



මචන් මේ දෙකේ දාල තියෙන කාපට් දෙක වෙනස් .
Highway එකේ 100 ට ගියාට දැනෙන්නේ නෑ.
ඒත් වෙන කාපට් පාරක ගියොත් පොඩි ගැස්සිමක් තියෙනවා.
ඒවගේම වෙන පාරවල් මේකට හැම තැනින්ම සම්බන්ධ වෙන්නේ නැති නිසා එක අවධානයකින් drive කරන්න පුළුවන්.
එනිසා 100 වේගෙන් දිගටම යන්න පුළුවන්



මාතර බෝධ්ය ගාව ඉදල නූපේ හංදියට පාර හයිවේ එක වගේමයිත ඒත් 100ටයන්න බෑ


මේ කථාවේ ඇත්තක් තියනවා.....මචන් මේ දෙකේ දාල තියෙන කාපට් දෙක වෙනස් .
Highway එකේ 100 ට ගියාට දැනෙන්නේ නෑ.
ඒත් වෙන කාපට් පාරක ගියොත් පොඩි ගැස්සිමක් තියෙනවා.
ඒවගේම වෙන පාරවල් මේකට හැම තැනින්ම සම්බන්ධ වෙන්නේ නැති නිසා එක අවධානයකින් drive කරන්න පුළුවන්.
එනිසා 100 වේගෙන් දිගටම යන්න පුළුවන්






ane ballo. nikan irisiyawata kiyawanna epa yako. kalakanni higana UNP karayo hitiyanawa track dekak neme. parawal wala tarat ne.



මාතර කොලඹ පාරට කිලෝමීටරයකට රුපියල් කෝටි 70ක් වියදම් කරලා. හිතා ගන්න පුලුවන් ගැහිල්ලේ තරම. අනික් එක මේක මාරම පටුයි.
කලුතර පාරට කිලෝමීටරයකට කෝටි 3.5යි. පුදුම ඇස්තුමේන්තුවක් මේක.දකුනේ මිනිහෙක් රජපපුටුවේ වාඩි වෙලා මේ කරන හොරකම් දැක්කම මට හරිම ලැජ්ජයි.මොකද මමත් දකුනේ.
![]()

dan oka ponseka kalanam kisi prashnayak na neda..![]()

playan kimbulo yanna...meha paththe thiyenne highway eka wenna ba coz eka Motor bikes walata banned but meke thiyenne bike ekak.
Highway eke lines thiyenne nam 2i thamai eka gon wadak.
