පරණම ඉංග්‍රීසි පොතක්
අන්තර් ජාලයේ සැරිසරන විට මාහට ලංකාවේ පරණම ඉංග්‍රීසි පොතක් හමු විය. මා පිටු පෙරලා බැලීය. මෙය ලංකාවේ මුල්ම පෙළේ ඉංග්‍රීසි පිළිබද ඇති දක්ෂ ගුරුවරයකු වූ මැන්දිස් සේනානායක මහතා විසින් සිංහල උපමා කියමන් විශාල ප්‍රමාණයක් ඉංග්‍රීසි භාෂාවට නගන ලද පොතකි. ඉතාමත් පැරණි ග්‍රන්ථයකි. ඔයාලම ගිහින් බලන්න මේක කොච්චර වටිනවද කියලා...මෙතනින් යන්න