ඒකි පන තියෙන එකියක් නෙමේ මචං……..

Rovin

Well-known member
  • Aug 27, 2008
    56,440
    2,081
    113
    ෴*On Earth*෴
    ඒකි පන තියෙන එකියක් නෙමේ මචං……..

    “මාලිබාන්ට” එකේ මැනේජින් ඩිරෙක්ටර් ගියා දවසක් “බන්චි” එකේ මැනේජින් ඩිරෙක්ටර්ව හම්බු වෙන්න බිස්නස් වැඩකට, දන්නැද්ද ඉතින් අපේ දේශපාලක තුමාල වගේ තමා, ඔය ලොකු කොම්පැනිත්. ජහමණයට පේන්න ඇරගත්තට තම තමන්ගෙ වාසියට, යටින් දෙන වැඩකිඩ ඔක්කොම එයාලට වැඩියෙන්ම වාසි විදියට තමා කොරන්නෙ. පිටට පෙන්නන්නෙ හෙණ තරඟයක් තියෙනව කියල. වෙන එකක් තියා දේශීයව සහ විදේශ වලින් අමු ද්‍රව්‍ය මිලට ගැනීමේ ඉඳල, කොල්ලෙක්, කෙල්ලෙක් රස්සාවකට ගන්න එක දක්වාම, කතාබහ කොරගෙන දෙගොල්ලට වාසි විදියට තමා වැඩේ කෙරෙන්නෙ.

    බිස්නස් ගනුදෙනුව කතා කොරගෙන ඉවර වෙලා “මාලිබාන්ට” බොසා යන්නත් නැගිටල, “බන්චි” බොසාට ඇහැක් එහෙම ගහල රහසෙන් වගේ කිව්ව


    “උඹේ සෙක්‍රටරි කෑල්ල නං නියම භාණ්ඩේ” මචන් කියල. “බන්චි” බොසා හැක හැක ගාල හිනාවෙලා කිව්ව “ඒකි පන තියෙන එකියක් නෙමේ මචං, රොබෝ කෙනෙක්. වම් පැත්තෙ උක්කුවට අත තිබ්බම, කියන ඕනෙ දෙයක් ෂෝර්ට් හෑන්ඩ් වලින් ලියාගන්නව, දකුණු පැත්තෙ උක්කුව ඇල්ලුවම, ලියාගත්ත දේ ටයිප් කරලා දෙනව, ඕනනං අරං ගිහින් දවසක් තියාගෙන ට්‍රය් කරල බලහං, ඕනනං උඹටත් එකක් ගෙන්නල දෙන්නන් ” කියල. “මාලිබාන්ට” බොසාත් හෙනම සන්තෝසෙන් රොබෝ භාන්ඩෙත් කාර් එකේ දාගෙන උගෙ ඔෆිස් එකට ගියා.


    පහුවෙනිදා උදේම “බන්චි” බොසාට කෝල් එකක් ආව යාලුවගෙන්, ඉස්පිරිතාලෙ ඉඳල.

    “මොකද භැල්ලිගෙ ෆුතෝ , ඊයෙ කිව්වෙ නැත්ථෙ අර හිල පැන්සල් කටර් එකක් කියල?”

    :lol::lol::shocked::lol::lol:
     

    eghty

    Well-known member
  • Nov 17, 2009
    3,628
    700
    113
    34
    t147766404_89051_3.gif

    කටර් එකට මොකක්ද දන්නෙ නෑ දැම්මේ :shocked:
     

    lag8777

    Well-known member
  • Sep 16, 2008
    5,257
    519
    113
    දැන් එහනම් අරුට වැඩේ ලේසි ඇති උල් වෙලානේ තියෙන්නේ :lol::lol::lol::lol: