් ක්‍රමයක් හදන එක,එතකොට අනුන්ගෙ නම් දාලා රෙප් කපන පර බල්ලො ටිකට බඩුම තමයි
     

    SLBlackKnight

    Well-known member
  • Sep 17, 2010
    11,779
    13,797
    113
    Kottawa
    aniwa. thrd ekak daana nah eka eka kunuharupa tag :angry::angry:

    ඕව් බං.එක්කෝ අපි දාන thread එකේ අපිට විතරක් tags දාන්න හදන්න ඕන..සමහර P ඩයල් fake හදන් ඇවිත් අපි මහන්සි වෙලා දාන thread වල අපිටම බැනලා tags 4-6 දාලා මඩ ගහලා යනවා.හරිම අසාධාරණයි..අපිට ඒවා remove කරන්නවත් බැහැ.
     

    gayendra9*9

    Well-known member
  • Sep 24, 2008
    7,480
    831
    113
    ඕව් බං.එක්කෝ අපි දාන thread එකේ අපිට විතරක් tags දාන්න හදන්න ඕන..සමහර P ඩයල් fake හදන් ඇවිත් අපි මහන්සි වෙලා දාන thread වල අපිටම බැනලා මඩ ගහලා යනවා.හරිම අසාධාරණයි..අපිට ඒවා remove කරන්නවත් බැහැ.
    ඒක නම් ඇත්ත මචන්:yes:
     

    Chrisrg

    Member
    Sep 17, 2011
    2,334
    215
    0
    කඩුවෙල
    දැන එහෙම එවා අඩුයි බං:)...පිටින් ඇවිල්ලා තමයි ත්‍රෙඩ් දාන්නේ..... ඕනේ කෙනෙකුට ඕනෙ දෙයක් සාක්‍චඡා කිරිමේ අයිතිය,නිදහස එළකිරිය අපිට ලබා දි තිබෙනවා :)ආගම් වලට අපහස කිරමකින් තොරව:).නොදෙනුවත්කම හින්දා මාත් ආගම වාද රැල්ලට යන ඉඩ තිබිබා:(.දැන් එහෙම නැහැ:D.දැන් මොඩරේටරස්ලා විසින් සියල්ල නිසියා කාරව පාලනය කරනවා:yes:.නමුත් එහෙම අපි බැන ගත්තට අනිත් අවස්ථාවන් වල සුහදව කථා කරනවා:D.කුණහරුප කියන එක තමයි ඉවසන්න බැරි.:(කුණහරුප කිව්වේ අනවශ්‍යය තැන් වලදි අනවශ්‍යය විදහට බැන වැදිම.මමනම් හිතන්නෙ සමහර විට සමාජමට්ටම හිනදා වෙන්න ඇති:dull:.මාත් පුළුවන් තරම එ වාගේ එවා දැක්හම රිපොර්ට් කරනවා.අනික බොරු නිවුස් එළකිරියට ගෙනල්ලා අතඅරිනවා:angry:.විවධා කාර වු ෆේක් වලින් ඇව්ත් විවධ පුද්ගලයන් නොයකුත් දේ කරනවා.මෙහි වැදගත් දේ පළ කරන පුද්ගලයන් අල්පයි:dull:. එළකිරියත් අනිකුත් කොමයනිටි ෆොරම්ස එක්ක සංසන්දනය කරන කළ එළකිරය ඉතා හොඳ මටිටමකයි පවතින්නේ.මම අනික් අය මොනවා කියාවිද කියලා දන්නේ නෑ.:dull:
    වයස් කාණ්ඩ වලට කියලා වෙන් කරන්න බැහැ සමහර විට මෙතන පොඩි ළමයි සිට වැඩිහිටියා දක්වා පුද්ගලයන් ඉන්නවා:yes:.ඉඳ හිට මාත් දැකලා තියනවා ආගම් වාද නුල් යනවා.නමුත් එහෙම්ම කියලා කියන්නත් බැහැ. දැන් තවත් පිරිසක් එක පාරටම අලුත් අයිඩි හදන් අවිල්ලා වෙල්කම් එකකුත් අරගෙන අනවශ්‍ය නුල් දලා එළකිරිය අනිකුත් සමාජිකයන්ගේන් බැනුම් අහලා "මම යනවා කියාගෙන එළකිරය එපා වුනා" නුල් දමා ගෙන අනික් අයටත් එළකිරිය එපා කරවගෙන යන පිරිසුකුත් ඉන්නවා:angry:.මම නම් හිතන්නේ අනික් කොමයුනිටි ෆොරම්ස් වලින් තියෙන තරඟකාරිත්වය හින්දා එහෙම අය පිටින් එනවා වෙන්න ඇති:yes:.

