රජයේ සේවකයන්ට ඇත්තටම පඩි වැඩි කළා ද නැද්ද &#34

Mr Dilshan

Well-known member
  • Jun 16, 2007
    5,439
    759
    113
    රජයේ සේවකයන්ට ඇත්තටම පඩි වැඩි කළා ද නැද්ද &#34

    ලංකා විදුලිබල මණ්‌ඩල සේවකයන්ට වසර තුනකට වරක් සිදු කරන වැටුප් වැඩි වීමේදී 2012 ජනවාරි මාසයේ සිට ජාතික වැටුප් හා සේවක සංඛ්‍යා කොමිෂන් සභාව නිර්දේශ කර ඇත්තේ සියයට පහළොවක වැටුප් වැඩිවීමක්‌ පමණකැයි කියන වෘත්තීය සමිති 2012 අයවැය මගින් රාජ්‍ය සේවකයන්ට සියයට දහයක වැටුප් වැඩිවීමක්‌ ලබා දුන්නත් විදුලිබල මණ්‌ඩල සේවකයන්ට වසර තුනකටම සියයට පහළොවක වැටුප් වැඩිවීමක්‌ ලබාදීම අසාධාරණ බැවින් ඊට එරෙහිව දැඩි වෘත්තීය සමිති ක්‍රියාමාර්ග ගන්නා බව පවසති.

    රජයේ සේවකයන්ට 10%ක වැටුප් වැඩි කළා යයි කීම බොරුවකි. ඇත්තෙන් ම ලබා දී ඇත්තේ මූලික වැටුපෙන් 10%ක දීමනාවක් පමණි. දීර්ඝ කාලයකින් රජයේ සේවකයන්ට වැටුප් වැඩි කර නැති අතර කළේ මෙවැනි දීමනා ලබා දීම පමණි. එහෙයින්, රජයේ සේවකයන්ගේ මූලික වැටුප අඩු ය. මූලික වැටුපෙන් 10%ක් කී විට එහි ඇති කජ්ජක් ද නැත.

    එහෙත්, රජය මහා ලොකුවට කෑ ගසන්නේ රජයේ සේවකයන්ට මාර බක්කක් දුන්නා ය කියා ය. එහෙම දුන්නා නම්, විදුලි බල මණ්ඩල සේවකයන්ට කර ඇත්තේ ලොකු අසාධාරණයකි. ඒ නිසා ඔවුන් වසර තුනට 45%ක වැටුප් වැඩි වීමක් ඉල්ලීම සාධාරණ ය. එවිට අඩු ගණනේ වසර තුනට 30%ක වැටුප් වැඩි වීමක්වත් දීමට සිදු වනු ඇත. චම්පික රණවක ඇමතිතුමා පසුගිය කාලයේ ඉපැයූ ලාභවලින් මෙවැන්නක් ගෙවීම අපහසු නැත.

    දැන් ආණ්ඩුවේ පච මෝල් කියන්නේ කුමක් ද? රජයේ සේවකයන්ට ඇත්තටම පඩි වැඩි කළා ද නැද්ද කියා විදුලි සේවකයන්ට හෝ කියන්න.

    source
     
    • Like
    Reactions: rusaku

    eranda444

    Well-known member
  • Jun 8, 2007
    9,602
    109
    63
    40
    Lakers
    ආණ්ඩුවෙ බොරු බයිල බන් , අයවැයට අර කියන්න ඔනෙවට කියන ඒවද කොහෙද

    අනික තව දෙයක් පෞද්ගලික සේවකයන්ට මේ ආණ්ඩුවෙන් කිසිම රෙද්දක් හම්බෙන් නැනේ බන් :oo::oo:
     
    • Like
    Reactions: rusaku

    Mr Dilshan

    Well-known member
  • Jun 16, 2007
    5,439
    759
    113
    ආණ්ඩුවෙ බොරු බයිල බන් , අයවැයට අර කියන්න ඔනෙවට කියන ඒවද කොහෙද

    අනික තව දෙයක් පෞද්ගලික සේවකයන්ට මේ ආණ්ඩුවෙන් කිසිම රෙද්දක් හම්බෙන් නැනේ බන් :oo::oo:

