යුද්ධය කලේ ෆොන්සේකාය..............

tishaeins

Well-known member
  • Mar 26, 2010
    1,445
    156
    63
    makola
    යුද්ධය කලේ ෆොන්සේකාය..............

    බොහොම ලස්සනයි ම්ම්ම්ම්ම් ඔව් යුද්දෙ කලෙ මහින්ද නෙමෙ ෆොන්සෙකා අනෙ අම්මපා පොඩ්ඩක් හිතපියව්කො තොපෙ මොල ගෙඩි හිස්ද දුටු ගැමුනු එලාර එක්ක face to face ගහ ගත්ත එක හැබව යකුනෙ එ මිට අවුරුදු 2000කටත් කලින් ඔය කියන එව්න් හිතන්නෙ එ වගෙ අලියෙක් පිට නැගලා ප්‍රභාකරන් එක්ක මහින්ද යුද්ද කරන්න ගියානම් තමා හරි....
    නොදකින් විතරක් ඔය යුද්ද කරා කියන ෆොන්සෙකවත් තුවක්කුවක් අරන් යුද්දෙට ගියාද ඔය දිනුවා කියන කාලේ නෑනෙ මොඩ පුහු තර්ක ඉදිරිපත් කරන්න එපා හැගිම් වලට වහල් වෙන්නත් එපා එහම උනා කියලා උත්තර හම්බෙන්නෙ නෑ අද ෆොන්සෙකා ඉන්න තැන වැරදි එක හැබැව එත් එක මොඩකමයි මාන්නයයි බල තන්හවයි කියන අහක යන නයි රෙද්ද අස්ස දාගෙන කනවා කියලා කෑ ගහනවා වගෙ වැඩක් ඔක ෆොන්සෙක එදා චන්දෙන් දින්නම් මහින්ද අද ඔයිට වඩා තැනක ඉන්නව අඩුම තරමෙ මරණ දඩුවමවත් ලැබිලා එකයි තිත්ත උනත් ඇත්ත
    මෙ අණ්ඩුව දුෂිතයි තමයි එත් එකට විකල්පයක් තියද වෙන එකට විකල්පය ෆොන්සෙකානම් එක තමා ලොකුම විහිලුව එහෙත් ඔහු හොද සෙන්පතියෙක් එත් ඔහු ගත්ත තිරණ සියල්ලට වගකිම බාරගතව තිබුනෙ මහින්දට එකයි ඇත්ත පොඩ්ඩ ආපසු හැරිලා බලපියව් යුද්දේ හරියට නොකෙරුවට බනින්නේ එවකට රට පාලනය කරපු එකාට එකයි ඇත්ත නැතිව අනිත් එවුන්ට නෙමෙ ෆොන්සෙකා කියන්නෙ සුදුස්සානම් යුද්ධය කිරිමට එම සුදුස්සා තෙරු සුදුස්සා කොපමන සුදුස්සෙක්ද
    රටේ සංවර්ධනයක් වෙනවා එක නෑ කියන්න තරම් කුහකයො මෙකේ නෑ කියලා මම හිතනවා එ එක්කම එවාට මුවා වෙලා දුෂණයත් වෙනවා එක පෙන්නෙ නෑත්තං උන් අන්ධයො රැව්ලයි කැදයි දෙකම බෙරගන්න පුලුවන් වෙලාවක් නෙමෙ මෙක එක තමා ඇත්ත අනිත් එක ප්‍රදානම දෙය තම කන්න දියව් කියන දෙය කාපිය එතකොට සෙරම හරි ඔය කතා කියන එව්න්ගෙන් පාන් රත්තලක් කාපුවම පිටරටට ඇදිලා යන මුදල ඉතුරු කරගන්න කියලා බත් ටිකක් අමාරුවෙන් හරි ගිලදාන එව්න් ඉන්නවද කියපල්ල එ බොට්ටුවට මාත් කනගාටුවෙන් උනත් අයිති
    එහෙම කියපුවම ගොඩක් එව්න් කියන්නේ අපි පාන් නොකා ඉතිරි කලාට ලොක්කො ඊට වඩා ගානක් වියදම් කරන්වා උන්ගෙ රට සවාරි වෙන වෙන මගුල් වලට කවුරුවත් කරනකන් හැදෙනකන් ඉන්නෙ නැතිව අපි හැදෙන එක තාමා හරි එතකොට නිකන්ම රට හැදෙවි අනෙක් එක නිකන් ගැම්මට රට ගැන නොහිතා තියන මොල ගෙඩියෙන් රට ගැන හිතපල්ලා

