දෙවියන්වහන්සේ

Oct 20, 2011
208
83
0
දෙවියන්වහන්සේ

මචංලා මම මේ පශ්නේ ඉදිරිපත් කරන්නේ ජාති භේද ඈති කිරීමටවත් , කිසිම ආගමකට නින්දා අපහාස කරන්නටවත් නෙමෙයි.. මගේ හිතේ තියෙන ලොකු පශ්නයක් නිසයි හැව්වේ. දවස් ගානක් මම මේ ගැන කල්පනා කරා ... මේ ගැන දන්න විද්වත් අය ඉන්නවං පැහැදිලි කිරීමක් කරන්න

මම දැක්කා මේ ලෝරියක් ගහල තියෙනවා

දෙවියන් වහන්සේට සියල්ල කල හැක කියලා..

මම අහන්න කැමති ​අපේ යාලුවන්ගෙන් දෙවියන් වහන්සේට සියල්ල කල හැකි නම් මිනිසා මැරෙන එක නවත්තන්න බැරි උනේ ඈයිද කියලා...

අපහාසයකට නොව විවෘත විවාදයකට මේ පශ්නය.... අපේ කිස්තු යාලුවෝ ඉන්නවනං පැහැදිලි කරල දෙන මෙන් ඉල්ලා සිටිනවා...

  • Like
Reactions: kevindareal

westpra

Well-known member
  • Mar 7, 2007
    10,228
    1,371
    113
    westend
    කතෝලික දහමට අනුව මුලින්ම මිනිසාව මැව්වේ අමරණීය විදිහටයි.. නමුත් ආඩම් සහ ඒවා කල පාපය නිසා මිනිස්සුන්ගේ ජීවිත කාලසීමාව දෙවියන් කෙටි කළා... දෙවියන්වහන්සේට සියල්ල කළ හැකි කියන්නේ ඔය සීමාව තුල සිටයි ..... උන්වහන්සේට සියල්ල කළ හැකි බව කතෝලිකයෙක් විදිහට මම අත්දැකලා තියෙනවා ....
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    ගඩ්ඩා;11507226 said:
    මචංලා මම මේ පශ්නේ ඉදිරිපත් කරන්නේ ජාති භේද ඈති කිරීමටවත් , කිසිම ආගමකට නින්දා අපහාස කරන්නටවත් නෙමෙයි.. මගේ හිතේ තියෙන ලොකු පශ්නයක් නිසයි හැව්වේ. දවස් ගානක් මම මේ ගැන කල්පනා කරා ... මේ ගැන දන්න විද්වත් අය ඉන්නවං පැහැදිලි කිරීමක් කරන්න

    මම දැක්කා මේ ලෝරියක් ගහල තියෙනවා

    දෙවියන් වහන්සේට සියල්ල කල හැක කියලා..

    මම අහන්න කැමති ​අපේ යාලුවන්ගෙන් දෙවියන් වහන්සේට සියල්ල කල හැකි නම් මිනිසා මැරෙන එක නවත්තන්න බැරි උනේ ඈයිද කියලා...

    අපහාසයකට නොව විවෘත විවාදයකට මේ පශ්නය.... අපේ කිස්තු යාලුවෝ ඉන්නවනං පැහැදිලි කරල දෙන මෙන් ඉල්ලා සිටිනවා...

    කල හැකි උන පලියට කල යුතුයි කියලා නීතියක් නෑනෙ
     
    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    දෙවියන් වහන්සේ ඒක එහෙම විය යුතුයි කියලා අදහස් නොකරපු නිසා ඒක එහෙම වෙලා නැහැ මචන්
    දෙවියන් ව‍හන්සේගේ මැවීමක් වෙච්ච උඹට ඇති උන සිතිවිල්ලක් පමණයි ඕක දෙවියන් වහන්සේ ප්‍රශ්ණ කරන්න ඉස්සර ඔයාගේ ජීවිතේ ගොඩක් දේවල් ඇති නේද ඉෂ්ට සිද්ධ කරගන්න ;):)
    :)

    mama oya ekka mekata nam ekanga ne, deviyan wahanse kohomada api mewwe, mama danne ne oya kohomada kiyala, hebey mama nam ipadune, ape ammay thaththagey lingika kriyawaka prathi palayak widihata, eekata dewiyan kohomath sambandayak ne, den kiyanna epa deviyan thamay ehema kerewwe kiyala, apita penna nethi kenek, allanna beri kenek kohomada api wishwasa karanne..
     
    • Like
    Reactions: SyRiAn GhOsT

    isuru143

    Well-known member
  • May 6, 2007
    4,053
    68
    48
    In this Planet
    මේ ජීවිතයෙන් එහා ගිය පරිපුර්න ජීවිතයක් අපිට ස්වර්ගයේ තියෙනවා. අපි මෑරෙනහම තමයි ඒක ලබන්න පුලුවන්.

