Highway එක විවෘත කළ දවසෙම..
මේක මට අහම්බෙං ලැබුනු අවස්ථාවක්....
හැබැයි මේ අවස්ථාව මට ජීවිතේට අමතක වෙන්නෙ නම් නෑ....
(මාතෘකාව දැක්ක ගමං හිතා ගන්න ඇති නේ මොකක් ගැනද කියන්න යන්නෙ කියලා...
)
අපි අද දවල් අවමගුල් උත්සවයක් සදහා ගාල්ල උඩුගම ප්‍රදේශයට පිටත් උනා.....
ඒක ඉවර වෙලා ආදහු එද්දි උඩුගමින් පිටත් උනේ හවස 7ට විතර.....
අපි සුපුරුදු පරිදි ගාලු පාර ඔස්සේ කොළඹ හරහා කඩවතට එන්නයි සැලසුම් කරන් හිටියෙ....
නමුත් පින්නදූව ප්‍රදේශයට ලගා වෙද්දි අපි දැක්කා අද විවෘත කරපු අධිවේගී මාර්ගයේ පිවිසුම් දොරටුව....
මොකද කියන්නෙ... යං ද හයි වේ එකේ ?
ආයිත් අහලා... යමං කිව්වලු...
ඔන්න ඉතිං අපි ඇතුල් උනා...
අහෝ කරුමෙක මහත.... කැමරාවක් වත් ගෙනාවෙ නෑ මේ ගමනට..
ඇයි ඉතිං ආවෙ මල ගෙදරකනෙ... 
දැං මොකද කරන්නෙ.... මතක් උනා ෆෝන් එක....
මම ඩ්‍රයිව් කරනකොට එහා පැත්තෙ කෙනා තමයි ගොඩක් වීඩියෝ කලේ සහ පින්තූර ගත්තෙ...
උපරිම වේගය 100 තිබුනෙ.... පුලුවන් තරම් 100 ට ම එන්න බැලුවා...
සමහර වෙලාවට 120- 130 වගෙත් ගියා..
පොඩ්ඩක් බොද වෙලා වගේ ඇති..... ගනන් ගන්න එපා... මමයි තව 3 දෙනෙකුයි තමයි ගමන ගියෙ.....
පොඩි වැස්සකුත් තිබුනා ගමන ඉවර වෙනකම්ම... ( පොඩිමත් නෑ හැබැයි )
වාහනේ මිටුසුබිශි මිනි කැබ් එකක්..
මේ තියෙන්නෙ වාහනේ... (නම්බර් ප්ලේට් හම්බුනා ටික දවසකට කලිං .... මේ තියෙන්නෙ ගෙනාපු ගමන් පික් එකක් )
මේ වාහනයට ටිකට් එක විදිහට රු 400ක් ගෙව්වා...
අපි අධි වේගී මාර්ගයෙන් ඉවත් උනේ උනේ කොට්ටාවෙන්...
ගමනට පැය එකහමාරත් එකයි කාලත් අතර කාලයක් ගිහිං තිබුනා...
මේක මට අහම්බෙං ලැබුනු අවස්ථාවක්....
හැබැයි මේ අවස්ථාව මට ජීවිතේට අමතක වෙන්නෙ නම් නෑ....
(මාතෘකාව දැක්ක ගමං හිතා ගන්න ඇති නේ මොකක් ගැනද කියන්න යන්නෙ කියලා...
)අපි අද දවල් අවමගුල් උත්සවයක් සදහා ගාල්ල උඩුගම ප්‍රදේශයට පිටත් උනා.....
ඒක ඉවර වෙලා ආදහු එද්දි උඩුගමින් පිටත් උනේ හවස 7ට විතර.....
අපි සුපුරුදු පරිදි ගාලු පාර ඔස්සේ කොළඹ හරහා කඩවතට එන්නයි සැලසුම් කරන් හිටියෙ....
නමුත් පින්නදූව ප්‍රදේශයට ලගා වෙද්දි අපි දැක්කා අද විවෘත කරපු අධිවේගී මාර්ගයේ පිවිසුම් දොරටුව....
මොකද කියන්නෙ... යං ද හයි වේ එකේ ?
ආයිත් අහලා... යමං කිව්වලු...
ඔන්න ඉතිං අපි ඇතුල් උනා...
අහෝ කරුමෙක මහත.... කැමරාවක් වත් ගෙනාවෙ නෑ මේ ගමනට..
ඇයි ඉතිං ආවෙ මල ගෙදරකනෙ... 
දැං මොකද කරන්නෙ.... මතක් උනා ෆෝන් එක....
මම ඩ්‍රයිව් කරනකොට එහා පැත්තෙ කෙනා තමයි ගොඩක් වීඩියෝ කලේ සහ පින්තූර ගත්තෙ...

උපරිම වේගය 100 තිබුනෙ.... පුලුවන් තරම් 100 ට ම එන්න බැලුවා...
සමහර වෙලාවට 120- 130 වගෙත් ගියා..

නීති රීති ටිකකුත් තියෙනවා...
මේ නිති පිළිපදින්න ..... අව්ලක් නැතුව ගමනේ යමු
- අනිවාර්්‍යයෙන්ම ආසන පටි පැළද සිට්න්න ඕනෙ....
- අපේ වාහනේ ඉන්ධන තත්වය රෝද වල හුලං ප්‍රමාන ආදිය ගැන සැලකිලිමත් වෙන්න ඕනෙ...
- සෑම විටම දකුණුපස තීරුව නිදහස්ව තබන්නත් ඕනෙ..
මේ නිති පිළිපදින්න ..... අව්ලක් නැතුව ගමනේ යමු
පොඩ්ඩක් බොද වෙලා වගේ ඇති..... ගනන් ගන්න එපා... මමයි තව 3 දෙනෙකුයි තමයි ගමන ගියෙ.....
පොඩි වැස්සකුත් තිබුනා ගමන ඉවර වෙනකම්ම... ( පොඩිමත් නෑ හැබැයි )
වාහනේ මිටුසුබිශි මිනි කැබ් එකක්..

මේ තියෙන්නෙ වාහනේ... (නම්බර් ප්ලේට් හම්බුනා ටික දවසකට කලිං .... මේ තියෙන්නෙ ගෙනාපු ගමන් පික් එකක් )
මේ වාහනයට ටිකට් එක විදිහට රු 400ක් ගෙව්වා...
අපි අධි වේගී මාර්ගයෙන් ඉවත් උනේ උනේ කොට්ටාවෙන්...
ගමනට පැය එකහමාරත් එකයි කාලත් අතර කාලයක් ගිහිං තිබුනා...
Last edited:

පියාඹයි කියල 