මෙන්න දෂමෙටම ටියුන් කර ගන්න.
මමත් ඔන්න ගිටාර් ගහන්න ඉගෙන ගන්නව, ටියුනර් එකක් ගන්න ඔන කියල හිත හිත ඉන්නකොට මෙන්න සෙට් උනා පට්ට සොෆ්ට්වෙයර් එකක් ගිටාර් එක දශම ගානට ටියුන් කර ගන්න පුලුවන්, තව තව ඔප්ෂන් වගයක් තියනව නමුත් එවා මොනවද කියන්න තවම හරි හැටි අවබොදයක් නැහැ මට, මමත් තාම ඉගෙන ගන්නවනෙ.

එලකිරියෙ ගිටාර් ගහන අය බාගත කරගෙනම බලන්න.

අහ් මෙ, මෙක වැඩ කරන්න හොද මයික් එකක් ඔනෙ කියල කියන්න ඔනෙ නැහනෙ නෙද ?
මෙක අරන් මටත් කර්ම පාරක් දීගෙන බ්ම්ප් එකක් දෙන්න, ඔයාට ඔන නැති උනත් මතක් කරල ගිටාර් ගහන යාලුවෙක් ඉන්නවනම් මෙක දෙන්න මොකද ටියුනර් එකක් මම දන්න විදියට රු. 1500 ක් වත් වෙනව.
Download here (227 KB)