බටහිර ගැත්තන්ට ‘පස්’ කවාපු Sanath Jayasuriya

001flyD

Well-known member
  • Oct 6, 2010
    9,796
    12,699
    113
    Mahanuwara

    බටහිර ගැත්තන්ට ‘පස්’ කවාපු
    11.gif
    සනත් ජයසූරිය
    Up

    “පොෂ්”->
    1 වෙච්ච උදවියට අද කාලයේ ඉංග්‍රීසි වචන දෙක තුනක් භාවිතා නොකර, වියරණ මරන්නේ නැතිව සිංහලෙන් වාක්‍යයක් හරියට කියාගන්නවත් බෑ. හැබැයි සිංහලයෙක් ඉංග්‍රීසි භාෂාව භාවිතා කරද්දී එහි සුළු හෝ වරදක් වුනොත් ඔවුන් මැරෙන්න හදනවා..

    ගමෙන් ආපු සනත් ජයසූරිය, සුද්දාගේ ක්‍රමය අත හැරලා සිංහලයාගේ ක්‍රමයටම ක්‍රිකට් ගහලා එතනිනුත් නොනැවතී මෑතක අන්තර්ජාතික විස්තර විචාරයදී “You can see the ‘pas’ coming out” ලෙසට කියලා අන්න ඒ “ඉංග්‍රීසි සොඬුන්” ට හොඳ පාඩමක් ඉගැන්වුවා. බටහිර ගැත්තන්ට සුද්දගේ වචන භාවිතා කරමින් අපේ සිංහල කතා කරන්න හොඳනම්, අපිට සුද්දගේ ඉංග්‍රීසි කතා කරන වෙලාවට ඊට වඩාත් ගැලපෙන සිංහල වචන භාවිතය නරක් වෙන්න බැහැ. ඉයන් චැපල් උන්නැහේ උනත් තේරුං ගන්ට ඇති මේ මනුස්සයා මේ දූවිලි ඇවිස්සිච්ච එක ගැන ‍තමා කියන්නේ කියලා..

    “මෙහෙම දේකුත් තියෙනවා. දැං ලංකාවෙ තියෙන දූවිලි සහිත පසට හරියටම හරියන ඉංගිරිසි වචනෙකුත් නෑ. Dust, Earth, Soil ඔය එකක්වත් හරියටම හරි යන්නේ නෑ. ඒක හින්දා සනා හිතලම ඒකට අලුත් වචනයක් නිර්මාණය කළා වෙන්ටත් පුළුවන්. අර ‘කන්ද’ කියන එක ‘Kandy’ උනා වගේ.” කියලයි අපේ මිතුරෙක් පැවසුවේ..

    ‘ඔක්ස්ෆර්ඩ්’ ශබ්ද කෝෂයට අනුව ඉංග්‍රීසි වචන භාවිතා කරන්න යන අයට කිව යුත්තේ භාෂාවක් යනු ව්‍යාකරණවේදීන්ට අවශ්‍ය ලෙස භාවිතා කරන්නක් නොව, ජනතාව යම් භාෂාවක් භාවිතා කරන ආකාරය අනුව ව්‍යාකරණ ගොඩ නැගෙන බවයි. ඒ අනුව ‘pas’ යන වචනය අනාගතයේදී ‘dust’ යන්නට විකල්පයක් ලෙස ඉංග්‍රීසි භාෂාවට එකතු වීමටත් ඉඩ තිබේවි. ඒ කෙසේ වෙතත් ඉංග්‍රීසි භාෂාවේ ව්‍යාකරන සහ උච්චාරණය හිස් මුදුනේ තියාගෙන සිංහලට ගරහන ‘පොෂ්’ උදවියට සනත් නිසා පොළොවේ ‘පස්’ කන්න වුන බවනම් කිව හැකියි..

    sanath-jayasuriya-2009-7-29-4-40-561-550x429.jpg

    ප.ලි.: බොහෝ බෞද්ධ භික්ෂූන් වහන්සේලා සනත් ව හමුවුන පසුව ඔහුගේ අතේ පිරිත් නුලක් බඳින අතර ඒ හිමිවරුන් ගැන ඇති ගෞරවය නිසාම සමහරුන් මෙන් සනත් එදාම පිරිත් නූල් ගලවා ඉවත් කරන්නේ නැති නිසා ඔහුගේ අතේ පිරිත් නූල කැපිලා පෙනෙන්නට පටන් ගත්තා. පන්සලකට නිකමටවත් ගොඩ වුනේ නැති සමහර ක්‍රිකට් ලෝලී මිතුරන් පවා සනත් ජයසූරිය ව අනුගමනය කරමින් ගමේ පන්සලට ගොස් පින්කම් වලට සහභාගී වී පිරිත් නූල් බන්දවාගැනීමට පටන් ගත් බව මට තවමත් මතකයි, ඔබටත් එවැනි අත්දැකීම් ඇති. මේ ලිපිය ලිව්වෙත් ගැමි කම අමතක නොකළ අන්න ඒ සනත්ට ගෞරවයක් පිණිසයි..