    මෙවා මතක තියා ගනිල්ලා මෙ රටෙ දියුණුව තියෙන්නෙ අපෙ අතේ එකට අපි කැප කිරිම් කරන්න ඔන මෙ යන විදිහට පාලනය කරන එව්න් අධි වෙගෙයෙන් දියුණු වෙනව එත් රටත් පොඩි වෙගයකින් හරි දියුණු වෙනවා අනෙක් එක මිට වඩා රට පාලනය කරන්න දැනට වෙන සුදුස්සෙක් නෑ පෙන තෙක්මානයක නෑ

    අනෙක් එක කෑමයි සැපයි ගැන හිතන්න කලින් මෙක හිතපල්ලා අද චිනය ලොව බලවතෙක් එතන ඔව්න් එන්න එක මුතුව කැප උනා එම කැප කිරිමෙදි ඔවුන්ගෙන් මම දන්න විදිහට 2000000ක් විතර බඩගින්නෙ මැරුනා ඔය ගාන වැඩි මිසක් අඩු නෑ ලොකේ ඔය වගෙ කැපකරපු ප්‍රබල රටවල් ඔන තරම් තියනවා උදාහරණ හැබැයි එ රටවල නායකයොත් එක කලා අපෙ උන් කරනකන් බලන් හිටියොත් අපි එක තැන එකයි ඇත්ත එක නිසා අනෙක් එවුන් කරනකන් බලන් නොවිද අපි මොලෙ පාවිච්චි කරපන් මිතුරනේ
     
    WwW.lk

    Well-known member
  • Nov 4, 2009
    11,387
    762
    113
    kurunegala
    machan uba mee liyala thiyana eka sampurnayen aye kiyola poddak hodata kalpana karala balahan fonseka kala dee harida waradida kiyala.dan inna ekaatanam pana na mee wagee deyak karanna mokada uth henchayiyekne :) ane ubalata suba anagathayak thuk nodakin
     
    tishaeins

    Well-known member
  • Mar 26, 2010
    1,445
    156
    63
    makola
    machan uba mee liyala thiyana eka sampurnayen aye kiyola poddak hodata kalpana karala balahan fonseka kala dee harida waradida kiyala.dan inna ekaatanam pana na mee wagee deyak karanna mokada uth henchayiyekne :) ane ubalata suba anagathayak thuk nodakin

    බොහොම ස්තුතියි මචන් ෆොන්සෙකා යුද්ධ කල විදිහ හරි මචන් එක හැබැව ඔහුට ලකුණු දෙන්න ඔන එතනට ඔහුව පත් කලේ මහින්ද අනෙක් දෙය දැන් ඉන්න හමුදාපතිට උසස් විම් තනතුරු ෆොන්සෙකත් දුන්නා එවා හරිද එතකොට අනික බන් රටක නායකයා සෙන්පතියකු කරන්නෙ තමන්ට විශ්වසයට එක ෆොන්සෙකා ගැනත් මහින්දට තිබුනා එකයි ඇත්ත මචන් එත් ෆොන්සෙකා තන්හාවෙන් රටෙ පාලනය ඉල්ලුවෙ අනිත් එක මචන් ෆොන්සෙකට මාන්ඩලික ප්‍රධානි තනතුර ලැබෙනකන් මහින්ද හොදම නායකයා අනෙක් එක ආරක්ෂක ලෙකම් තමා හොදම ලේකම් පස්සෙ තමා ඔක්කම වැරදි ඔවා නඩගම් යාලුවා නැතුව සැබැව නෙමෙ
     
    tishaeins

    Well-known member
  • Mar 26, 2010
    1,445
    156
    63
    makola
    atthenma..
    eka patthaklata wela ona deryak hari,ho weradiy kiyanawata wada...
    sema patthakma hithana eka watinawa!