    :yes:
     
    naleen rox

    Well-known member
  • Jun 2, 2011
    3,339
    853
    113
    Ceylon
    වැඩි කලත් වැඩි කරන්නේ තව බදු ගහලනේ. එතකොට කෙලවෙන්නෙත් අපේ බඩටම තමා
     
    kasunsankalpana

    Well-known member
  • Apr 25, 2007
    10,044
    92
    48
    ආණ්ඩුවෙ බොරු බයිල බන් , අයවැයට අර කියන්න ඔනෙවට කියන ඒවද කොහෙද

    අනික තව දෙයක් පෞද්ගලික සේවකයන්ට මේ ආණ්ඩුවෙන් කිසිම රෙද්දක් හම්බෙන් නැනේ බන් :oo::oo:

    ou ban ekanam sahathika aththa :|
     
    eranda444

    Well-known member
  • Jun 8, 2007
    9,602
    109
    63
    40
    Lakers
    ice gahana rajaye sewakayinta mona padida oya dunna wadith ekka
    අනිව රජයේ සේවයේ ඉන්නේ 90%ක්ම පන්දමට ඇතුලට ගියපු එව්න් , උන්ගේ ගෑස් බලන්න යන්න ඔනේ වැඩක් කරගන්න , කනට දෙකක් ගැහුවත් පාඩු නැ කියල හිතෙන්නේ ඒ වෙලාවට ..
     
    Mr Dilshan

    Well-known member
  • Jun 16, 2007
    5,439
    759
    113
    අනිව රජයේ සේවයේ ඉන්නේ 90%ක්ම පන්දමට ඇතුලට ගියපු එව්න් , උන්ගේ ගෑස් බලන්න යන්න ඔනේ වැඩක් කරගන්න , කනට දෙකක් ගැහුවත් පාඩු නැ කියල හිතෙන්නේ ඒ වෙලාවට ..

    :growl:
     
    TwoTone

    Well-known member
  • May 28, 2010
    6,769
    702
    113
    දීමනාවක් දීල පඩි වැඩිවීමක් කියනව, හරියට නිකන් පඩයක් ඇරලා බෙට්ටක් ගියා කිව්වා වගේ :lol:
     
    naleen rox

    Well-known member
  • Jun 2, 2011
    3,339
    853
    113
    Ceylon
    අනිව රජයේ සේවයේ ඉන්නේ 90%ක්ම පන්දමට ඇතුලට ගියපු එව්න් , උන්ගේ ගෑස් බලන්න යන්න ඔනේ වැඩක් කරගන්න , කනට දෙකක් ගැහුවත් පාඩු නැ කියල හිතෙන්නේ ඒ වෙලාවට ..

    මේ ලගදි මොකද්ද අමතන්ෂයක අලුතින් බදවා ගැනීම් කරනවා කියල වැඩ කරන කට්ටිය හෝ ගල කට්ටිය හෙව්වා. උපරිම සුදුසුකම තමා O /L වල maths subject එකට c එකක්. පුකෙනුත් හිනා යනවා මේවට
     
    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,760
    3,355
    113
    අනිව රජයේ සේවයේ ඉන්නේ 90%ක්ම පන්දමට ඇතුලට ගියපු එව්න් , උන්ගේ ගෑස් බලන්න යන්න ඔනේ වැඩක් කරගන්න , කනට දෙකක් ගැහුවත් පාඩු නැ කියල හිතෙන්නේ ඒ වෙලාවට ..

    :yes::yes:
    උන්ට පැය 8 හරියට වැඩ කරන්න උගන්න ඔන..:dull:
     
    thilina91

    Member
    May 28, 2008
    18,560
    858
    0
    New World, Grand Line
    අනිව රජයේ සේවයේ ඉන්නේ 90%ක්ම පන්දමට ඇතුලට ගියපු එව්න් , උන්ගේ ගෑස් බලන්න යන්න ඔනේ වැඩක් කරගන්න , කනට දෙකක් ගැහුවත් පාඩු නැ කියල හිතෙන්නේ ඒ වෙලාවට ..

    eka nam aththa bn
     
    bathalaya

    Well-known member
  • Jan 9, 2010
    4,143
    431
    83
    ඇයි එන්නද?
    රටේ සල්ලි කාබාසිනියා කරන රජයේ සේවයට නම් සතයක් වැඩි කරන්න වටින්නෙ නෑ.....
    මෙච්චර රටට ආදායම උපයා දෙන පෞද්ගලික අංශය ගැන මේ *ත්තෙ අයවැයේ එක වචනයක් නෑ........
     
    Similar threads