    -රංග ජයවර්ධන-
    මුලාශ්‍රය-> සිංහල බෞද්ධයා

    ...................................

    tishaeins

    Well-known member
  • Mar 26, 2010
    1,445
    156
    63
    makola

    උබට ගොඩක් ගරු කරනවා මචන් මේ thread එක දැම්මට කලින් thread වගයක් දැක්කා මෙකට හිනාවෙලා නමුත් මෙක තමා නියම thread මචන් එල ස්තුතියි
     
    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,796
    12,699
    113
    Mahanuwara
    උබට ගොඩක් ගරු කරනවා මචන් මේ thread එක දැම්මට කලින් thread වගයක් දැක්කා මෙකට හිනාවෙලා නමුත් මෙක තමා නියම thread මචන් එල ස්තුතියි

    :):):):):yes::yes::yes::yes:
     
    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    mata nam mekata hina yanawa. methana boruwata sanath ta weerakamak aarooda karanda giyata eththata wela thiyenne beri de karanna gihilla adagena naala ne, sanath daksha cricket kreedakayek bawa eththa. namuth ehema kiyala eya daksha kreeda niwedakayek newe ne. lankawe minissu witharak oya match eka beluwanam prashnayak ne, namuth prashne thiyenne loke inna millions ganak minissu oka balanawa, jathynthara match ekakadi niwedaka katayuthu karanna pala purudda wagema, english denumath oni. boruwata nikan sanath weerayek karala wedak ne, eththama kiyanwanam santh niwedaka katayuthu karaddi mata nam ahagena inna be, mama TV eke sadde hondatama adu karanawa.
    thawath ekak thamay sanathge athe pirith nool thibba kiyala eya honda bauddayek wenne ne, eyage boralsgama ge gawama inna mage yaluwek innawa, eya kiyana hetiyata nam miniha mahama maha kunek lu, nikamata charity ekakata keeyak wath denne nethilu, thawa godak aaranchi nam eya gena thiyanawa..
     
    Batcha

    Active member
  • Jan 17, 2011
    488
    92
    28
    Engreesi kiyanne ape deveni bhasawa; e hinda api ingreesi katha karaddi waradda waradda katha karana eke waraddak mama dakkinne ne ;

    Eth jayasuriya mahaththaya TenSports ayathanaye ingreesi wisthara wicharakayek widihata rakiyawak karanawanan e rakiyawata awashya bhasha danuma wardanaya karagannawanan thama wadath honda. mokada loke inna anik prekshakayanta therenne ingreesi bhashawa hinda.

    Anarkali sinhalen katha karaddi kadda wachana dala eka hari amu wadak; e wage thama ingreesiyen karanna thyna wisthara wicharayak madata sinhala wachana dana ekath amu wadak mata hithena widihatanam; ehema karanna hethuwa jayasuriya mahaththayata e rakiyawa karanna awashya ingreesi waag malawa nomathikama hara wena hethuwak newe.

    Thamanta sudusukam nethi rakiwayak karanna hadanawata wada puluwan deyaking kreedaawata sewayak karanan thaam honda; mokada ada mey widihata pachchal wena pudgalaya kalekata ihathadi lokema hollapu ape jathika sampathak hinda :no::no::no:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    අනිවාර්යෙන් දැන් ඉංග්‍රීසි භාෂාවෙ වචන ගොඩක් අපි අතර භාවිතාවෙනව
    ඒත් අපේ වචනත් ඉංග්‍රීසියට ගෙනියන්ඩත් පුලුවන්නමි ගොඩක් වටිනව :yes::yes:
    අපේ පොඩි රට ලෝකෙට ඔසවා තබන ක්‍රිකට් ක්‍රිඩාවෙන්ම ඒක කරන්ඩ පුලුවන්නමි ඒක හොදයි
    (ක්‍රිකට් කයන එකේ සිංහල වචනේ මොකක්ද :rolleyes::rolleyes:)
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    ඔක ලියපු එකා දන්නවද දන්නෙ නෑ පස් කියලා ඉංග්‍රීසි වචනයක් තියන විත්තිය.
     