    එක තමා අපෙ අය නොකරන්නේ හැමදෙකම වපර ඇහැකින් බලනවා ඒ වගෙම තමන්ගෙන් වෙන්න ඔන දෙය අමතක කරලා ඔක විශාල ගැටලුවක් සහ අවාසනාවක්
     
    tishaeins

    Well-known member
  • Mar 26, 2010
    1,445
    156
    63
    makola
    බොහොම ස්තුතියි රෙප් කපපු අයට එහත් කනගටුවක් තියනවා මගෙ මතය වැරදි විමට හෙතු රහිතව කල එක ගැන කිසිම විටක මම රෙප් බලාපොරොත්තු වෙන්නෙ නෑ ඔනත් නෑ මෙකෙන් මාව එලවනකම් මම මගෙ මතය කියනවා අනිවාර්යෙන් හැබැයි කවදාවත් ෆෙක් වලින් එන්නෙත් නෑ මම වැරදි විමට හෙතු තර්ක ඇතිව මට කියපල්ල එතකොට මමත් නිවැරදි වෙන්නම් හැබැයි මගෙ ජාතකය ගැන කිය කිය රෙප් කැපු පමණින් මම මගෙ මතය වෙනස් කරගන්නේ නෑ ඉදිරියට ඇවිත් මට ඔබලගෙ මතය කියපල්ල රේප් කපපු එකා කියන පරිදි මම මාකොල බැල්ලියකට දාව ඉපදිලානම් මම එ බැල්ලි ගැන අඩම්බර වෙනවා යකුනෙ වරෙව් තොපි වහපිය මගෙ කට උබලගෙ තර්ක වලින්

    උබලට තෙරුවන් සරණයි!!!
    :)
     
    rab

    Well-known member
  • Aug 6, 2010
    3,381
    458
    83
    nowhere

    onna ubata mama rep+2k dunna..
    uba kiyana eka mama pili ganne nathi unath..
    its ok, ubata therena tharama ne..
    habay ube kelin kathawata mama kamathiy..
    elas , .. BS
     
