හෆොයි ලේලන්ඩ් එක
බලන්ගොඩදී
වීඩියෝවට නැගුණ
අනපේක්ෂිත අනතුරක්
ඊයේ (24) සවස බලන්ගොඩ ඉඹුල්පේ පාලම අසල සිදුවූ හදිසි අනතුරක් අනපේක්ෂිත ලෙස වීඩියෝ ගත කරන්නට පුද්ගලයෙකු සමත් වුණා.
ත‍්‍රිරෝද රථයක් හා කාර් එකක් ගැටී ත‍්‍රිරෝද රථය පෙරැුළී තිබුණ වංගු ස්ථානයකට ආ වෑන් රථයක සිටි පුද්ගලයා මේ වීඩියෝව පටිගතකරමින් සිටින අතරතුර අනතුර සිදුවූ ස්ථානයට ආ සීඝ‍්‍රගාමී බස් රථයක් ත‍්‍රිරෝද රථය හා වෑන් රථයේ ගැටෙන ආකාරය මෙම වීඩියෝවයි.
මෙම අනතුරත් සමග වෑන් රථයේ අය කලබලවී ඉවතට ගිය අතර අලාබ හානි සිදුවුවත් ජීවිත අනතුරක් සිදුවී නැහැ’බස් රථයේ තිරිංග හරියාකාරව ක‍්‍රියානොකළ නිසා අනතුර වූ බව රියදුරා පවසා තිබුණා.
මට නම් හිතෙන්නේ මේක බස් එකේ බ්‍රේක් නැතුව වුන දෙයක් වෙන්න බෑ......
බස් එක එන්නෙත් හෙමින්.... අනික ලේලන්ඩ් වල බ්‍රේක් නැත්නම් ඉතින්...... 

එක්කෝ බස් එකේ ඩ්‍රයිවර් වෙන මොකක් හරි දෙයක් ගැන අවධානෙන් ඈවිත්..... එහෙමත් නැත්නම් මේක මේ වංගුව සහ, වැස්ස නිසා, ලිස්සලා වගේ ඈවිත් වැදිලා.... එහෙමත් නැත්නම්, බස් එකේ ඩ්‍රයිවර්ට, මේ ත්‍රීවීල් කට්ට, පාරෙන් අයින් කරලා දාන්න හිතෙන්න ඈති.... ඒ කියන්නේ ඌ මගේ යාළුවෙක්......!!

Code:
http://www.gossiplankanews.com/2011/11/unexpected-accident-video.html

pissu hadenawa