    එළකිරිය අපිට සියළු පහසුකම් වාගෙම සමපුර්ණ නිදහස මෙහි ලබා දි තිබෙනවා.එම නිදහස අනවශ්‍ය ලෙස පරිහරණය නොකර, එළකිරයේ නම තියාගෙන එළකිරිය ඉදිරියට රැගෙනයාම අප සියළු එළකිරි සමාජිකයන්ගේ යුතුකමයි.:D

    එළකිරියට ජය වේවා!:D
     
    Last edited:

    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,040
    11,991
    113
    Ohio, USA

    මෙතන තිළිණි කියන කෙනාගෙයි ෆායිස් කියන කෙනාගේ කොඩි දෙකම එකම විදියට තියෙන්නේ තිළිණි ගේ කොඩියෙන් ටෙක්ස් අරන් තමයි ෆායිස් කියන නමින් කොඩියක් හදලා තියෙන්නේ....
    මම කියන්නෙ බොරුනම් Photoshop දන්නවනම් පොඩ්ඩක් තිළිණි ගේ කොඩියෙන් අකුරු කොපි කරලා ඔපෑසිටි එක 50% වලට අඩුකරලා ෆායිස් කියන නමින් තියෙන කොඩියට උඩින් තියල රීසයිz කරලා පොඩ්ඩක් බලන්න 1000000%ක් සමාණයි දෙකේම අකුරු.


    81photoshopedpic.jpg



    :lol::lol::lol:
     
    Last edited:

    SyRiAn GhOsT

    Member
    Jul 4, 2011
    659
    37
    0
    الشبكة الاسلامي

    මෙතන තිළිණි කියන කෙනාගෙයි ෆායිස් කියන කෙනාගේ කොඩි දෙකම එකම විදියට තියෙන්නේ තිළිණි ගේ කොඩියෙන් ටෙක්ස් අරන් තමයි ෆායිස් කියන නමින් කොඩියක් හදලා තියෙන්නේ....
    මම කියන්නෙ බොරුනම් ඵ් දන්නවනම් පොඩ්ඩක් තිළිණි ගේ කොඩියෙන් අකුරු කොපි කරලා ඔපෑසිටි එක 50% වලට අඩුකරලා ෆායිස් කියන නමින් තියෙන කොඩියට උඩින් තියල රීසයිz කරලා පොඩ්ඩක් බලන්න 1000000%ක් සමාණයි දෙකේම අකුරු.


    81photoshopedpic.jpg



    :lol::lol::lol:

    :lol::lol::lol::lol:

    හප්පොච්චියේ දැං ඉතින් දාපු කෙනා ගිහින් ලදේ පැන්නානම් හරි :lol::lol::lol::lol: ආවා මෙතන
    LMAOsmiley.gif
    LMAOsmiley.gif
    LMAOsmiley.gif


    laughing-out-loud-smiley1.gif
     

    ZAN

    Member
    Jun 27, 2007
    560
    12
    0
    Colombo

    මෙතන තිළිණි කියන කෙනාගෙයි ෆායිස් කියන කෙනාගේ කොඩි දෙකම එකම විදියට තියෙන්නේ තිළිණි ගේ කොඩියෙන් ටෙක්ස් අරන් තමයි ෆායිස් කියන නමින් කොඩියක් හදලා තියෙන්නේ....
    මම කියන්නෙ බොරුනම් ඵ් දන්නවනම් පොඩ්ඩක් තිළිණි ගේ කොඩියෙන් අකුරු කොපි කරලා ඔපෑසිටි එක 50% වලට අඩුකරලා ෆායිස් කියන නමින් තියෙන කොඩියට උඩින් තියල රීසයිz කරලා පොඩ්ඩක් බලන්න 1000000%ක් සමාණයි දෙකේම අකුරු.


    81photoshopedpic.jpg



    :lol::lol::lol:





    hikzzz kaum kana ewunta koheda echchara molayak..

    modaaaaaaaaaaaiiiiiiiiiii...