    • Like
    Reactions: nvhcc89

    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,607
    5,865
    113
    අද නම් හදට ආවා
    මචන් උබ කියන 1ක තමා ඇත්ත ගොඩක් උන් පිලි ගන්න අකමැති එත් ඇත්ත සිද්දිය තමා ඕක. යුද්දේ දින්නා මහින්ද යටතේ. දැන් රටේ සංවර්දනය වෙනවා කියල ලොකුම ලොකු වංචාවකුත් වෙනවා 1kath ඇත්ත.එත් ෆොන්සේකා ජනාධිපති උන නම් මහින්දට නඩුත් නෑ.ෆොන්සේකාට උන දේ වැරදි එත් එය කරපු දේවලුත් වැරදි ඇතිනේ. සුදු කොඩි කතාව එහෙම.
    මෙකය් යාලුවනේ රටේ වෙන ගොඩක් දේවල් අපි හරියටම දන්නේ නෑ.අපි දන්නා ගොඩක් දේවල් වැරදි වෙන්න පුළුවන් එත් අපි දකින දේ විස්වාස කරාම හරිනේ එක තමා එකම විකල්පය.
    මහින්ද රට බේරුවට දැන් එය අතින් ගොඩක් වැරදි වෙනවා කොටින්ම කව්වොත් රටේ සල්ලි නම් කනවා.එත් මේ පක්ෂේ ඇරෙන්න වෙන චන්දෙ දෙන්න හොද පක්ෂයක් ථියෙඉද? නෑනේ එහෙනම් ජන්දේ නොදිවත් ඉන්න වෙන කරන්න දෙයක් නෑ අපි දෙන ජන්දෙන් හොරු බිහිවන එකඊ වෙන්නේ.
    ආණ්ඩුවේ ඔක්කමලම වගේ ඉන්නේ ලෝක හොරු ටිකක්.දැන් මේක දුෂිතම ආණ්ඩුවක් වෙමින් තියෙනවා .එත් UNP 1න් නායකෙයක් වෙන්න දැන් කව්ද ඉන්නේ? ඒ අතින් මහින්ද තමා අකමැති උනත් හොදය කියන්න වෙන්නේ.ලංකාවේ කව්රුත් බලන්නේ තමන්ගේ වාසිය විතරඊ තැනකට ගියාම සල්ලි සල්ලි සල්ලි කියන 1ක තමා බලන්නේ.අපිත් ඒ වගේ තමා එක ඇත්ත.එත් අපි දැන් වෙනස් වෙන්න ඕනේ. රට ගැන හිතන්න ඕනේ.මේ අපේ රට සිංහල , දෙමල , මුස්ලිම් යන අය ඔක්කොමල ඉන්නන රට . අපි ඔක්කොමලගේ හඩ වෙන්න ඕනේ ශ්‍රී ලාංකීය හඩ. මුස්ලිම් අය පකිසන්ට දෙමල අය ඊලමට නෙමේ.පක්ෂේ මොකක් උනත් රට එකඊ කියල මතක thiya ගන්න.

    මේක කිව්වට මගේ රේප් කපෙඉද දන්නේ නෑ එත් මම කිව්වේ මගේ සාධාරනෛ කියල හිතුන මතය.
     
    Last edited:

    ස්තුතියි යාලුවා උබ කියන දෙවල් වලින් අපි චන්දය නොදිසිටිම කියන මතයට විරුද්දයි හොද එකෙක් නැති උනාට අඩු නරක තියන එකේක් ඇතිනෙ අන්න උවවත් තොරන්න නැතිව අත් බැදන් ඉන්න එක මහ නිවට කමක්
     