    End is the beginning, beginning is the End.
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    mama oya ekka mekata nam ekanga ne, deviyan wahanse kohomada api mewwe, mama danne ne oya kohomada kiyala, hebey mama nam ipadune, ape ammay thaththagey lingika kriyawaka prathi palayak widihata, eekata dewiyan kohomath sambandayak ne, den kiyanna epa deviyan thamay ehema kerewwe kiyala, apita penna nethi kenek, allanna beri kenek kohomada api wishwasa karanne..
    උඹ මේක දැකලා නෑ වගේ :
     
    jk perera

    Well-known member
  • Dec 13, 2009
    11,729
    5,215
    113
    අපේ ගෙදර
    කතෝලික දහමට අනුව මුලින්ම මිනිසාව මැව්වේ අමරණීය විදිහටයි.. නමුත් ආඩම් සහ ඒවා කල පාපය නිසා මිනිස්සුන්ගේ ජීවිත කාලසීමාව දෙවියන් කෙටි කළා... දෙවියන්වහන්සේට සියල්ල කළ හැකි කියන්නේ ඔය සීමාව තුල සිටයි ..... උන්වහන්සේට සියල්ල කළ හැකි බව කතෝලිකයෙක් විදිහට මම අත්දැකලා තියෙනවා ....

    අනිවා මචන්
     
    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    උඹ මේක දැකලා නෑ වගේ :
    sorry mata youtube penne ne, office eke block karala thiyenne:baffled:.(elakiri ekath block, godak proxy sites block, me awilla thiyenne bohoma amaruwen kawuruth danne nethi proxy ekakin, hebey meken youtube yanna be :baffled:) gedara gihilla balala reply karannam.
     
    isuru143

    Well-known member
  • May 6, 2007
    4,053
    68
    48
    In this Planet
    mama oya ekka mekata nam ekanga ne, deviyan wahanse kohomada api mewwe, mama danne ne oya kohomada kiyala, hebey mama nam ipadune, ape ammay thaththagey lingika kriyawaka prathi palayak widihata, eekata dewiyan kohomath sambandayak ne, den kiyanna epa deviyan thamay ehema kerewwe kiyala, apita penna nethi kenek, allanna beri kenek kohomada api wishwasa karanne..

    You don't have to know or realize God's power.:cool:

    දෙවියන් වහන්සේ ගැන අනාවරනය කලේ තෝරා ගත් පිරිසකට පමනි. ඒත් ඔබට නොසිතු මොහොතක දෙවියන් වහන්සේව හමු ගැහෙන්න පුලුවන්. ඔබ ඔබගේ මවු කුසේ ඉද්දි ඔබට ඔබගේ මව පෙනුනේ නැති උනත් මවගෙ අදරය ලැබුනා නේද? ඔබ එදා ඒ ආදරය විශ්ලෙශනය කලා නම්....
     
    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    You don't have to know or realize God's power.:cool:

    දෙවියන් වහන්සේ ගැන අනාවරනය කලේ තෝරා ගත් පිරිසකට පමනි. ඒත් ඔබට නොසිතු මොහොතක දෙවියන් වහන්සේව හමු ගැහෙන්න පුලුවන්. ඔබ ඔබගේ මවු කුසේ ඉද්දි ඔබට ඔබගේ මව පෙනුනේ නැති උනත් මවගෙ අදරය ලැබුනා නේද? ඔබ එදා ඒ ආදරය විශ්ලෙශනය කලා නම්....

    Tharaha wenna epa machan, me loke hema dekama pewethmata hethuwak thiyanawa, deviyan kiyanne eththatama kawda? koheda inne? kohenda minissu atharata ehema sankalpayak aawe.
    mata udawwak ona welawakata nethi deviyangen mata wedak ne, deviyan adahana minissu koy tharam eka sereta me loke merenawada? ey deviyan eyalawa bera ganne neththe? karanna puluwan unata kala yuthuy kiyala kiyanna puluwan, ehema kiyanawanam deviyangen ethi wedak nehe ne, apita oni welawata nethi dyyongen wedak thiyanawada?
    deyyo, minisawa mewwe nehe ne ban, minisa hedune parinamawadaye prathipalayak widihata. eeka science magin oppu karala iwaray.deyyo minissu mewwanam, ey deyyo eeka kalinma nokale, anith saththu mawanna issella ey minihawa mewwe neththe? ey deyyo, anith graha loka wala minissu mewwe neththe? ey mekata withara oxygen deela ehema kale?.. prashna goday ban,
    anyway mata mama danne nethi, adahanne nethi deyak wenuwen katha karanna oni ne, kemathi kattiya deyyo wishwasa kapauwawe. but iam not.
     
    indikson

    Well-known member
  • Jan 9, 2009
    1,098
    186
    63
    mama oya ekka mekata nam ekanga ne, deviyan wahanse kohomada api mewwe, mama danne ne oya kohomada kiyala, hebey mama nam ipadune, ape ammay thaththagey lingika kriyawaka prathi palayak widihata, eekata dewiyan kohomath sambandayak ne, den kiyanna epa deviyan thamay ehema kerewwe kiyala, apita penna nethi kenek, allanna beri kenek kohomada api wishwasa karanne..