    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,796
    12,699
    113
    Mahanuwara
    ඔක ලියපු එකා දන්නවද දන්නෙ නෑ පස් කියලා ඉංග්‍රීසි වචනයක් තියන විත්තිය.

    මොකැ නොදන්නෙ,හොඳටම දනි,එ බව මම හොඳින් දනි
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    මොකැ නොදන්නෙ,හොඳටම දනි,එ බව මම හොඳින් දනි
    උඹද ඕක ලිව්වෙ නැත්තං රංගද ?
    කවුරු ලිව්වත් පස් කියලා ඉංග්‍රීසි වචනයක් තියෙනවා කියලා දන්නවා නං අර කියලා තියන පසු කාලයකදී පස් කියන්නෙ දුවිල්ලට කියන ඉංග්‍රීසි වචනෙ වෙයි කියලා බයිලා ගහන්නෙ නෑ.
     
    Rovin

    Well-known member
  • Aug 27, 2008
    56,440
    2,081
    113
    ෴*On Earth*෴
    mata nam mekata hina yanawa. methana boruwata sanath ta weerakamak aarooda karanda giyata eththata wela thiyenne beri de karanna gihilla adagena naala ne, sanath daksha cricket kreedakayek bawa eththa. namuth ehema kiyala eya daksha kreeda niwedakayek newe ne. lankawe minissu witharak oya match eka beluwanam prashnayak ne, namuth prashne thiyenne loke inna millions ganak minissu oka balanawa, jathynthara match ekakadi niwedaka katayuthu karanna pala purudda wagema, english denumath oni. boruwata nikan sanath weerayek karala wedak ne, eththama kiyanwanam santh niwedaka katayuthu karaddi mata nam ahagena inna be, mama TV eke sadde hondatama adu karanawa.
    thawath ekak thamay sanathge athe pirith nool thibba kiyala eya honda bauddayek wenne ne, eyage boralsgama ge gawama inna mage yaluwek innawa, eya kiyana hetiyata nam miniha mahama maha kunek lu, nikamata charity ekakata keeyak wath denne nethilu, thawa godak aaranchi nam eya gena thiyanawa..
    Engreesi kiyanne ape deveni bhasawa; e hinda api ingreesi katha karaddi waradda waradda katha karana eke waraddak mama dakkinne ne ;

    Eth jayasuriya mahaththaya TenSports ayathanaye ingreesi wisthara wicharakayek widihata rakiyawak karanawanan e rakiyawata awashya bhasha danuma wardanaya karagannawanan thama wadath honda. mokada loke inna anik prekshakayanta therenne ingreesi bhashawa hinda.

    Anarkali sinhalen katha karaddi kadda wachana dala eka hari amu wadak; e wage thama ingreesiyen karanna thyna wisthara wicharayak madata sinhala wachana dana ekath amu wadak mata hithena widihatanam; ehema karanna hethuwa jayasuriya mahaththayata e rakiyawa karanna awashya ingreesi waag malawa nomathikama hara wena hethuwak newe.

    Thamanta sudusukam nethi rakiwayak karanna hadanawata wada puluwan deyaking kreedaawata sewayak karanan thaam honda; mokada ada mey widihata pachchal wena pudgalaya kalekata ihathadi lokema hollapu ape jathika sampathak hinda :no::no::no:

    :yes:
     
    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,796
    12,699
    113
    Mahanuwara
    dan pas kanna thama wenne :D

    එ මොකටද මම පස් කන්නෙ ඇ,දවස් කිහිපයකට කලින් මේ එළකිරි එකෙම මම දැක්කා සනත්ට නිකන් සවුත්තුවට ත්‍රෙඩ් එකක් වැටිලා තියනවා මේක මුලික කරගෙන,අනික සනත් මේ ඉංග්‍රිසි වචනයමනම් කියන්නෙ එක හරියට උච්චාරණය කරලා නැ,ෆස් කියන්නෙයි පස් කියන්නෙ දෙකක් නෙ නෙද,එක රංග අයියාටත් ඔවා දකින්න ලැබිලා තමා ඔක ලියන්න ඇත්තෙ,එයා භාශා දෙකම බොහොම හොඳින් දන්න අයෙක්
     
    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,796
    12,699
    113
    Mahanuwara
    උඹද ඕක ලිව්වෙ නැත්තං රංගද ?
    කවුරු ලිව්වත් පස් කියලා ඉංග්‍රීසි වචනයක් තියෙනවා කියලා දන්නවා නං අර කියලා තියන පසු කාලයකදී පස් කියන්නෙ දුවිල්ලට කියන ඉංග්‍රීසි වචනෙ වෙයි කියලා බයිලා ගහන්නෙ නෑ.

