පුද්ගලිකයි රහසිගතයි!

Fire Dragon

Well-known member
  • Oct 5, 2011
    4,421
    382
    83
    ගම්5ට ළඟින්....
    පුද්ගලිකයි රහසිගතයි!

    ලංකාවේ ලිංගික අධ්‍යාපනය!!!

    බොහෝ දෙනෙකු කතා කිරීමට අකමැති එහෙත් කතා කළ යුතු දෙයක්!!!

    ලංකාවේ මෙය ඉතාමත් පහත් මට්ටමකයි තියෙන්නෙ....

    ඒ නිසාමයි රටේ ස්ත්‍රී දූෂණ, ළමා අපචාර වැඩි වෙන්නෙ....

    :confused::confused::confused::confused:




    ලිංගික කරුණු පුද්ගලික සහ රහසිගත විය යුතුද????


    මේක ගොඩාක් ළමයි දෙමව්පියන්ගෙන් අහන ප්‍රශ්නයක්...

    එතකොට දෙමාපියන්ගෙ පිළිතුර මොනවාද??



    • සුරංගනාවියෝ දිව්‍ය ලෝකෙ ඉඳන් ගෙනල්ලා මහ රෑ ඇඳ උඩින් තියලා ගිහින්
    • ඔයා ගෙනාවෙ ඉස්පිරිතාලෙන්
    • මේ ළමයා අහන ප්‍රශ්න පැහිච්චකමට. යන්න ගිහින් සෙල්ලම් කරන්න (බහුතරයකගේ පිළිතුර මෙයට සමානයි)
    මෙවැනි වූ පිළිතුරු ලැබෙන්නෙ ඔවුන් ඒ සඳහා පෙර සූදානමක් නැති නිසයි...
    එහෙත් මෙවැනි පිළිතුරු වලින් ළමයාගේ සිත තුල හටගන්නෙ වැරදි අවබෝධයක්,සැකයක්, සමහරවිට ලිංගිකත්වය පිළිබඳ අවිනිශ්චිත භාවයක්.


    දරුවෙක් ඉපදෙන ආකාරය අසභ්‍ය දෙයක් නොවේ!!
    ඒ ගැන නිවැරදි අවබෝධයක් ලබාදීම දෙමාපියන්ගේ යුතුකමක්....

    මෙහිදී වැදගත් වන්නේ ළමයාට ඇත්ත පැවසීමයි... එයින් දරුවන් සහ දෙමාපියන් අතර විශ්වාසනීයත්වයක් ගොඩ නැඟෙයි.

    "ඔයා හැදුනෙ අම්මගෙ බඩ ඇතුලෙ. අම්මා චූ කරන තැනින් තමා එළියට ආවේ, සමහර අය ඉස්පිරිතාලෙදි බඩ කපලා(ඔපරේෂන් කරලා) එළියට ගන්නවා"

    මේ කියන හැමදේම ළමයාට නොතේරුනත්, එයාගේ මානසික මට්ටම අනුව එයා යම් තරමකින් මේ දෙය තේරුම් ගනිවි...

    ලිංගික කරුණු පිළිබඳ දරුවන් සමඟ සාකච්ඡා කිරීම ලැජ්ජාවට කාරනයක් නෙමෙයි, ලැජ්ජාවට පත්විය යුත්තෙ ඒ පිළිබඳ නිවැරදි අවබෝධයක් ලබාදීමට නොහැකිවීම ගැනයි.

    ලිංගික අධ්‍යාපනය ලබාදීම නිසා දරුවන් තුල ලිංගික අශාව වර්ධනය වෙන්නෙ නෑ,එයින් දරුවන් තුල ඒ කෙරෙහි පවතින කුතුහලය නැතිවෙනවා. ප්‍රජනන සෞඛ්‍යය ගැන නිවැරදි අව්බෝධයක් ඇති වෙනවා, ඥාති මිත්‍රාදීන් සමඟ නිවැරදි අන්තර් පුද්ගල සම්බන්ධතා වර්ධනය කරගන්න හැකි වෙනවා....
    ඒ වගේම ලිංගික අපචාර කල් තියා හඳුනා ගැනීමටත්, ඒවයින් වැළකී සිටීමටත් හැකියාව ලැබෙනවා.




    මතු සබැඳේ.
     