    මචං මමත් ඔය කිසිම දෙයක් විශ්වාස කරන්නෙ නෑ. ක්‍රිස්තු ධර්මය විතරක් නෙමෙයි, ඉස්ලාම් සහ බුද්ධ ධර්මයෙත් විද්‍යාව හරහා ඔප්පු වෙලා නැති කිසිම දෙයක් මම විශ්වාස කරන්නෙ නෑ. ඒ මගේ හැටි. මම කිසිම ආගමක් අදහන්නෙ නෑ. ඒත් හොඳින් ජීවත් වෙන්න බලනවා (ඒත් Buddhist Philosophy එක ගොඩක් දුරට අනුගමනය කරනව). ඒත් කවද හරි, ඔය මොනම දෙයක් හරි විද්‍යාවෙන් ඔප්පු උනොත්, එදාට ඒක පිළිගන්නව.

    කොහොම උනත් බුද්ධ ධර්මයේ කරුණු පසු කාලෙකදි විද්‍යාව හරහා ඔප්පු වෙලා තියනව. ඒක හින්ද මේ කරුණ උනත් එහෙම ඔප්පු වීමට ඉඩකඩක් තියනව. ඒක හින්ද තමන්ගෙ ආගම ගැන විශ්වාසය තියන එක වරදක් නැහැ.
     
    කතෝලික දහමට අනුව මුලින්ම මිනිසාව මැව්වේ අමරණීය විදිහටයි.. නමුත් ආඩම් සහ ඒවා කල පාපය නිසා මිනිස්සුන්ගේ ජීවිත කාලසීමාව දෙවියන් කෙටි කළා... දෙවියන්වහන්සේට සියල්ල කළ හැකි කියන්නේ ඔය සීමාව තුල සිටයි ..... උන්වහන්සේට සියල්ල කළ හැකි බව කතෝලිකයෙක් විදිහට මම අත්දැකලා තියෙනවා ....
    berida ethumata cancer eka wage ledak nawathanna ?
    apahasayakata neme kiyanne serious ahanne?
    berinam ai beri ?
     
    Sachith777

    Well-known member
  • Nov 29, 2008
    3,770
    578
    113
    SL
    කතෝලික දහමට අනුව මුලින්ම මිනිසාව මැව්වේ අමරණීය විදිහටයි.. නමුත් ආඩම් සහ ඒවා කල පාපය නිසා මිනිස්සුන්ගේ ජීවිත කාලසීමාව දෙවියන් කෙටි කළා... දෙවියන්වහන්සේට සියල්ල කළ හැකි කියන්නේ ඔය සීමාව තුල සිටයි ..... උන්වහන්සේට සියල්ල කළ හැකි බව කතෝලිකයෙක් විදිහට මම අත්දැකලා තියෙනවා ....

    Finally got the answer
     
    isuru143

    Well-known member
  • May 6, 2007
    4,053
    68
    48
    In this Planet
    Tharaha wenna epa machan, me loke hema dekama pewethmata hethuwak thiyanawa, deviyan kiyanne eththatama kawda? koheda inne? kohenda minissu atharata ehema sankalpayak aawe.
    mata udawwak ona welawakata nethi deviyangen mata wedak ne, deviyan adahana minissu koy tharam eka sereta me loke merenawada? ey deviyan eyalawa bera ganne neththe? karanna puluwan unata kala yuthuy kiyala kiyanna puluwan, ehema kiyanawanam deviyangen ethi wedak nehe ne, apita oni welawata nethi dyyongen wedak thiyanawada?
    deyyo, minisawa mewwe nehe ne ban, minisa hedune parinamawadaye prathipalayak widihata. eeka science magin oppu karala iwaray.deyyo minissu mewwanam, ey deyyo eeka kalinma nokale, anith saththu mawanna issella ey minihawa mewwe neththe? ey deyyo, anith graha loka wala minissu mewwe neththe? ey mekata withara oxygen deela ehema kale?.. prashna goday ban,
    anyway mata mama danne nethi, adahanne nethi deyak wenuwen katha karanna oni ne, kemathi kattiya deyyo wishwasa kapauwawe. but iam not.

    Machan mata sama weyan mehema kiyanawata.... oya ohoma katha karanne MAMATHWAYA issarahata dala neda??? Mamathwaya kiyanne Selfishness, eka nam hoda na....

    Oyata karadara dunne oyawa shakthimath karannai.....
    Oya me jeewitheta badila inna nisai, maranaya gana oya widiyata hithanne....
    Science walata hama dema oppu karanna baha.... kawada hari puluwan wei...eda parakku wadi nam.....