ලසඥ්ඥා (Lasagna) Cooking Video

dath kimbula

Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මේක නම් ග්‍රෙට්යැ............!!!!!:P:P:love:

    ඔන්න ශිල්ප දක්වන්න හදනව නම් නියම කෑම ජාතිය...........
    අපේ අය්යල බය වෙයි ද දන්නෙත් නෑ හැබැයි ජාති 3ක් හදා ගන්න තියන නිසා......
    මේව එච්චර වැඩ නෙවෙයි......අවංකව ම කියන්නේ..අපේ කාන්තාවෝ පෙන්නන තරං මේ උයන වැඩේ අමාරු නෑ....!!
     

    ruwanfer

    Well-known member
  • Mar 26, 2007
    8,110
    934
    113
    One Mile to heaven
    ඔන්න මම හොයා හොයා හිටිය දේ උඹනන් දෙවියෙක් මචන් +5
    හබෛ මමනං හදන්නේ නේ :P මගේ wifage විශ් එකත් උඹට හිමි වෙනවා
     

    lankanatha

    Well-known member
  • Dec 8, 2008
    3,560
    212
    63
    Koheda ithin wedak karanne... mea... ussan duwanna hadanawa :P

    Thank you very much brother... Going to make this on my birthday :D


    ps - REP +
     
    Last edited:

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,048
    3,500
    113
    Inside Your Laptop ;)
    ලසඥ්ඥා ~ මේක ලියාගත්තේ කොහොමද ....?? :P ඩවුන්ලෝඩ් කරගත්තා... ගෙදර ගිහින් බලන්නම්.... :D
     

    *danushka*

    Well-known member
  • Oct 15, 2007
    13,922
    1,098
    113
    Hali-ela
    මචන් පංකාදු පහයි..ගොඩක් ස්තුතියි මහන්සිවෙලා මේ වගේ දේවල් අපි වෙනුවෙන් කරනවට.:D:D
     

    Somapaala

    Well-known member
  • Dec 15, 2010
    12,320
    901
    113
    Kandy
    මේක නම් ග්‍රෙට්යැ............!!!!!:P:P:love:

    ඔන්න ශිල්ප දක්වන්න හදනව නම් නියම කෑම ජාතිය...........
    අපේ අය්යල බය වෙයි ද දන්නෙත් නෑ හැබැයි ජාති 3ක් හදා ගන්න තියන නිසා......
    මේව එච්චර වැඩ නෙවෙයි......අවංකව ම කියන්නේ..අපේ කාන්තාවෝ පෙන්නන තරං මේ උයන වැඩේ අමාරු නෑ....!!

    uba hari machan sirama kathawa un kiyana tharam uyana eka gemak newe, BDW uba kiyala dunna amba maaluwanam negala yanawa ban pawulema mata maara thenak thiyenne e curry eka hadalama hik
     

    gayendra9*9

    Well-known member
  • Sep 24, 2008
    7,480
    831
    113
    මචන් ඔයාගේ උත්සාහය නම් නියමයි.පොඩි යෝජනාවක් තියනවා,ඔයා පාවිච්චි කරන සමහර අමුද්‍රව්ය ඇත්තටම මට නම් අලුත් දේවල්,උදාහරනයක් විදියට ඔයිස්ටර් සෝස් එක,පස්සෙ මට ඒක ෆුඩ් සිටියෙන් හම්බ උනා,පුලුවන් කමක් තියේනම් ඒ වගේ දේවල් අපිට ගන්න පුලුවන් තැන් හෝ ඒවාට විකල්ප වශයෙන් ගන්න පුලුවන් දේවල් සදහන් කරන්න පුලුවන් නම් ලොකු දෙයක්.
     

    sriboysl

    Well-known member
  • Jul 16, 2008
    5,426
    1,441
    113
    58
    ලසඥ්ඥා ~ මේක ලියාගත්තේ කොහොමද ....?? :P ඩවුන්ලෝඩ් කරගත්තා... ගෙදර ගිහින් බලන්නම්.... :D
    සිංහලෙන් ලිව්ව විදිය මටත් ෂුවර් නෑ!! පිපිඤ්ඤා වගේද දන්නෙ නෑ ලියන්නේ!!
     

    AselaAsanka

    Well-known member
  • Dec 28, 2009
    8,107
    1,381
    113
    **** ♞ (FBI) ☼ ****
    Good Post Machan..... :)


    garfield_1924-480x360.jpg