මේකට උත්තරයක් දෙන්න..

ගේමක් දීලා පැරදු

  • එන්න කමක් නෑ

    Votes: 50 71.4%
  • එපා යන්න

    Votes: 20 28.6%

  • Total voters
    70

diazkolla

Well-known member
  • Feb 14, 2010
    10,971
    2,404
    113
    කරුණා අනාථ නිවාස
    මේකට උත්තරයක් දෙන්න..

    මැච් එක ගේමක් දීලා පැරදුන හින්දා මම ආයිත් එන්නද?
    baby-shampoo-toxins.jpg

     
    • Like
    Reactions: Fire Eye

    Mayan19

    Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113

    අනෙ පල වදුරො. තොපි ඔච්චර අඩන නිසා සංග බොලෙ කකුල් දෙක යටින් යවල තොපිට දිනන්න දුන්නෙ. නැතුව අපි පැරදුනෙ නැ. :angry::angry::angry::angry: :P
     

    Lokka Ayya

    Well-known member
  • Dec 12, 2009
    9,534
    6,012
    113
    hikis .. waren umba kohe yannada... hamadama umba kiyana ewa hari yanne nah kiyala adawath dana ganin.. umbe power bahala...
     

    tishaeins

    Well-known member
  • Mar 26, 2010
    1,445
    156
    63
    makola
    අයියො ඔවා මොනාද බං ගනන් ගන්න එපා ඔයිට වඩා ඔට්ටු අල්ලපු අය අර රට හදන තැන ඉන්නේ පැරදිලත් :lol: අනිත් එක බං උබ ලේ වලින් අස්සන් කලෙත් නෑනේ අනික බං ඔවා පොඩි දෙවල් වරෙන් වරෙන්......:)
     

    Lokka Ayya

    Well-known member
  • Dec 12, 2009
    9,534
    6,012
    113
    බූරුවෝ තෝ මේ දෙකෙන්ම කියල තියෙන්නෙ ඉන්න කියලනෙ :oo:

    1. එන්න කමක් නෑ
    2. එපා යන්න

    :angry:

    ammata hudu aththamai..haks.. muwa maranna watinawa ne..
     

    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    Chamara silva wage weyan. Ona boruwak karala aith waren tika dawasakin. Anika umba nathuwa elakiri eka polkiri wage ne :)
     

    and

    Member
    Jan 6, 2010
    446
    20
    0
    මගේම ලෝකේ
    අනෙ පල වදුරො. තොපි ඔච්චර අඩන නිසා සංග බොලෙ කකුල් දෙක යටින් යවල තොපිට දිනන්න දුන්නෙ. නැතුව අපි පැරදුනෙ නැ. :angry::angry::angry::angry: :P


    ammata hudu muuta ada monada wela thiyenne :baffled::baffled::baffled:
    sathya deshappremaya ela ela mona unath :rolleyes::rolleyes::rolleyes: