මුළු ලෝකයටම රහසක් වූ Area 51 පිළිබද ඡායාරූප කිහš
මුළු ලෝකයටම රහසක් වූ Area 51 පිළිබද ඡායාරූප කිහිපයක් එළිවේ
මේ පාර මම කියන්න යන්නේ පට්ට පුවතක් ගැන. අද ලෝකය දිහා බලනකොට අපි දන්න දේට වඩා නොදන්න දේ වැඩියි. හැබැයි ගොඩක් දේවල් ගැන අපි හොදට හොයලා බැලුවොත් අපිට ඒ දේවල් ගැනත් දැනගන්න පුළුවන්. හැබැයි අපි කොච්චර උත්සාහ කළත් සමහර දේවල් පිළිබදව වැඩි විස්තර හොයාගන්න අපිට බෑ. මේ වගේ දෙයක් ගැන තමා මම අද කියන්න යන්නේ. වැඩිය අගේ නොකර එහෙනම් කතාව පටන් ගන්නම්කෝ.
අද ඇමෙරිකාවේ ජනතාවට මෙන්ම මුළු ලෝකයාම හරිහැටි නොදන්න ප්‍රදේශයක් තමා Area 51 කියන්නේ. මේ ප්‍රදේශය තුළ සිද්ධ වෙන දේවල් පිළිබදව කිසිම කෙනෙක් හරියටම කියන්න දන්නේ නෑ. මෙහි සිදුවන සියල්ලම තවමත් මුළු ලෝකයාම නොදන්න රහසක්. මේ ප්‍රදේශය පිළිබද විවිධ පුද්ගලයන් සහ විවිධ රටවල් එක එක දේවල් කියනවා. හැබැයි ගොඩක් අය පිළිගන්න මත දෙකක් තියෙනවා. එයින් එකක් තමා මෙහි පිටසක්වළ ජීවින් පිළිබද පරීක්ෂණ සිදුකරනවා කියන එක. අනිකෙන් කියවෙන්නේ ඇමෙරිකාව මෙම ප්‍රදේශය තුළ තමන්ගේ විවිධ යුධ පරීක්ෂණ කරනවා කියන එක. හැබැයි මේ මත දෙකම පිළිගන්න අපිට පුළුවන්. මොකද දැනට හම්බවෙලා තියෙන සුළු සුළු හෝඩුවාවන් එක්ක බලපුවාම තේරෙන්නේ මේ දෙකම සත්‍ය බවයි. මෙම මත වලින් දෙවෙනි මතය තහවුරු කරන්න පුළුවන් හෝඩුවාවන් ඇති ඡායාරූප කිහිපයක් National Geographic විසින් ප්‍රසිද්ධ කළා. ඔය පහළ තියෙන්නේ ඒ ඡායාරූප වලින් ප්‍රධාන ටික තමා.
මෙම ඡායාරූප වලින් පෙනී යන හෝඩුවාවන්ගෙන් අපට පුළුවන් ඉහත සදහන් දෙවෙනි මතය පිළිගන්න. මෙහි පිටසක්වළ ජීවින් පිළිබද තියෙන මතය නම් මේ ඡායාරූප මගින් ටිකක් පිළිගන්න අමාරුයි. ඒත් අපි දන්න දේට වඩා වැඩි යමක් මේ ප්‍රදේශය තුළ සිද්ධවෙනවා කියලා දැන් ඔයාලට තේරෙනවා නේද? මේ ප්‍රදේශය පිළිබද රහස අනාවරණය වෙනකම් මට නම් ඉවසුමක් නෑ. තවත් මෙවැනි පුවතක් අරගෙන දවල් වෙලා එන්නම්කෝ.
bump plzzzzzzzz!!!