    humanoid

    Banned
    Aug 12, 2010
    2,287
    257
    0
    බොහොම ලස්සනයි ම්ම්ම්ම්ම් ඔව් යුද්දෙ කලෙ මහින්ද නෙමෙ ෆොන්සෙකා අනෙ අම්මපා පොඩ්ඩක් හිතපියව්කො තොපෙ මොල ගෙඩි හිස්ද දුටු ගැමුනු එලාර එක්ක face to face ගහ ගත්ත එක හැබව යකුනෙ එ මිට අවුරුදු 2000කටත් කලින් ඔය කියන එව්න් හිතන්නෙ එ වගෙ අලියෙක් පිට නැගලා ප්‍රභාකරන් එක්ක මහින්ද යුද්ද කරන්න ගියානම් තමා හරි....
    නොදකින් විතරක් ඔය යුද්ද කරා කියන ෆොන්සෙකවත් තුවක්කුවක් අරන් යුද්දෙට ගියාද ඔය දිනුවා කියන කාලේ නෑනෙ මොඩ පුහු තර්ක ඉදිරිපත් කරන්න එපා හැගිම් වලට වහල් වෙන්නත් එපා එහම උනා කියලා උත්තර හම්බෙන්නෙ නෑ අද ෆොන්සෙකා ඉන්න තැන වැරදි එක හැබැව එත් එක මොඩකමයි මාන්නයයි බල තන්හවයි කියන අහක යන නයි රෙද්ද අස්ස දාගෙන කනවා කියලා කෑ ගහනවා වගෙ වැඩක් ඔක ෆොන්සෙක එදා චන්දෙන් දින්නම් මහින්ද අද ඔයිට වඩා තැනක ඉන්නව අඩුම තරමෙ මරණ දඩුවමවත් ලැබිලා එකයි තිත්ත උනත් ඇත්ත
    මේකයි මිනිහෝ උඹට කියන්න තියෙන්නේ
    සරත් ෆොන්සේකා අවසන් කාලේ සටන් බිමේ හිටියේ නැත්තේ කොටි බෝම්බ ප්‍රහාරයකින් මාරාන්තික තුවාල ලබපු නිසා.මහින්ද ෆොන්සේකාට වෙඩි නොවදින කාර් එකක් දුන්නේ නෑ.නමුත් චන්ද්‍රිකා බලගල්ලට වෙඩි නොවදින කාර් එකක් දුන්නා.
    ඒ වගේම මහින්ද වෙඩි නොවදින කාර් එකක් තිබුනා.ශිරන්තිට එකක් තිබුනා.නාමල්ට එකක් තිබුනා.ගෝඨාට තිබුනා.බැසිල්ට තිබුනා.මාරන්තික තුවාල ලබපු සරත් යුධ බිමට ගිය නැතිව අණ දෙන එක සාධාරණයි.
    සරත් ෆොන්සේකා සටන් බිමේදි කීප පාරක් කොටින්ගෙන් වෙඩි කාලා තියෙනවා.ඒ වගේම කොටි චන්ද්‍රිකාගේ අදක්ෂ නිලධාරින් නිසා යාපනය වැටෙන්න ඔන්න මෙන්න කියලා තියෙන කොට සිය ජීවිත පරදුවට තියලා ජානක පෙරේරා සහ සරත් ෆොන්සේකා ප්ලේන් එකකින් යාපනයේ පලාලි වලට බැස්සා.ඒ බහින වෙලාවෙත් කොටි හතර වටින් බෝම්බ පතිත වුනා පලාලි වලට.මේ දෙන්න එදා ගියේ ආපහු එන්න බලාගෙන නෙවෙයි.ඒ කියන්නේ මරාගෙන මැරෙන සටනක් දීලා හරි යාපනය බේරා ගන්න. ඒ වෙලාවේ ජානක තමයි චන්ද්‍රිකාට කියලා මල්ටි බැරල් ගෙන්නලා ,හමුදාව දිරිමත් කරලා යාපනය ගලවා ගත්තේ.
    නමුත් මහින්ද යුද්ධය කියන්නේ මොකක්ද කියලාවත් දන්නේ නෑ.තුවක්කුවක් අතින් අල්ලලාවත් නැතිව ඇති. එහෙම කෙනෙක්ට යුද්ධයක් දිනන්න බෑ. මහින්ද එලාර එක්ක යුද්ධ කරා නම් එලාර එක ෂොට් එකෙන් මහින්දව බිම දාලා.

    :D:D;)
     
    nadimal

    Well-known member
  • Dec 25, 2008
    11,190
    1,794
    113
    Badulla
    මේ යුද්දේ කරේ ෆොන්සේකා විතරමද ????
    අයි එකෙක්වත් අනිත් මිනිස්සු ගැන කතා නොකරන්නේ ?????
     
    Last edited:

    nadimal

    Well-known member
  • Dec 25, 2008
    11,190
    1,794
    113
    Badulla
    මචන් උබ කියන 1ක තමා ඇත්ත ගොඩක් උන් පිලි ගන්න අකමැති එත් ඇත්ත සිද්දිය තමා ඕක. යුද්දේ දින්නා මහින්ද යටතේ. දැන් රටේ සංවර්දනය වෙනවා කියල ලොකුම ලොකු වංචාවකුත් වෙනවා 1kath ඇත්ත.එත් ෆොන්සේකා ජනාධිපති උන නම් මහින්දට නඩුත් නෑ.ෆොන්සේකාට උන දේ වැරදි එත් එය කරපු දේවලුත් වැරදි ඇතිනේ. සුදු කොඩි කතාව එහෙම

    :baffled::baffled::baffled::baffled::rofl::rofl::rofl::P:P
    අනිවා එහෙනම් කෙලින්ම අඩි 6ක් පොලොව යට තමයි :P