JANPATHI PAULA saha NAWA NITHIYA - රාජපක්ෂ ලාට බලනොපාන නව තම නිතිය ..... අස&

Oct 12, 2011
1,345
118
0
JANPATHI PAULA saha NAWA NITHIYA - රාජපක්ෂ ලාට බලනොපාන නව තම නිතිය ..... අස&

JANPATHI PAULA ta BALANOPANA NAWA NITHIYA - රාජපක්ෂ ලාට බලනොපාන නව තම නිතිය ..... ආසන බඳ පටි

banda pati_opt.jpg


පසුගියදා විවෘත වුනු දක්ෂිණ අධිවේගී මාර්ගය හා බැදුණු විවිධාකාර තොරතුරු සයිබර් අවකාශය හරහා ගලා යන අතරේ අප නෙත ගැටුණු මේ දසුන් අප සවනත වැකුණු මේ වදන් ඔබේ අවදානයට යොමු වුවාද යන්න අප නොදනිමු.එහෙත් මේවා දුටු විට අප සිටින්නේ කිනම් ආකාරයේ රටකදැයි කීමට පවා අපහසු වනු ඇත.මන්ද,ඒවා ඒ තරමට මොලය කරකවන සුළුය.පහත දැක්වෙන්නේ අප රටේ නීතිය ක්‍රියාත්මක වන්නේ කෙසේදැයි යන්න ප්‍රශ්නයට නැගෙන තවත් අවස්ථාවන් දෙකකි.
පසුගිය ඉරු දින විවෘත කල දක්ෂිණ අධිවේගී මාර්ගය විවෘත කිරීමට පැමිණි ජනපතිතුමා හා ආර්යාව ඉදිරි පස අසුනේ අසුන්ගෙන එහි ගමන් කිරීමට යද්දී ජනාධිපතිතුමා අසන පටි පැළද සිටින මුත් ආර්යාව අසන පටි පැළද නොමැති බව මනාව චායා රූප වලට හසුව ඇත.
 

IveyStyle

Member
Aug 9, 2010
27,492
1,145
0
SiriLankawe
mama sathutu wenawa drive karana kena hari seat belts daala inna eka gena!
tamange drive license eka gaddi,exam eka liyaddi,igena gattha dewal,kriyathmnaka karana eka weraddak newei,
hoda adharshayak!
 

eranda444

Well-known member
  • Jun 8, 2007
    9,602
    109
    63
    40
    Lakers
    ඔක මාත් දැක්ක කතා කරල වැඩක් නැ මොඩකම තමා තියෙන :lol::lol::lol:
     

    eranda444

    Well-known member
  • Jun 8, 2007
    9,602
    109
    63
    40
    Lakers
    mama sathutu wenawa drive karana kena hari seat belts daala inna eka gena!
    tamange drive license eka gaddi,exam eka liyaddi,igena gattha dewal,kriyathmnaka karana eka weraddak newei,
    hoda adharshayak!

    මචන් උබ දන්වද මෙහෙ ඔහොම රියදුරු විතරක් ආසන පටි දාගෙන අනිත් සීට් එකෙ කෙනා නොද ඉදල මාට්ටු උනොත් වැඩිම දඩය ගහන්නේ රියදුරට අඩුම ගානේ $200ක් වත් ගහනව , අන්න ඒව තමා නියම දඩුවම් , කොහෙද ඉතින් අපේ රටෙ නඩුත් හාමුදුරුවන්ගේ , බඩුත් හාමුදුරුවන්ගෙනෙ