    Fire Eye

    Member
    Oct 16, 2010
    3,156
    748
    0
    |~ Lovers Avenue ~|
    මේකනම් සහතික ඇත්ත...
    ගොඩක් පාසල් වල සෞඛ්‍යට උගන්නන්න තියන ටිකවත් උගන්නනේ නෑ...
    ඉතින් කොහෙද ලිංගික අධ්‍යාපනය...
    :no::no::no:
     

    Fire Dragon

    Well-known member
  • Oct 5, 2011
    4,421
    382
    83
    ගම්5ට ළඟින්....
    මේකනම් සහතික ඇත්ත...
    ගොඩක් පාසල් වල සෞඛ්‍යට උගන්නන්න තියන ටිකවත් උගන්නනේ නෑ...
    ඉතින් කොහෙද ලිංගික අධ්‍යාපනය...
    :no::no::no:



    ඔව් ඒක ඇත්ත.....
    මං මේකෙන් කියන්න බලාපොරොත්තු වෙන්නෙ ඔය කියලා දෙන්නැති ටික ගැනම තමා.....
     

    priyanthagal

    Junior member
  • Jun 23, 2011
    177
    18
    18
    මේකනම් සහතික ඇත්ත...
    ගොඩක් පාසල් වල සෞඛ්‍යට උගන්නන්න තියන ටිකවත් උගන්නනේ නෑ...
    ඉතින් කොහෙද ලිංගික අධ්‍යාපනය...
    :no::no::no:
    mal babage fake 1-fire dragon dapu thred ekata mal baba fake2-fire eye comment karala
    http://www.elakiri.com/forum/showthread.php?t=1263701
    me thred eka balannako fire dragon dapu ekata fire eye comment dala
    ay mal baba me ubata monawada ona:lol:
     

    Fire Dragon

    Well-known member
  • Oct 5, 2011
    4,421
    382
    83
    ගම්5ට ළඟින්....
    mal babage fake 1-fire dragon dapu thred ekata mal baba fake2-fire eye comment karala
    http://www.elakiri.com/forum/showthread.php?t=1263701
    me thred eka balannako fire dragon dapu ekata fire eye comment dala
    ay mal baba me ubata monawada ona:lol:





    මෙන්න එක්කෙනෙක් ඇඳගෙන......
    :lol::lol::lol:
    කාට කියන්නද මේවා....
    ඔබතුමා real id එකෙන් ආවා නම් තමා වටින්නෙ....
    :rolleyes::rolleyes::rolleyes:
    Fire eye, Fire Dragon කියන්නෙ කවුද කියලා මෙතන ගොඩාක් අය දන්නවා....
    මට දුකයි ඔබතුමා ගැන....

    :(:(:(

    මෙතන අපි සාකච්ඡා කරන දේ ගැන වගේ වගක් නැති මුල්ලේරියානු බුද්ධිමතෙක්!!!!!
    :P:P:P
     

    kasunsankalpana

    Well-known member
  • Apr 25, 2007
    10,044
    92
    48
    කථාවනම් ඇත්ත. ළමය ඔක ඇහුවාම මෙහෙම කිව්වා කියමුකො
    "පුතා අවේ අමිමිගේ බඩේ ඉදලනේ, ඉස්පිරිතාලෙට ගිහින්නේ එලියට අරනවේ."
    කොහොමද බඩට අවේ ඇහුවොත්
    "අම්මි තාත්තිව බැන්දට පස්සේ එහෙම වෙනවා"

    දැන් ඔක ඉස්කොලේ ගියම මොකක් හරි ක්‍රමයින් මිස් දැනගන්නව කියමුකො. ඔක ඊට පස්සේ එ මිස්ගෙන් මුලු ඉස්කොලෙම දැන ගන්නව. දෙමව්පිය රැස්විමෙදි අරහෙම කියල දුන්න දෙමව්පියො දෙන්නව පුලුවන් තරම් හැල්ලු කරනව මිස් ඊලගට. කොහොම හරි අන්තිමට අර ළමයටත් ඒ ළමයගේ දෙමව්පියන්ටත් ඉස්කොලේ පැත්තේ එන්න බැරිවෙන්න තමා වැඩ සිද්ද වෙන්නේ. සෞඛ්‍යට ලිංගික අධ්‍යාපනය තියෙන පාඩම පඩම් පොතෙන් කියවල ප්‍රශ්ණයක් තියෙනවනම් චිට් එකක් එවන්න කියල. එවන ඒවලිනුත් පොඩි පොඩි දේවල් වලට විතරක් උත්තර දිල ඇගබෙරගන්න ගුරුවරුත්. ඒ පාඩම් හරියට උගන්වන ගුරුවරුන්ට එක එක කථාකියන මිනිස්සුත් ඉන්නකම් ලිංගික අධ්‍යාපනය මට්ටම සුළු තත්වයක දිගටම තියේවි ලංකාවේ.
     
