DVD Rip කරමු
෴෴෴෴෴෴෴
ගොඩක් අය මේක දන්නවත් ඇති,දැනටමත් භාවිතා කරනවත් ඇති
.මේක දැම්මේ හුඟක්ම මේ ගැන නොදන්න අයට
.Handbrake කියන්නේ DVDRip කිරීම සඳහා තියෙන නොමිළේ ලබාදෙන
සහ භාවිතයට ඉතාම පහසු මෘදුකාංගයක්.
ඒ වගේම මෙයින් ලබාදෙන Output Video එකේ තත්ත්වයද ඉහල මට්ටමක පවතිනවා.
බලමු මුලින්ම මොනවද මේ සඳහා උවමනා වෙන්නේ කියලා
Requirements
PIV 3.0GHz හෝ ඊට වඩා වැඩි ශක්‍යතාවත් සහිත Processor එකක් සහිත පරිගණකයක්
අවශ්‍ය තරම් Hard disk එකෙහි නිදහස් ඉඩ ප්‍රමාණයක්(Output Videos එකට සහ DVD එක කොපි කරගැනීම සඳහා)
Handbreak මෘදුකාංගය (http://handbrake.fr/downloads.php)
VLC හෝ KMPlayer වැනි මෘදුකාංගයක් (Output Video එක Play කිරීම සඳහා)
I.Handbreak මෘදුකාංගය ස්ථාපනය(Install) කර එය Open කරගන්න
II.Rip කිරීමට අවශ්‍ය DVD එක DVD Rom එකට ඇතුල් කර එහි ඇති VIDEO_TS Folder එක Hard Disk එකට කොපි කරගන්න (කෙලින්ම DVD එකෙන්ම Rip කරන්නත් පුළුවන් කැමති අයට,නමුත් එතකොට ටිකක් මන්දගාමී වෙන්න පුළුවන් ක්‍රියාවලිය)
III.දැන් Handbreak Open කර එහි Source ස්ථානයෙන් DVD/VIDEO_TS Folder යන්න තෝරාදෙන්න
IV.දැන් අර මුලින් Hard එකට Copy කරගත්ත VIDEO_TS Folder එක තෝරාදෙන්න,ඉන්පසු Browse Button එක Click කර Output Directory එකක ලබාදෙන්න
V.Container එක ලෙස mkv හෝ mp4 ලබාදෙන්න,ඒ වගේම Anamorphic යන්න none ලෙසද සකස් කරන්න.Keep aspect ratio හි tick එක ඉවත් කර තමන්ට අවශ්‍ය Video Resoulution එකක් ලබාදිය හැකියි
VI.Cropping යන ස්ථානය Automatic ලෙස සකස් කරගන්න,නැත්නම් තමන්ට අවශ්‍ය පරිදි Borders Crop කරගැනීමටත් පුළුවන්
VII.Filters tab එකෙන් තමන්ට අවශ්‍ය පරිදි Video Filters භාවිතා කිරීමේ හැකියාව තියෙනවා,මෙය යොදාගන්නා Video එක මත වෙනස් වෙනවා
VIII.Video tab එකෙන් Video Codec එක ලෙස x264 හෝ mp4 තෝරාගන්න,Framerate එක sane as source තබාගන්න.එසේම Video එකේ output size එක හෝ bitrate එක ලබාදිය හැකියි.Target Size ලෙස 700MB තියාගන්නවනම් වඩාත් සුදුසුයි.
IX.Audio tab එකෙන් Audio Source එක Select කර output codec එක ලෙස ac3 හෝ aac තෝරාගන්න Sample rate එක auto ලෙස තබාගන්න,bitrate එක තමන්ට අවශ්‍ය පරිදි තබාගන්න
X.හරි දැන් ඉහල තියෙන Preview Button එක Click කරලා Output File එකේ තත්ත්වය පිළිබඳ යම් වැටහීමක් ලබාගන්න පුළුවන්,මේ මගින් Video එකේ පොඩි කොටසක් Encode කරලා VLC හරහා Play කර පෙන්වනවා
සේරම හරිනම් දැන් තියෙන්නේ Start Button එක Click කරලා Rip කරන්න

ඔන්න ඇහුවා ඉතින් එකක්