    රංග අයියා,එක කියලාම තියනවා නෙ,දැන් ඉතින් ඔක ෆස් කියලැයි කියන්නෙ ඔකෙ,හා හා මොකක් හරි කමක් නැ ඉතින් දැන්
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    එ මොකටද මම පස් කන්නෙ ඇ,දවස් කිහිපයකට කලින් මේ එළකිරි එකෙම මම දැක්කා සනත්ට නිකන් සවුත්තුවට ත්‍රෙඩ් එකක් වැටිලා තියනවා මේක මුලික කරගෙන,අනික සනත් මේ ඉංග්‍රිසි වචනයමනම් කියන්නෙ එක හරියට උච්චාරණය කරලා නැ,ෆස් කියන්නෙයි පස් කියන්නෙ දෙකක් නෙ නෙද,එක රංග අයියාටත් ඔවා දකින්න ලැබිලා තමා ඔක ලියන්න ඇත්තෙ,එයා භාශා දෙකම බොහොම හොඳින් දන්න අයෙක්
    එයාට වැටහිලා නැත්තෙ මේ වැඩ වලින් සනත් නෝන්ඩි වෙන්නෙ ලංකාව ඇතුලෙ විතරක් නෙමෙයි කියන එකයි. ඕක එයා ලංකාව ඇතුල ප්‍රචාරය වන චැනල් එකක කිව්වා නං කවුරුත් ගනන්ගන්නෙ නෑ. නමුත් එයා මේ නොදන්න ඉංගිරීසි කියන්න යන්නෙ ජාත්‍යයන්තර චැනල් එකක.

    මෙන්න මේ සහෝදරයා නියමටම කියලා තියෙනවා මේකෙ තියන ප්‍රශ්නෙ :
    Engreesi kiyanne ape deveni bhasawa; e hinda api ingreesi katha karaddi waradda waradda katha karana eke waraddak mama dakkinne ne ;

    Eth jayasuriya mahaththaya TenSports ayathanaye ingreesi wisthara wicharakayek widihata rakiyawak karanawanan e rakiyawata awashya bhasha danuma wardanaya karagannawanan thama wadath honda. mokada loke inna anik prekshakayanta therenne ingreesi bhashawa hinda.

    Anarkali sinhalen katha karaddi kadda wachana dala eka hari amu wadak; e wage thama ingreesiyen karanna thyna wisthara wicharayak madata sinhala wachana dana ekath amu wadak mata hithena widihatanam; ehema karanna hethuwa jayasuriya mahaththayata e rakiyawa karanna awashya ingreesi waag malawa nomathikama hara wena hethuwak newe.

    Thamanta sudusukam nethi rakiwayak karanna hadanawata wada puluwan deyaking kreedaawata sewayak karanan thaam honda; mokada ada mey widihata pachchal wena pudgalaya kalekata ihathadi lokema hollapu ape jathika sampathak hinda :no::no::no:
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    රංග අයියා,එක කියලාම තියනවා නෙ,දැන් ඉතින් ඔක ෆස් කියලැයි කියන්නෙ ඔකෙ,හා හා මොකක් හරි කමක් නැ ඉතින් දැන්
    මොන බයිලාද ? උගේ ලිපියෙ කොහෙවත් පස් කියන ඉන්ග්‍රීසි වචනෙ තේරුම කියලා නෑ. ඌ කරගෙන තියෙන්නෙ ඉන්ග්‍රීසි භාශාව පිලිබද උගේ තියන නොදැනුම්කම ප්‍රදර්ශනය කරපු එක විතරයි. ඒ අනුව ඌ සනත් ගෙ තියන දුරුවලකමක් සාදාරණය කරන්නත් හදනවා.
     
    cyberDil

    Member
    Jun 27, 2011
    1,795
    128
    0
    dan me match eka gahala masa eka hamarak withara neda?
    kisima suddek me gana katha kale na neda ?
    sinhala ayama dan me seen eka issarahata adala aragena boruwata randu karanawa...
    anthimata sudda me gana dana gaththama thama nondiya...
    e nisa kata piyagena hitu :D