    Last edited:

    priyanthagal

    Junior member
  • Jun 23, 2011
    177
    18
    18
    මෙන්න එක්කෙනෙක් ඇඳගෙන......
    :lol::lol::lol:
    කාට කියන්නද මේවා....
    ඔබතුමා real id එකෙන් ආවා නම් තමා වටින්නෙ....
    :rolleyes::rolleyes::rolleyes:
    Fire eye, Fire Dragon කියන්නෙ කවුද කියලා මෙතන ගොඩාක් අය දන්නවා....
    මට දුකයි ඔබතුමා ගැන....

    :(:(:(

    මෙතන අපි සාකච්ඡා කරන දේ ගැන වගේ වගක් නැති මුල්ලේරියානු බුද්ධිමතෙක්!!!!!
    :P:P:P
    ane aththada:lol:
     

    Fire Dragon

    Well-known member
  • Oct 5, 2011
    4,421
    382
    83
    ගම්5ට ළඟින්....
    කථාවනම් ඇත්ත. ළමය ඔක ඇහුවාම මෙහෙම කිව්වා කියමුකො
    …"පුතා අවේ අමිමිගේ බඩේ ඉදලනේ, ඉස්පිරිතාලෙට ගිහින්නේ එලියට අරනවේ."
    …කොහොමද බඩට අවේ ඇහුවොත්
    …"අම්මි තාත්තිව බැන්දට පස්සේ එහෙම වෙනවා"

    …දැන් ඔක ඉස්කොලේ ගියම මොකක් හරි ක්‍රමයින් මිස් දැනගන්නව කියමුකො. ඔක ඊට පස්සේ එ මිස්ගෙන් මුලු ඉස්කොලෙම දැන ගන්නව. දෙමව්පිය රැස්විමෙදි අරහෙම කියල දුන්න දෙමව්පියො දෙන්නව පුලුවන් තරම් හැල්ලු කරනව මිස් ඊලගට. කොහොම හරි අන්තිමට අර ළමයටත් ඒ ළමයගේ දෙමව්පියන්ටත් ඉස්කොලේ පැත්තේ එන්න බැරිවෙන්න තමා වැඩ සිද්ද වෙන්නේ. සෞඛ්‍යට ලිංගික අධ්‍යාපනය තියෙන පාඩම පඩම් පොතෙන් කියවල ප්‍රශ්ණයක් තියෙනවනම් චිට් එකක් එවන්න කියල. එවන ඒවලිනුත් පොඩි පොඩි දේවල් වලට විතරක් උත්තර දිල ඇගබෙරගන්න ගුරුවරුත්. ඒ පාඩම් හරියට උගන්වන ගුරුවරුන්ට එක එක කථාකියන මිනිස්සුත් ඉන්නකම් ලිංගික අධ්‍යාපනය මට්ටම සුළු තත්වයක දිගටම තියේවි ලංකාවේ.





    ඔබතුමා මට ද මේ ඇඟිල්ල දික් කරන්නෙ?????
    :eek::eek::eek:
     

    nadimal

    Well-known member
  • Dec 25, 2008
    11,189
    1,793
    113
    Badulla
    උගන්වන්න ඕනේ නියම වයස ආවම ඊටකලින් එනම මනං කියන එක හොද නැ කියාලා තමයි මම හිතන්නේ
     

    kasunsankalpana

    Well-known member
  • Apr 25, 2007
    10,044
    92
    48
    ඔබතුමා මට ද මේ ඇඟිල්ල දික් කරන්නෙ?????
    :eek::eek::eek:

    අපො නැහැ සහො :no::no: …( මං කිව්වදේ වැරදියට තේරුම් අරං වගේ )
    …මං කිව්ව සමාජයේ වෙනදේ :)
     
    Last edited:

    Fire Dragon

    Well-known member
  • Oct 5, 2011
    4,421
    382
    83
    ගම්5ට ළඟින්....
    උගන්වන්න ඕනේ නියම වයස ආවම ඊටකලින් එනම මනං කියන එක හොද නැ කියාලා තමයි මම හිතන්නේ


    ඒකවත් නැති එකනෙ අවුල.....



    අපො නැහැ සහො :no::no:
    …මං කිව්ව සමාජයේ වෙනදේ :)


    :yes::yes::yes::yes:
    කතාව ඇත්ත සහෝදරයා!!!
    ඒ උනාට මම නං හිතන්නෙ දෙමව්පියන් මේ ගැන කතා කළ යුතුමයි...
    nadimal සහෝ කියනවා වගේ අඩු තරමෙ දැනුම් තේරුම් තියෙන වයසෙදිවත්....
    :):):)